අනෙ Mobile මෙනියාව

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචංලා කාලෙකට පස්සෙ මං එළකිරි එකට අවෙ.මෙ දවස් ටිකෙ මං phone ගැන හොයනවා ඉතින් අතෙ තියන buget එක අනුව තමා එකක් ගන්න ඉන්නෙ මං බැලුවෙ Samsung Galexy S duos 2 එකක් ගන්න මොකද කියන්නෙ යාලුවනෙ phone එක ගැන හොදද මෙ module එක අපෙ එළකිරි යාලුවෝ මෙවා ගැන දන්නවානෙ දාමු බලන්න මෙ post එකෙ phone එකෙ හොද සහා නරක
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    OGOLO DANA DEWAL KIYANAKO MATA MONAWADA ME PHONE EKE THIYANA CASE EHENAM GANNA MOKADA HODA PHONE EKA MATA WIYADAM KARANNA PULUWAN 17500