එක්කෙනෙක් PM එකකින් ඇහුවා පින්න වැදුනොත් කූඩුව ඇදවෙනවද කියලා......

මම ගිය අවුරුද්දේ මේ විදියේ කූඩු එල්ලුවේ ගෙදර ඉස්සරහ තියන බල්බ් වලට..... ඒත් ඒවට නම් කිසිම හානියක් උනේ නෑ.....

ඒ කියන්නේ ලාවට වදින පින්නට නම් මේක ඔරොත්තු දෙනවා.....

හැබැයි ඉතින් ගොඩක් තද පින්නකට නම් මේක ඔරොත්තු දෙයි කියලා හිතන්න අමාරුයි.......

ඒක හින්දා තද පින්නකින් ආරක්ෂා වෙන තැනක මේක එල්ලන එක වඩාත් සුදුසුයි කියලයි මම හිතන්නේ......