ස්තූතියි අදහස් වලට.....fatta wadak machanz...
+Rep![]()



කොහොමත් ඉතින් උණ පතුරු වලින් හදන කූඩුවක තරම් ශක්තිමක් බවක් මේකේ නෑ කියලා තේරෙනවනේ......
ඒත් උඩින් සහ යටින් කාඩ්බෝඩ් කෑලි දෙකක් තියන හින්දා කඩදාසි වලට අමතර ශක්තියක් ලැබෙනවා......
ඒක හින්දා බකට් වගේ හුලං පාරක් ආපු ගමන් ඇඹරෙන්නේ නෑ.....
අලවන්න chemifix වගේ ගම් වර්ගයක් පාවිච්චි කලොත් තවත් ශක්තිය වැඩි කරගන්න පුලුවන්.....![]()

![]()
![]()
![]()
![]()
![]()
නිකන් ඉඳපු මට අහල ගියත් මදැයි කියනවනේ![]()
bump
tanQ +



නියමයි මචන්.....
පාට A4 වලින් හදන එක නම් මටත් හිතුනා......ඒත් print එකක් දාන එක නම් අලුත්ම අදහසක්.....
පුවන් නම් උඹලා දෙන්නගෙන් කවුරුහරි කූඩුවේ වැඩ ඉවර කරලා පින්තූරයක් දානවද......![]()
, මෙන්න හදපු ටික .




එහෙම උනොත් පොඩි එජ්ස්ම්න්ට් එක්ක් දාගන්න, 

නියමයි......
අද වෑඩත් එක්ක ඉවර කර ගන් බෑරි උනා බන්, මෙන්න හදපු ටික .
![]()
මෙන්න මචන් අපි හදපු වෙසක් කූඩුවේ බ්ලොක් එක, A4 ශීට් එකට තමා ඩිසයින් කරලා තියෙන්නේ,
![]()
ඩවුන්ලොඩ් බ්ලොක්
මේක පාවිචි කරනවනම් මුලින් එක ප්‍රින්ට් එකක් දාලා බලන්න කොකටත්
ප්‍රින්ටර්ස් අනුව පේජ් මාර්ජින් වෙනස් වෙන්න පුලුවන් නිසාඑහෙම උනොත් පොඩි එජ්ස්ම්න්ට් එක්ක් දාගන්න,
විශේශ ස්තුතිය iroshn .2000 සොයුරාට






නියමයි......
මේ කූඩුව නම් වැඩ ඉවර උනාට පස්සේ ගොඩක් ලස්සනට තියේවි......![]()

patta
අද වෑඩත් එක්ක ඉවර කර ගන් බෑරි උනා බන්, මෙන්න හදපු ටික .
![]()
බොහොම වැදගත් ත්රෙඩ් එකක්,තෙරුවන් සරණයි සහෝ !!! 6+
ස්තූතියි අදහස් වලට.....



patta![]()


