අටපට්ටම්_කූඩුව

May 21, 2013
47
3
0
කොහොමත් ඉතින් උණ පතුරු වලින් හදන කූඩුවක තරම් ශක්තිමක් බවක් මේකේ නෑ කි‍යලා තේරෙනවනේ......:baffled::baffled::baffled:

ඒත් උඩින් සහ ‍යටින් කාඩ්බෝඩ් කෑලි දෙකක් ති‍යන හින්දා කඩදාසි වලට අමතර ශක්ති‍යක් ලැබෙනවා......:yes::yes::yes:
ඒක හින්දා බකට් වගේ හුලං පාරක් ආපු ගමන් ඇඹරෙන්නේ නෑ.....

අලවන්න chemifix වගේ ගම් වර්ග‍යක් පාවිච්චි කලොත් තවත් ශක්ති‍ය වැඩි කරගන්න පුලුවන්.....
:D:D:D

11.gif
11.gif
11.gif
11.gif
11.gif

නිකන් ඉඳපු මට අහල ගියත් මදැයි කියනවනේ;)
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නි‍යම‍යි මචන්.....:D:D:D

    පාට A4 වලින් හදන එක නම් මටත් හිතුනා......ඒත් print එකක් දාන එක නම් අලුත්ම අදහසක්.....:cool::cool::cool:

    පුවන් නම් උඹලා දෙන්නගෙන් කවුරුහරි කූඩුවේ වැඩ ඉවර කරලා පින්තූර‍යක් දානවද......
    :D:D:D

    අද වෑඩත් එක්ක ඉවර කර ගන් බෑරි උනා බන් :sorry:, මෙන්න හදපු ටික .:cool:
    2ic1em9.jpg

    මෙන්න මචන් අපි හදපු වෙසක් කූඩුවේ බ්ලොක් එක, A4 ශීට් එකට තමා ඩිසයින් කරලා තියෙන්නේ, :cool::cool::cool:

    2w6ex3t.jpg

    ඩවුන්ලොඩ් බ්ලොක්

    මේක පාවිචි කරනවනම් මුලින් එක ප්‍රින්ට් එකක් දාලා බලන්න කොකටත් :yes:

    ප්‍රින්ටර්ස් අනුව පේජ් මාර්ජින් වෙනස් වෙන්න පුලුවන් නිසා:rolleyes: එහෙම උනොත් පොඩි එජ්ස්ම්න්ට් එක්ක් දාගන්න, ;):cool:

    විශේශ ස්තුතිය iroshn .2000 සොයුරාට
     
    • Like
    Reactions: 95217

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අද වෑඩත් එක්ක ඉවර කර ගන් බෑරි උනා බන් :sorry:, මෙන්න හදපු ටික .:cool:
    2ic1em9.jpg

    මෙන්න මචන් අපි හදපු වෙසක් කූඩුවේ බ්ලොක් එක, A4 ශීට් එකට තමා ඩිසයින් කරලා තියෙන්නේ, :cool::cool::cool:

    2w6ex3t.jpg

    ඩවුන්ලොඩ් බ්ලොක්

    මේක පාවිචි කරනවනම් මුලින් එක ප්‍රින්ට් එකක් දාලා බලන්න කොකටත් :yes:

    ප්‍රින්ටර්ස් අනුව පේජ් මාර්ජින් වෙනස් වෙන්න පුලුවන් නිසා:rolleyes: එහෙම උනොත් පොඩි එජ්ස්ම්න්ට් එක්ක් දාගන්න, ;):cool:

    විශේශ ස්තුතිය iroshn .2000 සොයුරාට
    නි‍යම‍යි......:D:D:D

    මේ කූඩුව නම් වැඩ ඉවර උනාට පස්සේ ගොඩක් ලස්සනට ති‍යේවි......
    :yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මමත් කුඩුව කෑල්ල හදලා ඉවරයි.දැන් තියෙන්නේ රැලි පටි එහෙම දාලා ලස්සන කරන්න.ඉවර කලාම රුපයක් දාන්නම්.

    හැබැයි මටනම් වැඩේට පැය 3 ක් විතර ගියා.

    තාම රැලි දැම්මෙත් නෑ.

    හැබැයි වැඩේනම් සුපිරි.ඊලග වෙසක් එකටත් හදනවාමයි.