අද මට බෑ කියලම හිතුන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අද මට බෑ කියලම හිතුන

    අද නැගිටිනකොට පට්ට කලුවරයි .මට ඉස්කෝලෙ යන්න බෑමයි කියල හිතුන .කොහෙද ඉතින්:(:(:( උදේම හදල තිබ්බ පොල් සම්බෝලෙත් එක්ක රෝස් වෙච්ච තැටි පාන් බාගයකටම වග කියල මගදි කන්න පාන් පෙති දෙකක් මැද්දට සම්බෝලත් දාගෙන ආව.දැන් ආයෙ බඩගිනියි .

    දවල්ට කන්න කාගෙන් හරි රුපියල් දෙකක් ඉල්ලගන්න ඕන .උබ ගාව තියනවනම් දියන්කො .
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    LazyLizard:22197938 said:
    රුපියල් දෙකකින් මොනවද කන්න හිතන් ඉන්නේ :baffled:

    ඇට බෝල වෙන්න ඇති බන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බොල පොඩි එකෝ තොට තොපිලගේ පොනිල් හාමු මහත්තයගෙන් මුකුත් ලැබුනේ නැතෙයි :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැදට පරිප්පු දාපු පාන් කාලක් . :(:(. බත් කන්න රුපියල් 3.50ක් ඕන .කව්ද අපට එච්චර සල්ලි දෙන්නෙ
    පුතා ඒ කන තැන පොඩ්ඩක් පෙන්නන්නකො අංකල්ටත් දවල්ට කන්න :)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    wenna athi ban mama iskoole giye antimata 2000 ... e kale thosa 2 wade 1 Plentiyatai 23 witara giya dawalagiriye... sigaratte nam gana mataka naha.... pattek 10 ....mal packet eka 50



    මන් ඉදියාප්ප මුල කාල තියනව රුපියල් 15 ට .ඉදියාප්ප 10යි සම්බෝලයි කැන්ද කොලේ ඔතල තියෙන්නෙ :P:P:P