අරක්කු

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22618464 said:
සරලයි හිටං සරලයි
සරල මගුලක් නෙමෙයි බන්, කරන්න ඔනා වැඩේ කරන්නේ නැ ලන්කාවේ උන්. පාටි දාලා හරි නොදා හරි, කෙල්ලට කියලා දෙන්න ඔනා ජිවිතේ ගැන. බීස් ඇන්ඩ් බර්ඩ්ස් ස්ටොරිය කියවන්නේ නැ ලන්කාවේ ගොඩක් උන්. කෙල්ලව කාමරේකට දාලා එකි දන්නේ නැ වෙච්ච දෙයක්. අම්මා කියන්නේ නැ වෙන දෙයක්. ගෙදර අයියට මල්ලිට පෙන්නන්නේ නැ කෙල්ලව. වටේ පිටේ උන් හොදට කතා කරපු උන්ට ඊට පස්සේ කෙල්ලව බලන්නවත් තහනම්. ඉතින් කෙල්ලට කරකොලා අතැරියා වගේ අමුතු වැඩක්.
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සරල මගුලක් නෙමෙයි බන්, කරන්න ඔනා වැඩේ කරන්නේ නැ ලන්කාවේ උන්. පාටි දාලා හරි නොදා හරි, කෙල්ලට කියලා දෙන්න ඔනා ජිවිතේ ගැන. බීස් ඇන්ඩ් බර්ඩ්ස් ස්ටොරිය කියවන්නේ නැ ලන්කාවේ ගොඩක් උන්. කෙල්ලව කාමරේකට දාලා එකි දන්නේ නැ වෙච්ච දෙයක්. අම්මා කියන්නේ නැ වෙන දෙයක්. ගෙදර අයියට මල්ලිට පෙන්නන්නේ නැ කෙල්ලව. වටේ පිටේ උන් හොදට කතා කරපු උන්ට ඊට පස්සේ කෙල්ලව බලන්නවත් තහනම්. ඉතින් කෙල්ලට කරකොලා අතැරියා වගේ අමුතු වැඩක්.

    සිරා කතාව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    DD deepan.. badu banis wela yanna puluwan.. wadinawa aaye Kan adi palenna...!

    dd-350-500x864.jpg

    මී හරකුන්ගේ ජාතික පානය
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය ලමයට FD එකක් දාලා දියන් ඔය සල්ලි.. ගමට අඩගහලා කියන්න එපා ගෙදර කෙල්ල අනින්න පුලුවන් වයසේ ඉන්නේ. කොල්ලනි වරෙව් කියලා. කෙල්ලට ජිවිතේ කියා දියන්. බඩ නොවී ඉන්න කියා දියන්.. ලොකෙ ඉන්න උන්ට බොන්න දෙන්න ඔක නිමිත්තක් කරගන්න එපා. මේ ලන්කාව හරි අමුතුයි.

    හරියටම හරි මචං උඹේ කතාව. ඉස්සර ගෑණු ළමයෙක් ලාකු උනාම තාත්ත දැනගන්නෙත් පස්සෙ. දැං එහෙම නෙවෙයි ගමටම කියනව ‘‘අනිනවනම් මේං මගේ කෙල්ලත් දැං ලොකු එකියක්’’ කියල. ඔ්ක ප‍්‍රසිද්ධ උනාට පස්සෙ කෙල්ල පාරේ යනකොට පාරෙ ඉන්න එවුන් බලන්නෙ දවසින් දවස කෙල්ලගේ පපුව ලොකු වෙන හැටි, තට්ටම් ලොකු වෙන හැටි. මොන මෝඩ වැඩ ද බං.
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    yako meka ahapalla me mage lamayek nemei yako. mama thama marry karalawath ne :D meka magen ahuwe mage yaluwek uge nangige party ekata. mn uta qwa gedara ayata kyapan kyala party ganna epa kyala. mata lamai ne yako thama :D :D :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    Podi Silva - පොඩි සිල්වා;22618464 said:
    සරලයි හිටං සරලයි

    ගියොත් අපායේ, වැටෙයි සිල්වාපායේ... :rofl:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    yako meka ahapalla me mage lamayek nemei yako. mama thama marry karalawath ne :D meka magen ahuwe mage yaluwek uge nangige party ekata. mn uta qwa gedara ayata kyapan kyala party ganna epa kyala. mata lamai ne yako thama :D :D :D

    දැන් ඉතින් එහෙමවත් කියපන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කරපු ඇති මගුලක් නැ බන්. ගිය අවුරුද්දෙද කොහෙද, මතකත් නැ. වයිෆ් ඇවිත් කිව්වා, මම වයිෆ්ගේ අම්මා එක්කන් ඇවිත් චාරිත්ය ටික කලා වයිෆ් ඔනා කිව්ව නිසා. සතියක් විතර ගියාට පස්සේ යාලු ලේඩි ඩොක්ටර් කෙනෙක්ට වයිෆ් එක්ක ගිහින් පොඩි සෞක්ය කවුන්ස්ලින් පාරක් දීලා තිබ්බා.
    hats off your excellency!!

    aththatama ape maha ekath uba wage wenawa nan kochchara hodada?
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    ඔල්ඩ් රිසව්,ඩීඩී හොඳයි.නමුත් ඔසප් වීම සැමරිය යුතු දෙයක් නෙමෙයි!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]ජනාධිපතිතුමා කියන කතාව හරි.....[/FONT]
    [FONT=&quot]අපේ සංස්කෘතිය කියල දාල තියන සමහර මොට්ට මෝල් ගොංපාර්ට් අයින් කරන්න ඕන. මම කියන්නේ අර ඔහේ ඕන එකෙක්ට ඕන **තක් කර ගන්න කියන නිදහස නෙවෙයි. නමුත් අපේ සංස්කෘතිය කියල අපේ ඔලුවට දාල තියන සමහර දේවල් තියනව හරිම ගොං[/FONT],[FONT=&quot] ලොල් සහගත[/FONT],[FONT=&quot] හරක් වැඩ......අන්න ඒව අපේ පරම්පරාවෙන් වත් අයින් කර ගන්න ඕන....[/FONT]
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    hats off your excellency!!

    aththatama ape maha ekath uba wage wenawa nan kochchara hodada?
    තැන්ක් යු හිටන් වයිද්යාචාරතුමනි.. එක කෙල්ලෙක් ඉවරයි තව කෙල්ලෙක් ඉන්නවා. ඒ නිසා ප්‍රොසෙස් එක ආයේ කොරන්න වෙනවා අනාගතේ.. :sorry:
    :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    [FONT=&quot]ජනාධිපතිතුමා කියන කතාව හරි.....[/FONT]
    [FONT=&quot]අපේ සංස්කෘතිය කියල දාල තියන සමහර මොට්ට මෝල් ගොංපාර්ට් අයින් කරන්න ඕන. මම කියන්නේ අර ඔහේ ඕන එකෙක්ට ඕන **තක් කර ගන්න කියන නිදහස නෙවෙයි. නමුත් අපේ සංස්කෘතිය කියල අපේ ඔලුවට දාල තියන සමහර දේවල් තියනව හරිම ගොං[/FONT],[FONT=&quot] ලොල් සහගත[/FONT],[FONT=&quot] හරක් වැඩ......අන්න ඒව අපේ පරම්පරාවෙන් වත් අයින් කර ගන්න ඕන....[/FONT]
    මැද ප්‍රතිපත්තියක් තියාගන්න ඔනා. කෙල්ල ලොකු උන ගමන් අල්ලපු ගෙහර එකාට දෙන්න නෙමෙයි. නමුත් කාමරේ ඇතුලට දාලා වහලා හිර කොරන්න ගියාම කෙල්ල බලන්නෙත් එලියට පනින්න. වටේ බල්ලො බලන්නෙත් සුරේ තෙත් කරගන්න. බොහොවිට මේක අම්මලගේ වගකීමක් බැලන්ස් කරන එක. සෞක්ය පාඩම නම් අනිවාර්යයි අම්මෙක් දුවෙකුට කියලා දෙන්න ඔනා නිසි වයසෙදි..
     
    එල වලු ඇමතිකමක් ගන්න බැරි වෙයිද දන්නෑ නේද? අමමේ ඉතින් ඇමතිකමක්:shocked:

    එල වලු ඇමතිකම ගන්න නම් වික්කාමසිංහ අගමැටි ටුමාව අල්ලගන්න වෙනවා
    මූ දෙන්නේ සරල ඒව
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    First Period Traditions From Around The World​

    gefYMYS.png

    9r5hTI8.png

    ඇමරිකාවෙයි එන්ගලන්තෙයි කෙල්ලට කේක් ගෙඩියක් අරන් දුන්නලු...මේ ඉන්දියන්කාරයො තමයි ලන්කාවටත් ඔය විකාර ගෙනාවෙ පස්සෙ...:angry::angry::angry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    First Period Traditions From Around The World​

    gefYMYS.png

    9r5hTI8.png

    ඇමරිකාවෙයි එන්ගලන්තෙයි කෙල්ලට කේක් ගෙඩියක් අරන් දුන්නලු...මේ ඉන්දියන්කාරයො තමයි ලන්කාවටත් ඔය විකාර ගෙනාවෙ පස්සෙ...:angry::angry::angry:
    ලන්කාවට okkoma ආවේ ඉන්දියාවෙන් නේන්නම් බන්. කොටින්ම සුද්දා ආවෙත් ඉන්දියාවෙන්.. ඌ වෙලාවට අවේ නැත්තම් අපිත් අමුඩ ගහගෙන තාම සාමි එන්ගලික්ක, කිය කිය ඇති..
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ලන්කාවට okkoma ආවේ ඉන්දියාවෙන් නේන්නම් බන්. කොටින්ම සුද්දා ආවෙත් ඉන්දියාවෙන්.. ඌ වෙලාවට අවේ නැත්තම් අපිත් අමුඩ ගහගෙන තාම සාමි එන්ගලික්ක, කිය කිය ඇති..
    :confused::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තැන්ක් යු හිටන් වයිද්යාචාරතුමනි.. එක කෙල්ලෙක් ඉවරයි තව කෙල්ලෙක් ඉන්නවා. ඒ නිසා ප්‍රොසෙස් එක ආයේ කොරන්න වෙනවා අනාගතේ.. :sorry:
    :sorry:
    affatasiri dennek dah?
    kello inna eka hoda ban....kollo unath ...
    daruwo kiyanne maara gatak saha .....ane manda kiyaaganna be ooyi......:(