මම ඊයේ price list A4කොළ වලින් හදපු කුඩුව අල්ලපු කඩේ මලයා උස්සන් ගිහින්.ඌ ගෙදර ගෙනිහින් පෙන්නලා මම දුන්නා කියලා .දැන් ඉතින් ඉල්ලන්නයැ. එකේ පොටෝ ගහන්න උන්ගේ ගෙදර යන්න මට බැහැ. ඊයේ සවස යන ගමන් අලුතෙන් රෝස පාට A4කොළ ගෙනිහින් හදපු කුඩුවේ වැඩ නම් තවම ඉවර නැහැ. මෙන්න බලන්නකෝ.



