ඌ බැදල 4 වෙනි සංවත්සරේ ගන්න තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි බ්‍රෝ.. ඌ තාම කෙල්ලෙක් හොයනව බදින්න..


මම ඔය වගේ මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච කුලකයට අයත් වැඩ කරන්නේ නෑ නේහ්...
ඌයි!!!!


දරුවෝ පෝලිමක්ම හදන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!
හී..හී..හී....™Kohomada kiyahanko padipela wage lamai tika iddiහී..හී..හී....™

සුභ පැතුම් සහෝ...
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා....

