අටපට්ටම්_කූඩුව

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක්කෙනෙක් PM එකකින් ඇහුවා පින්න වැදුනොත් කූඩුව ඇදවෙනවද කි‍යලා......:baffled::baffled::baffled:

    මම ගි‍ය අවුරුද්දේ මේ විදි‍යේ කූඩු එල්ලුවේ ගෙදර ඉස්සරහ ති‍යන බල්බ් වලට..... ඒත් ඒවට නම් කිසිම හානි‍යක් උනේ නෑ.....:cool::cool::cool:
    ඒ කි‍යන්නේ ලාවට වදින පින්නට නම් මේක ඔරොත්තු දෙනවා.....:yes::yes::yes:


    හැබැ‍යි ඉතින් ගොඩක් තද පින්නකට නම් මේක ඔරොත්තු දෙ‍යි කි‍යලා හිතන්න අමාරු‍යි.......:no::no::no:

    ඒක හින්දා තද පින්නකින් ආරක්ෂා වෙන තැනක මේක එල්ලන එක වඩාත් සුදුසු‍යි කි‍යල‍යි මම හිතන්නේ......:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    පට්ට

    Theruwan Saranai !


    Lassnai eka.... Theruwan saranai

    GOOD POST

    good work

    වටිනා ත්‍රෙඩ් එකක් මචෝ........ ඔන්න රෙප්+ කළා වෙච්චි මහන්සිය වෙනුවෙන්.......

    Supiri machan +7
    ගොඩක් ස්තූති‍යි අදහස් වලට......:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෙරුවන් සරණයි මචන් . ගොඩක් වටිනවා . Rep 10 +

    Thank you... :) rep +

    watinawa machan

    එල කොල්ලෙක් නෙ ඔයා ++++

    ela machan

    Niyamai bung... umba real porak neh bung..

    wow patta ban.rep +++

    මැක්සා මචං... බට හොයනවට වඩා මේක ලේසියි... :cool::cool::cool:


    මේ විදියට ලේසියෙන්ම කූඩුවක් හදාගන්න පුළුවන්නෙ. ගොඩක් ස්තුතියි කියලා දුන්නට. :yes: 4+

    wow thnkz machn
    ගොඩක් ස්තූති‍යි හැමෝගෙම අදහස් වලට......:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    elane ban

    sawi shakthiya ehema hodhata tiyanawadha
    කොහොමත් ඉතින් උණ පතුරු වලින් හදන කූඩුවක තරම් ශක්තිමක් බවක් මේකේ නෑ කි‍යලා තේරෙනවනේ......:baffled::baffled::baffled:

    ඒත් උඩින් සහ ‍යටින් කාඩ්බෝඩ් කෑලි දෙකක් ති‍යන හින්දා කඩදාසි වලට අමතර ශක්ති‍යක් ලැබෙනවා......:yes::yes::yes:
    ඒක හින්දා බකට් වගේ හුලං පාරක් ආපු ගමන් ඇඹරෙන්නේ නෑ.....

    අලවන්න chemifix වගේ ගම් වර්ග‍යක් පාවිච්චි කලොත් තවත් ශක්ති‍ය වැඩි කරගන්න පුලුවන්.....
    :D:D:D