අඩෝ progress එකක් තියනවා
මචන් මම දැන් සතියක වෙලේ ඉඳන් මගේ බඩ අඩු වෙන්න කියලා..දවසට දෙපාරයි කන්නේ.....උදේට කිරි විතරයි..දවල්ට බත් හැදී දෙකයි,එළවලු ගොඩක් කනවා...රෑට පාන් පෙත්තයි....පොඩි බඩගින්නක් අවොත් යෝගට් එකක්,කෙහෙල් ගෙඩියක් තමා කන්නේ..එළකිරි එකේ එවුන් කිව්වා විදිහට..දැන් මගේ බඩ පොඩ්ඩක් අඩු වෙලා..මැනලා බැලුවා.....

Last edited: