බවුද්දයෝ විදියට අපි අල්ලගන්න ඕනේ නැති තැන්වලින් අල්ලගන්නවා. අල්ලනේ ඕනේ තැන් අත්හරිනවා. ඕක තමයි ඇත්ත.
මම නම් අපය දිවිය ලෝක ඉර්දිබලය වගේ දේවල් මෙකනින් අහල මේ කනින් පිටකරනවා. ඕව ගැන තර්ක කරන එක නිෂ්පලයි. වැදගත් දේ යාළුවගේ අහන්න කර්මය සහ පුනරුප්ප්තිය විශ්වාස කරනවද කියල? නැහැයි කිව්වොත් එතිනින් වාදය නවත්වන්න. මොකද බුදුදහම සහ දැනුම් පද්දතිය ගොඩ නැගෙන්නේ කර්මය සහ පුනරුප්ප්තිය අනුව. ඒවගේ මිතදුෂ්ටිකයෙක් එක්ක වාද කරලා වැඩක් නැහැ.