අයි.ටී. අනාත වීම

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    • Haha
    Reactions: Mr.Thor

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මම හිතාගෙන හිටියේ අවුරුදු 20 කට කලින් මම IT ඉගෙනගන්න පටන්ගත්ත කාලෙට වඩා දැන් IT Degree කරන අයට හොඳට වැඩ පුලුවන් ඇති කියලා. එලකිරි ෆෝරම් එකට ආවට පස්සෙයි එහෙම නෙමෙයි කියලා දැනගත්තේ.
    ඕකට හෙතු ගණනාවක් තියෙනවා .

    එකක් වැඩ ලේසි කරගන්න හදන ටූල්ස් වලට තමන් සෙරම බාරදීලා ඉන්න හදන එක .ඒ කාලෙ ගණන් අතින් හදද්දි සහ කැල් එකක් යූස් කරද්දි වෙච්ච දේ අතර වෙනස මගින් තෙරුම් ගන්න පුළුවන් .

    අපි ඉගෙන ගද්දි ඕ සී ජේ පී උගන්නපු ගුරා කිව්වෙ එකෙක්වත් අයි ඩී ඊස් පාවිච්චි කරන එපා මගෙ ක්ලාස් එකෙ කියලා .
    අයි ඩී ඊස් තියෙන්නෙ වැඩ දන්න මිනිහට වැඩ ලේසි කරගන්න මිසක් උඹලා වගෙ වැඩ දන්නෙ නැති ඉගෙන ගන්න උන්ට නෙමෙ කියලා .
    ඉතින් අපි සෙරොම කෝඩින් කරෙ නෝට් පැඩ් එකෙ .

    මට අදටත් මතකයි ඒ උගන්වපු දෙවල් .

    අනික් කාරනාව ගොඩක් අය කන්සෙප්ට්ස් වලට යන්නෙ නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මොනවද ? ෆන්ක්ෂන් ඔරියන්ටඩ් මොනවද ? එතකොට ඩිසයින් පටර්න්ස් වගෙ දෙවල් ඔනි වෙන්නෙ මොකකටද වගෙ දෙවල් ගොඩක් තැන් වල උගන්වනව හරි මදි.

    තව කාරණාවල් තම පඩිය බලාගෙන පඩි වැඩි නිසා අයි ටී කරන කස්ටියත් වැඩි
    .අයි ටී කෝඩින් ප්‍රොග්‍රැමින්ග් වලට ආසවක් නති එකත් පඩිය නිසා එනව .

    අපෙ කාලෙත් ඔහොම තමා ගොඩක් උන්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    IESL meme ership gewweth na mitto. Charter eka gatta passe cancel karala danawa
    යකෝ ගෙවපිය උන්ට පඩි ගෙවාගන්න බැරුව අනාථ වෙලා ඉන්නේ
    පාරේ යන උන්ගෙනුත් අහනවලු IESL membership ඕනද කියල :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: avjayarathne

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    යකෝ ගෙවපිය උන්ට පඩි ගෙවාගන්න බැරුව අනාථ වෙලා ඉන්නේ
    පාරේ යන උන්ගෙනුත් අහනවලු IESL membership ඕනද කියල :lol: :lol: :lol: :lol: :lol:
    uba meka dakke nadda? membership fee gewanna kiyala munta seen eka dala.

    Facebook
     
    • Haha
    Reactions: ManOfSteel

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    ඕකට හෙතු ගණනාවක් තියෙනවා .

    එකක් වැඩ ලේසි කරගන්න හදන ටූල්ස් වලට තමන් සෙරම බාරදීලා ඉන්න හදන එක .ඒ කාලෙ ගණන් අතින් හදද්දි සහ කැල් එකක් යූස් කරද්දි වෙච්ච දේ අතර වෙනස මගින් තෙරුම් ගන්න පුළුවන් .

    අපි ඉගෙන ගද්දි ඕ සී ජේ පී උගන්නපු ගුරා කිව්වෙ එකෙක්වත් අයි ඩී ඊස් පාවිච්චි කරන එපා මගෙ ක්ලාස් එකෙ කියලා .
    අයි ඩී ඊස් තියෙන්නෙ වැඩ දන්න මිනිහට වැඩ ලේසි කරගන්න මිසක් උඹලා වගෙ වැඩ දන්නෙ නැති ඉගෙන ගන්න උන්ට නෙමෙ කියලා .
    ඉතින් අපි සෙරොම කෝඩින් කරෙ නෝට් පැඩ් එකෙ .

    මට අදටත් මතකයි ඒ උගන්වපු දෙවල් .

    අනික් කාරනාව ගොඩක් අය කන්සෙප්ට්ස් වලට යන්නෙ නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මොනවද ? ෆන්ක්ෂන් ඔරියන්ටඩ් මොනවද ? එතකොට ඩිසයින් පටර්න්ස් වගෙ දෙවල් ඔනි වෙන්නෙ මොකකටද වගෙ දෙවල් ගොඩක් තැන් වල උගන්වනව හරි මදි.

    තව කාරණාවල් තම පඩිය බලාගෙන පඩි වැඩි නිසා අයි ටී කරන කස්ටියත් වැඩි
    .අයි ටී කෝඩින් ප්‍රොග්‍රැමින්ග් වලට ආසවක් නති එකත් පඩිය නිසා එනව .

    අපෙ කාලෙත් ඔහොම තමා ගොඩක් උන්.

    දැන් ඔය පැටර්න්ස් මගුල් යූස් වෙන්නෙ නෑ වඩිය.. use වෙනවනම් වෙන්නෙ ගොඩක් lib වල තමයි.. ඔය මගුල් කර කර 100% පොතේ විඩිහට හදනවට වඩා flexible language එකකින් අඩුම වෙලාවකින් හදන එක තමා දැන් demand
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    uba meka dakke nadda? membership fee gewanna kiyala munta seen eka dala.

    Facebook
    දැක්ක බන්.. දැක්ක
    IESL ඔළුව උඩ තියන් හිටපු උන්ම දැන් case අදිනවා
    ඔකේ mem fee එක මේපාර ගෙවල තියෙන්නේ IT උන් ටික විතරද කොහෙද
    :D
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    දැක්ක බන්.. දැක්ක
    IESL ඔළුව උඩ තියන් හිටපු උන්ම දැන් case අදිනවා
    ඔකේ mem fee එක මේපාර ගෙවල තියෙන්නේ IT උන් ටික විතරද කොහෙද
    :D
    ane manda paw seen eka bn. mage parallel civil engineering corporation wada krna un anathai. part time wena jobs krnwa ban goda danna. paw itin 🙁

    දැන් ඔය පැටර්න්ස් මගුල් යූස් වෙන්නෙ නෑ වඩිය.. use වෙනවනම් වෙන්නෙ ගොඩක් lib වල තමයි.. ඔය මගුල් කර කර 100% පොතේ විඩිහට හදනවට වඩා flexible language එකකින් අඩුම වෙලාවකින් හදන එක තමා දැන් demand
    oken balnne patterns liyana puluwanda kiyala neme neh? internal working puluwanda kiyala. algo expert questions ehemath e wage.

    habai itin uba kiynwa wage samahar business walata one ikmnatq unge requirements liyaganna. e nisa oya taram high IQ complex un wadakuth na.
    ------ Post added on Jan 15, 2023 at 11:05 AM
     
    • Like
    Reactions: ManOfSteel

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඕකට හෙතු ගණනාවක් තියෙනවා .

    එකක් වැඩ ලේසි කරගන්න හදන ටූල්ස් වලට තමන් සෙරම බාරදීලා ඉන්න හදන එක .ඒ කාලෙ ගණන් අතින් හදද්දි සහ කැල් එකක් යූස් කරද්දි වෙච්ච දේ අතර වෙනස මගින් තෙරුම් ගන්න පුළුවන් .

    අපි ඉගෙන ගද්දි ඕ සී ජේ පී උගන්නපු ගුරා කිව්වෙ එකෙක්වත් අයි ඩී ඊස් පාවිච්චි කරන එපා මගෙ ක්ලාස් එකෙ කියලා .
    අයි ඩී ඊස් තියෙන්නෙ වැඩ දන්න මිනිහට වැඩ ලේසි කරගන්න මිසක් උඹලා වගෙ වැඩ දන්නෙ නැති ඉගෙන ගන්න උන්ට නෙමෙ කියලා .
    ඉතින් අපි සෙරොම කෝඩින් කරෙ නෝට් පැඩ් එකෙ .

    මට අදටත් මතකයි ඒ උගන්වපු දෙවල් .

    අනික් කාරනාව ගොඩක් අය කන්සෙප්ට්ස් වලට යන්නෙ නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මොනවද ? ෆන්ක්ෂන් ඔරියන්ටඩ් මොනවද ? එතකොට ඩිසයින් පටර්න්ස් වගෙ දෙවල් ඔනි වෙන්නෙ මොකකටද වගෙ දෙවල් ගොඩක් තැන් වල උගන්වනව හරි මදි.

    තව කාරණාවල් තම පඩිය බලාගෙන පඩි වැඩි නිසා අයි ටී කරන කස්ටියත් වැඩි
    .අයි ටී කෝඩින් ප්‍රොග්‍රැමින්ග් වලට ආසවක් නති එකත් පඩිය නිසා එනව .

    අපෙ කාලෙත් ඔහොම තමා ගොඩක් උන්.

    අපරාදේ කොලේක ලියන්න තිබ්බේ :rofl:

    ජාවකඩේ ගුරෙක්ද? එහෙනම් අහන්න දෙයක් නෑ
     
    • Haha
    Reactions: Jack_Sparrow

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අපරාදේ කොලේක ලියන්න තිබ්බේ :rofl:

    ජාවකඩේ ගුරෙක්ද? එහෙනම් අහන්න දෙයක් නෑ
    අපි අයි ඩී ඊස් පාවිච්චි කරා ඩිවලොප්මන්ට් වලට .එත් ඕ සී ජේ පී වගෙ ක්ලාස් වල ඩිවලොප්මන්ට් නෙමෙ වෙන්නෙ තියරීස් .ඔව් කොලවලත් අපි ලිව්වා ලියලා ප්‍රොග්‍රැම් එක එක්සියුට් වෙන පිලිවෙල රටාව සලකුණු කරගත්තා.
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    IT karana unta Software engineering coding ma karanawa kiyala ekak na bn. Business system analytics, Customer suppoort, consulting ona ekak keruwahaki. Application ekaka process ekak allaganna nikan manussayata wada ikmanata therenawanam eth job ekak hambuwei. Issarahata AI ekka mona mona dewal eida danne nane. Ethakota anith unge jobs tikath IT danna eun karai
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266

    ඒ වුනාට software engineering/programming තමා නේද demand?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අපි අයි ඩී ඊස් පාවිච්චි කරා ඩිවලොප්මන්ට් වලට .එත් ඕ සී ජේ පී වගෙ ක්ලාස් වල ඩිවලොප්මන්ට් නෙමෙ වෙන්නෙ තියරීස් .ඔව් කොලවලත් අපි ලිව්වා ලියලා ප්‍රොග්‍රැම් එක එක්සියුට් වෙන පිලිවෙල රටාව සලකුණු කරගත්තා.

    Theory ඉගන ගන්න IDE බාදාවක් වෙන්නේ කොහොමද?

    ජාවා කඩේ උන් හරියට ඉගැන්නුවා නම් උඹලව industry එකෙන් හැලෙන්නෙත් නෑ සැබෑ ඉංජිනේරුවන් යනු කව්ද කියල ත්‍රෙඩ් දදා අඬන්න වෙන්නෙත් නෑනේ :lol:
     
    • Haha
    Reactions: BruceWayne92

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Theory ඉගන ගන්න IDE බාදාවක් වෙන්නේ කොහොමද?

    ජාවා කඩේ උන් හරියට ඉගැන්නුවා නම් උඹලව industry එකෙන් හැලෙන්නෙත් නෑ සැබෑ ඉංජිනේරුවන් යනු කව්ද කියල ත්‍රෙඩ් දදා අඬන්න වෙන්නෙත් නෑනේ :lol:
    මූ හැලිච්ච කුකුලෙක් ද? 😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Theory ඉගන ගන්න IDE බාදාවක් වෙන්නේ කොහොමද?

    ජාවා කඩේ උන් හරියට ඉගැන්නුවා නම් උඹලව industry එකෙන් හැලෙන්නෙත් නෑ සැබෑ ඉංජිනේරුවන් යනු කව්ද කියල ත්‍රෙඩ් දදා අඬන්න වෙන්නෙත් නෑනේ :lol:
    දැන් කවුද කිව්වෙ මෙතන තියරි ඉගෙන ගන්න අයි ඩී ඊ එක බාධවක් කියලා .අයි ඩී එක නැතිව නොට් පැඩ් වල විතරක් ටයිප් කරාම තියරි පුළුවන් වෙනවා කියලා ?

    කවුද මෙතන ඉන්ඩස්ට්‍රි එකෙන් හැලිල තියෙන්නෙ ?
    මන් අවුරුදු 6 කට කලින් දාපු ත්‍රේඩ් එකට තාම අඬනව නෙහ් ? හනෙ හනෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    දැන් කවුද කිව්වෙ මෙතන තියරි ඉගෙන ගන්න අයි ඩී ඊ එක බාධවක් කියලා .අයි ඩී එක නැතිව නොට් පැඩ් වල විතරක් ටයිප් කරාම තියරි පුළුවන් වෙනවා කියලා ?

    කවුද මෙතන ඉන්ඩස්ට්‍රි එකෙන් හැලිල තියෙන්නෙ ?
    මන් අවුරුදු 6 කට කලින් දාපු ත්‍රේඩ් එකට තාම අඬනව නෙහ් ? හනෙ හනෙ
    එහෙනම් IDE නැතුව ඉගැන්නුවේ ඇයි ඇහුවම තියරි කතාවක් කිව්වේ? උඹලට syntax කටපාඩම් කරන්නද notepad වල කෙටෙව්වේ :lol:

    උඹ තමයි හැලිලා ඉන්නේ :rofl: ජොබක් සෙට් වෙන්නේ නැති නිසානේ ඉතින් middle east කුරියර් ජොබ් කට්ටක් කරගෙන වේදනා ත්‍රෙඩ් දැම්මේ :rofl:

    මූ හැලිච්ච කුකුලෙක් ද? 😂

    ඔව් ඔව් ජොබක් සෙට් වෙලාම නෑ පස්සේ කුරියර් ද කොහෙද වැඩක් සෙට් වෙලා හිටිය. :lol:
     
    • Love
    Reactions: BruceWayne92