තොපිටත් ඉතින් ළඟ පිකප් උනානේ ඔක්කොටම කලින්19 ට පුක දීලා කාබනික පොහොරෙන් ඇරගෙන සැපසේ ඉන්නවා

තොපිටත් ඉතින් ළඟ පිකප් උනානේ ඔක්කොටම කලින්19 ට පුක දීලා කාබනික පොහොරෙන් ඇරගෙන සැපසේ ඉන්නවා

අතින් කයිට් කරන් ආයේ පුකේ ටින්කිරි ගාගන්න අදහසක් නෑ ඒවා වැඩක් නෑ , උඹේ රනි ස ට හරි ගියානේ .උඹට සන්තෝසයි නේ.තොපිටත් ඉතින් ළඟ පිකප් උනානේ ඔක්කොටම කලින්![]()
රනිලා කවද්ද යකෝ මගේ උනේ? ඌ දැන් බයියන්ගේ කොහොමත්අතින් කයිට් කරන් ආයේ පුකේ ටින්කිරි ගාගන්න අදහසක් නෑ ඒවා වැඩක් නෑ , උඹේ රනි ස ට හරි ගියානේ .උඹට සන්තෝසයි නේ.![]()

ade thread just got started bnConclusion: Do IT whatever matter in SL...Currently huge deficit in Good engineers in IT...IT will be the last long career after health care & food industry
@hancok මෙන්න උබලගෙ සන්ගමේට බනිනවෝThread closed..
ade thread just got started bn![]()
Ow onna okai awula putha. Job demand eka adu wenawane.
ukrain,russian programers ලා හොදම programmer ලා උනේ උන්ට 1990ට කලින් (ussr) කාලේ උන්ගේ හෙන low performance machine ලු තිබ්බේ...ඉතින් උන් optimal ම solution එකටලු code කලේ කියලා කොහේ හරි අහලා තියෙයි...දැන් ඉන්න උන්ට සැප වැඩී & ඉස්සර ගොඩක් ආවේ good iq උන් like මෝරා pera දැන් එහෙම නෑ...ඒත් එචර iq ඕනෙත් නෑ...Ui ux/system eng./BA/QA වගේ එච්චර iq එකක් ඕනේ නෑ...but same salary range..මම හිතාගෙන හිටියේ අවුරුදු 20 කට කලින් මම IT ඉගෙනගන්න පටන්ගත්ත කාලෙට වඩා දැන් IT Degree කරන අයට හොඳට වැඩ පුලුවන් ඇති කියලා. එලකිරි ෆෝරම් එකට ආවට පස්සෙයි එහෙම නෙමෙයි කියලා දැනගත්තේ.
ukrain,russian programers ලා හොදම programmer ලා උනේ උන්ට 1990ට කලින් (ussr) කාලේ උන්ගේ හෙන low performance machine ලු තිබ්බේ...ඉතින් උන් optimal ම solution එකටලු code කලේ කියලා කොහේ හරි අහලා තියෙයි...දැන් ඉන්න උන්ට සැප වැඩී & ඉස්සර ගොඩක් ආවේ good iq උන් like මෝරා pera දැන් එහෙම නෑ...ඒත් එචර iq ඕනෙත් නෑ...Ui ux/system eng./BA/QA වගේ එච්චර iq එකක් ඕනේ නෑ...but same salary range..
Aaa charter eka gannakan idala gattata passe okata publicly puke arinawa mitto. Ethakan sadda nathuwa inneThread closed..
ade thread just got started bn
@hancok මෙන්න උබලගෙ සන්ගමේට බනිනවෝ
https://m.facebook.com/story.php?st...LcWc6G6skl&id=100001620583691&mibextid=qC1gEa
------ Post added on Jan 14, 2023 at 8:17 AM
apo dan inna un nm kiyala wadak na, thaniyen prashnayak search karala wisdaganna therenne na untaමම හිතාගෙන හිටියේ අවුරුදු 20 කට කලින් මම IT ඉගෙනගන්න පටන්ගත්ත කාලෙට වඩා දැන් IT Degree කරන අයට හොඳට වැඩ පුලුවන් ඇති කියලා. එලකිරි ෆෝරම් එකට ආවට පස්සෙයි එහෙම නෙමෙයි කියලා දැනගත්තේ.
apo dan inna un nm kiyala wadak na, thaniyen prashnayak search karala wisdaganna therenne na unta
IQ එකේ ලොකුම වැදගත් කම මොකක්ද බං.ukrain,russian programers ලා හොදම programmer ලා උනේ උන්ට 1990ට කලින් (ussr) කාලේ උන්ගේ හෙන low performance machine ලු තිබ්බේ...ඉතින් උන් optimal ම solution එකටලු code කලේ කියලා කොහේ හරි අහලා තියෙයි...දැන් ඉන්න උන්ට සැප වැඩී & ඉස්සර ගොඩක් ආවේ good iq උන් like මෝරා pera දැන් එහෙම නෑ...ඒත් එචර iq ඕනෙත් නෑ...Ui ux/system eng./BA/QA වගේ එච්චර iq එකක් ඕනේ නෑ...but same salary range..
ow bn, me lagadi ape eke SE knk awilla ahanw singleton pattern ek danne kohomad kiyala javascript walin, kohom interview walin pass wenawad mnda munමටත් පුදුම ඒක තමයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ඕන දෙයක් ඉගෙනගන්න හොඳ ටියුටෝරියල් එහෙමත් ඕනෑ තරම් තියෙනවානේ.
intuition + creativity එක වැදගත් ඔය IQ නෙමෙයිIQ එකේ ලොකුම වැදගත් කම මොකක්ද බං.
සමහර උන් උඩ පනිනවා අයින්ස්ටයින් ට වඩා iq එක තියනවා කියලා හැබැයි උන් හොඳට ඉගෙන ගන්නවා but අයන්ස්ටයින්ගේ අහලකට වත් එන්න බෑ. අයන්ස්ටයින් තනියම හිතලා දෙයක් කරා.. ගොඩක් උන්ට ඉගෙන ගන්න පුළුවන් උනාට ලොකු දෙයක් කරන්නේ නැ... එකම රෝල කරකවා කරකවා ඉන්නවා
මේකට හේතුව මොකක්ද?
අපේ iq එක test කරගන්නේ කොහොමද?
Yea.... Einstine ගත්තොත් ඌට ඔය දෙකම තිබුණාintuition + creativity එක වැදගත් ඔය IQ නෙමෙයි