අහපල්ලකො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් කලින් ආත්මවලදි මිනිස්සුන්ට උදව් කරලා නැද්ද කොහෙද,:(
    කව්රුවත් මට උදව් කරන්නෙ නෑ :(
    ප්‍රධාන වලට විසදුම් හොයලම දැන් ආයෙත් ඩිප්‍රෙෂන් වෙන්න වගෙ
    මට හිතෙනවා පින් අතෙ වැඩ කරොත් මානසික සුවයක් දැනෙයි කියලා, ඒත් සල්ලි නෑ.:(
    සල්ලි වියදම් වෙන්නෙ නැති පිං අතෙ වැඩ මොනවද මචන්ලා :(
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Minisunta udaw karanna. Minissu ekka hina wenna :) EKath pinak meh loke dan. Thawa minissunta ahunkan denna. ahunkan deela eyalage prashna walata solutions denna :)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Minisunta udaw karanna. Minissu ekka hina wenna :) EKath pinak meh loke dan. Thawa minissunta ahunkan denna. ahunkan deela eyalage prashna walata solutions denna :)

    එහෙම තෙරුමක් නැ බන්
    බුට් කාලා ඔලුව අවුල් කරගෙන හිටිය උන්ගෙ දුක් අහලා කොච්චර හිත් හදලා තියෙනවද :(
    උනුත් දැන් මන් උදව්වක් ඉල්ලවම බොරු කෙඉටියක් කියලා මාරු
    සමහර උන් බොරදියෙ මාලූ බාන්නත් දගලනවා
    මෙක නම් ලොකු පවක් :sorry: