අනේ උදව් කරන්න

උඹ මුලින්ම කෙල්ලව යාළු කරගනින්.ඊට පස්සේ වෙනදට වැඩියෙන් කෙල්ලට ආදරේ කරපන්.අරු කොච්චර ෂෝ දැම්මත් කෙල්ල උඹට කැමතිනම් ඒ කෙල්ල අරුත් එක්ක යන්නෙ නෑනේ........................................
tharadarshana(කැප්ටන් ජැක්) ගෙන් උදව්වක් ....................
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං දෙකක් අනින්න ඕනෙනම් මාව කන්ටැක් කරපන්....
    සල්ලි එපා...

    මිනුවන්ගොඩට ඇවිත...
    මිනුවන්ගොඩ වසන්ත කවුද ඇහුවනම් ඕන එකෙක් පෙන්නයි...
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අහපන් බස් එකකට යට වෙන්න ආසද කියලා...... ආසයි කිව්වොත් මට කියපන්...... :P

    :lol::lol::lol::lol::lol::lol:

    u ekenma bayawei. kawda appa kamathi pitagasma hadila marenne oya takaran bus wala happila :rofl::rofl::rofl::rofl::rofl:
     

    Pissu pus

    Banned
    Jun 16, 2011
    43
    2
    0
    මචං දෙකක් අනින්න ඕනෙනම් මාව කන්ටැක් කරපන්....
    සල්ලි එපා...

    මිනුවන්ගොඩට ඇවිත...
    මිනුවන්ගොඩ වසන්ත කවුද ඇහුවනම් ඕන එකෙක් පෙන්නයි...
    මට පුකෙනුත් හිනා:lol:
     

    Pissu pus

    Banned
    Jun 16, 2011
    43
    2
    0
    ගේමකට ආවොත් කොල්ලොඉ නෑත්තඉ කමක් නෑ ඈරලා දාපන් පුරුශ ශක්තිය හිතට අරන්..
    බයවෙන්න එපා බන්.. වලි නම් වලි තනියම හරි ගහපන්..
     

    pubudukalhara

    Active member
  • මචං දෙකක් අනින්න ඕනෙනම් මාව කන්ටැක් කරපන්....
    සල්ලි එපා...

    මිනුවන්ගොඩට ඇවිත...
    මිනුවන්ගොඩ වසන්ත කවුද ඇහුවනම් ඕන එකෙක් පෙන්නයි...

    ආපහු වරෙන්තු එය් වගේ මිනුවන්ගොඩ පොලිසියෙන් :lol: :lol: