සරල මගුලක් නෙමෙයි බන්, කරන්න ඔනා වැඩේ කරන්නේ නැ ලන්කාවේ උන්. පාටි දාලා හරි නොදා හරි, කෙල්ලට කියලා දෙන්න ඔනා ජිවිතේ ගැන. බීස් ඇන්ඩ් බර්ඩ්ස් ස්ටොරිය කියවන්නේ නැ ලන්කාවේ ගොඩක් උන්. කෙල්ලව කාමරේකට දාලා එකි දන්නේ නැ වෙච්ච දෙයක්. අම්මා කියන්නේ නැ වෙන දෙයක්. ගෙදර අයියට මල්ලිට පෙන්නන්නේ නැ කෙල්ලව. වටේ පිටේ උන් හොදට කතා කරපු උන්ට ඊට පස්සේ කෙල්ලව බලන්නවත් තහනම්. ඉතින් කෙල්ලට කරකොලා අතැරියා වගේ අමුතු වැඩක්.Podi Silva - පොඩි සිල්වා;22618464 said:සරලයි හිටං සරලයි
meka magen ahuwe mage yaluwek uge nangige party ekata. mn uta qwa gedara ayata kyapan kyala party ganna epa kyala. mata lamai ne yako thama 




