පවුල් ආරවුල් බොහොමයක් ඇති වීමටත් නැති වීමටත් මුල සන්නිවේදනයේ හටගන්නා දුර්වලතාවයන් වේ . පැහැදිලි සන්නිවේදනයක් ඇති තැන සෑම ප්රශ්නයකටම පිලිතුරද ඇත.![]()

සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි

මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ පොස්ට් එක දාපු එකා මෙ පොස්ට් එක ඊයෙ දැම්මට පස්සෙ අයෙත් ලොග් වේලාවත් නැහැ කියන එකයි. අනිත් එක ඌ අවුරුදු 9 ක් ලවු කරා නම් ගෙඩරට හොරෙන් ඌ ලවු එක පටන් අරගෙන තියෙන්නෙ වයස 13දි. එච්චර කලයක් ගෙදරට හොරෙන් ලවු කරා කියල හිතන්න අමරුයි. මට නම් හිතෙන්නෙ අසහන ත්රඩ් එකක් වගෙ. එහෙම නෙමයි නම් සමාවෙයන්.

dan 24y nam patan gaddi 15y neda? Wenna puluwan machan![]()