මන් කලින් ආත්මවලදි මිනිස්සුන්ට උදව් කරලා නැද්ද කොහෙද,
කව්රුවත් මට උදව් කරන්නෙ නෑ
ප්රධාන වලට විසදුම් හොයලම දැන් ආයෙත් ඩිප්රෙෂන් වෙන්න වගෙ
මට හිතෙනවා පින් අතෙ වැඩ කරොත් මානසික සුවයක් දැනෙයි කියලා, ඒත් සල්ලි නෑ.
සල්ලි වියදම් වෙන්නෙ නැති පිං අතෙ වැඩ මොනවද මචන්ලා

EKath pinak meh loke dan. Thawa minissunta ahunkan denna. ahunkan deela eyalage prashna walata solutions denna 