ඒක ඇත්ත හොද ෆන් එකක් ගන්න නම් තනියම බොන්න ඕනා ඒක තමා ආතල්ම තමන්ගේ ලිමිට් එකට ගන්න පුලුවන්. සෙට් එකක් එක්ක එහෙම බෑ ලේසි නෑ ලිමිට් තියාගන්න ආතල් කුඩුතනියම බීම තමා බං ආතල් ම.. සෙට් එක්ක බොද්දි ප්රශ්න වැඩි. ආතල් අඩුයි
ඒක ඇත්ත හොද ෆන් එකක් ගන්න නම් තනියම බොන්න ඕනා ඒක තමා ආතල්ම තමන්ගේ ලිමිට් එකට ගන්න පුලුවන්. සෙට් එකක් එක්ක එහෙම බෑ ලේසි නෑ ලිමිට් තියාගන්න ආතල් කුඩුතනියම බීම තමා බං ආතල් ම.. සෙට් එක්ක බොද්දි ප්රශ්න වැඩි. ආතල් අඩුයි
හෙට Tamil festival එකක් නේද ? ඒක හින්දා හෙට බාර් වහලද බන් ? දන්නා එකෙක් කියපල්ලා කෝඅරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක් ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95% චාටර්. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ ජොලිය තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක් වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.
නෑ බන් ඕන තරම් ආතල් අරන් තියෙනවා. ඒත් පස්සේ Addiction එකක් තමයි හැමෝටම තියෙන්නේ. අරක්කු වලට ආස එකා ඒක මාර විදියට defend කරනව. බිව්වම මාර ඩී සන්ට්, සින්දු කියනවා ආතල් ගන්නවා පට්ට නොර්මල් කියලා කියනවා, හැබැයි කියනවා විතරයිමගේ නිගමනය, උඹ හරිහමන් සෙට් එකක් එක්ක හරි, තනියම හරි, හරියට බීලා නැහැ.
උඹේ කතාවෙන් තේරෙන්නේ උඹ බොන්න ගිහින් වෙලා තියෙන්නේ තනිකරම චාටර් සිද්දි. උඹට බීම සම්බන්ධව තියෙන්නේ අමිහිරි අත්දැකීම්. සමහරවිට උඹට බොන්න හරිහමන් සෙට් එකක් ඉන්න නැතුව ඇති. එක්කෝ උන් බොන්න දන්නේ නැතුව ඇති.
හරියට බොනවනම් බොන්නේ chill එකට මිසක් බෝතලේ අඩිය බලන්න නෙමෙයි. කනමදය වගේ මුළු බෝතලේම බීලා, වලි දාගෙන, කුණුහරප කියලා, ගෙදර ගිහින් wife ට ගහලා බැනලා, ගෙදර බඩු පොළොවේ ගහලා හත් පොලේ ගාගන්නේ බේබදු කසිප්පු කාරයෝ. හොඳ විස්කි ෂොට් එකක් හෙමින් හෙමින් තොල ගාන ගමන් හොද සංවාදයක් හරි, සින්දුවක් හරි කියනවා කියන්නේ වෙනමම ආතල් එකක්. හැමදෙයකම පිළිවෙලක්, සීමාවක් තියෙන්න ඕන. සමහර උන් බොන්න ගියාම මළ පෙරේතයෝ වගේ. ලෝකේ තියන අන්තිම ඇල්කොහොල් ටික වගේ බීගෙන බීගෙන යනවා, ආතල් ඔක්කොම ඉවරයි, කබරයා දාගෙන අනිත් උන්ටත් වදයක් වෙනවා. ලිවර් එකට කෙලවෙනකන් බොනවා කියන්නේ ඌ වෙන වැඩක් කරලා නෑ තනිකරම දවසම බීලා ඉඳලා තියෙන්නේ. ඒවානම් කරුම ජිවිත. තමුන් විහින් කරගන්න දේවල් වලට අහක ඉන්න දරු මල්ලොත් වන්දි ගෙවන්න ඕන.
මම බොන්නේ weekend එකට වයිෆ් එක්ක. දෙන්නත් එක්ක හොඳ single malt විස්කි එකක් ice cube දෙකක් දාලා, ආසම සින්දුවක් අහගෙන හරි, වයිෆ් එක්ක chat එකක් දාගෙන හරි sip කරද්දී නියම feeling එක. දෙන්නටම චුට්ටක් වැදුනාම අන්තිමට ජිඟි ජිඟියකුත් දාල තමයි නවතින්නේ. යාළුවෝ සෙට් උන වෙලාවක සින්දුවක් කියල, විහිළුවක් කරලා, පරණ සිද්දි ටිකක් මතක් කරලා, ආතල් එකක් ගන්න එකත් සුපිරි. ලොකු වැඩක් තිබ්බොත් weekend එකට බොන්නේ නෑ. බොන්නම ඕන කියල නීතියක් නෑනේ.
තණකොළ ගලවන් යන්න, කුඩු වෙන්න ගහපු අවස්ථා බොහොමයක් තියනවා. බීමේ ආදීනව නිසා අමිහිරි අත්දැකීම් කිහිපයකුත් තියනවා. අමතක නොවන සුන්දර සිදුවීම්ත් ගොඩකුත් තියනවා. දැන් එහෙම කුඩුවෙන්න බොන්නේ නෑ. හැමවෙලේම ලිමිට් එකේ ඉන්නේ.
මම මේ උඹට බොන්න කියනවා නෙමෙයි. බොන එක උඹට සෙට් වෙන්නේ නැත්නම් නොබී ඉඳපන්.
ගිය සතියේ නිල් වෙන්න ගහල බල්ලාගේ බත් එක කෑවා .පොඩි උන් ඉතුරු කරපු ඉඳුල් ඔක්කොම එකට දාල අනල බල්ලාගේ කෑම 1ය් මගේ කෑම 1ය් එක ළඟ තියල .බල්ලාගේ එකට දීල ඇරලා රස කර කර .ගැනී කුස්සිය අස්කරනකොට කියනකොට තමා මීටර් උනේ .තව දවසක් බොක දාන්න ගිහින් කොමඩ් එකේ ඉඳ ගන්නේ නැතිව බිමට දාල .මේ වගේ කුජිත වැඩ කියන්න බැරි තරම් වෙලා තියෙනවා .මේ කැරි හාමුව හිටිය නම් වලක් කපාගෙන වැලලෙන්න වෙන්නේ
@jiwithe prashnaමමනම් බොනව, බොන එක මගෙ හොබි එකක්, ලංකාවෙ ඉන්නකොටනම් කොහොමටත් සතියට දවස් 4 වත් බිව්ව. හේතුව ගොඩක් වෙලාවට අපේ වැඩ 3, 4 වෙනකොට ඉවර වෙනව සහ මාත් එක්ක හිටිය උන් ඔක්කොම හොදට බොන උන්. මෙහෙදිනම් වැඩත් එක්ක එහෙම සෙට් වෙන්න බෑ ඒත් ඉතින් weekend වලනම් කොහොමත් බොන්න සෙට් වෙනව.![]()
hema ekama ganata karanna danna ekata bona ekath prob ekak ne. ehema danne nethi un nobi inna eka hodaiමාස 8 කට වැඩියි බිව්වෙම නෑ. ආයේ බොන්න අදහසකුත් නෑ. උපදෙස් දෙන්න නෙමෙයි අනිත් උන්ගේ අයිඩියාස් ගන්න කම්මැලිකමට දැම්මේ.
මට නම් බොන එක සෙට් වෙන්නේ නෑ.
Thread eke comments balapan 95% un kiyanne beema epa wela thiyenne kiyala. Minissu bonne stress ekata alcohol walin relieve ekak enawa kiyana habit loop eka nisa misa wwena deyak hinda nemei. Umba oya kiyana jathiye un kalathurakin innawa erh wadipurama inne ehema un nemei. Kohmath alcohol addiction eka thiyena ekek ekata narakak kiyanne naane. Bona eka normal. Deyak kiyana unya puluwannam masa6 k nobi idapan kiwwma adenawa.hema ekama ganata karanna danna ekata bona ekath prob ekak ne. ehema danne nethi un nobi inna eka hodai
godak un illawa party ekakadi witharak poddak bona, nettam beer ekak witharak bona, bila lassanata taxi ekak aran gedara yana kattiya
samaharu innawa dinner ekata thaniyama podi wine ekak beer ekak gahana poddak rath wenna
Thisඅපි සැපයි කියල හිතෙන ගොඩක් දේවල් කෞරුහරි අපිට කියපු දේවල්