අෆයා එකට ගෙදරින් කේස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් උබලා දෙන්නගේ අදහස් ගැලපෙනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ..
    නිකන් විදවන්න ඕනේ නෑනේ බන්..
    උබට කෙල්ලව විස්වාස නම් බැදපන්..
    උබත් යම් තත්වෙක ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ..
    අම්මටයි, තාත්තටයි හිමීට තේරුම් කරපන්..
    දෙමව්පියන්ගේ සමහර තැන්වල මාන්නේ තියෙනවා..
    රැවුලයි කැදයි දෙකක් බෑ.. කොහොමහරි අම්මව කැමතිකර ගන්න බලන්න.. :sorry:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි
     

    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    පොඩ්ඩක් ඉවසපන්. 24 කියන්නේ තව කාලේ තියෙනවා. කුලේ නිසානම් නොබැද ඉන්න එක මෝඩ වැඩක්. මටනම් කෙල්ලෙක් අතාරින්න උනා වෙන සිද්දියක් නිසා.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පවුල් ආරවුල් බොහොමයක් ඇති වීමටත් නැති වීමටත් මුල සන්නිවේදනයේ හටගන්නා දුර්වලතාවයන් වේ . පැහැදිලි සන්නිවේදනයක් ඇති තැන සෑම ප්‍රශ්නයකටම පිලිතුරද ඇත. :)

    :yes::yes:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    man hitahanne man umbawa dannawa .. kawda kiyan na baya wenna epa anee manda ban... mara seen eka thamayi man hithuwe oya prasne wisaduna kiyala ...
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි

    උබ එනකොට කුලේ උබේ පුකේ කොටාගෙන ආවද ? අචාරිගේ ලා software engineering කරන කාරාවේ උන් manager ලා වෙලා ඉන්න කාලෙක උබ කියන්නේ මහා ගොන් කතාවක් බන්
     
    Last edited:

    Facatte

    Member
    Jun 28, 2015
    26
    2
    0
    Machoooo...Oya wagema Scene ekak Mage Yaluwektath Dan Wela thiyenawa...Eyatatah Oya Demai Wela thiyenne...Eyalath me parshnenen Godaak Windawanawa...

    Mulinmaa man me kiyana de honadata Ahaganna...Mamath Love karanna gihilla patta kattak kala thiyenne...(Mage parana post Dakkoth oyata therei)...Samahara dewal man hitahanne naa kollekuta wela athi kaiyala..a tharam kattak man kawa..adattah kanawa...

    Macho Umba Sira love karanwanam kawadawathma a affair eka nawatthanna epa...Nawattanawa kiyana eka shanikawa theeranayak aran ganna puluwan..eth eerta passe umaba kana katta hitaha gannawath baaa...A watena watillen goda enna goddak amarui.

    Eka hinada molen awada karanna...Attha ...Ape param parawe aya oya kula mala wishwasa karanne naa..eth ape ammalalge paramparawe aya owwa balanawa...Eka hinada iwasanna...

    Oyalage parshneta utthare thiyenne oyala lanagamai...

    Oyage Girl Job ekak karanawada..studies karanawada kiyala man danne naa..Eth Eya karana wade honadata karanna kiyanna..full sup eka umaba eyata diyan..eyawa honada thanakata ganin..a wagema umabath honada thanakata waren...

    Ammala thhallage salli walinama inna hadanna epa...pennapan umabatath kelin inna puuluwan kiyala..ethakota oya okkoma prashna iwarai...

    Mekath Mathaka Thiaya ganin...

    Hama Detama Kaalyak Enawa,,eka ada wennath puluwan heta wennath puluawan thawa awuruddakin wennath puluwan..Eka Hinada Iwasapan...


    Hitaha ridena deyak kiwwa nam sama wenna bro...Maath me love eka hinada katta kana kollek...mage wachanekin hari umabata udawwak unanam mata a atahi... :yes:
     
    • Like
    Reactions: Elysium and NextGen

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බම්ප් මචෝ.ඔය කුල මල මගුල් වලටනම් මාත් විරුද්දයි..අපේ තාත්තත් ඔව ගොඩක් හොය හොය හිටියේ,දැන් යන්තන් පන්සලේ හාමුදුරුවන්ගේ පිහිටෙන් ගොඩක් ඔය කුල මල හොයන 1 අයින් කරල තියෙන්නේ,මටත් උබේ වයසම තමා,මමනම් කියන්නේ එකම දෙයයි හැමදේටම කලින් තාත්තව නම්ම ගන්න විදියක් බලපන්,ඒ කියන්නෙ තාත්ත අදහස් පිලිගන්න කෙනෙක්ට කියවලා ඔය කුල මල මගුල හිතෙන් අයින් කරන්න බලපන්,වෙන ඔක උබට ගොඩ දාගන්න ක්‍රමයක් නැ,නැත්තන් කෙල්ල ගැන බොරු කුලයක් හදලා තමා මේක කරන්න වෙන්නේ,උබටත් වෙලා තියෙන්නෙ මම නවල් වල විතරක් දැකලා තියන විසදුමක් නැති ප්‍රශ්නෙකට මුන දෙන්න ,කොහොමහරි ප්‍රශ්නේ සාර්තකව විසදගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරන්ව මචන්:cool:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Gedarin saaahena akamathi nam nawathala daapang bng
    Gewal wala minissu kiyana de ahanna bn
    Eyaalata hoda danuma terum tiyenawa apita wada
    Anika eyaalage aashirwaadaya nathuwa amarui
    Habai kula mala beda nam godak awul neda
    Anee manda bn :(
    Uda kiyala tiyenawa wage shape karaganna balapang
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි


    බෞද්ධයන්ට කුල මල වංශ නෑ....
    බුදුන් වහන්සේ දේශනා කලා කිසිම පුද්ගලයෙකු උපතින් බ්‍රාහ්මණයෙකුවත් වසලයෙකුවත් නොවන බව. ඔහුගේ ක්‍රියාව ඔහු බ්‍රාහ්මණයෙකුද වසලයෙකුද යන්න තීරණය කර බව
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තාත්තටයි අම්මටයි විස්තර කරලා දීපන් මචන්
    අඩපන් ඇති තරම් ඒගොල්ලෝ ඉස්සරහ
    මල්ලි ඉන්න තත්ත්වෙත් කියපන්
    කෙල්ල ඔච්චරටම හොද නම් මම නම් කීයටවත් අතාරින්නේ නෑ
    ඔහොම කෙල්ලෙක් අද කාලේ මම නම් අහලවත් නෑ​
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    kellawa atha arinna epa ban.. e wage kenek ubata me athmedi labena ekak naha... kohoma hari ammawai thathawai namma ganna balahan..
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අම්මා තාත්තට පිටුපාන්න එපා යකෝ.. අනිත් එක ලවු කරන කාලේ ඉන්න කෙල්ල නෙමෙයි බැන්දම.. අනිත් එක තමයි ඔය කෙල්ලව බැන්දොත් උඹලට ගෙදරින් වෙන් වෙලා ඉන්න වෙනවා අනිවා.. උඹ කියලා තියන දේවල් වල හැටියට උඹට ගෙදර වගකීමත් ගන්න වෙනවා අනිවා.. ගෙදර ගැන වගකීම නොගෙන ඉන්න හැකියාවක් නෑ.. දෙමවුපියන්ව ශේප් කරගන්න පුළුවන්නං කෙල්ලව බැඳපන්.. නැත්තං නොබැඳ හිටපන්.. දෙමවුපියන්ට දුකක් දීලා ඒ මිනිස්සුන්ගේ හිත් රිදවලා කරගන්න තරං මහ ලොකු දෙයක් නෙමෙයි විවාහය කියන්නේ.. අනිත් එක මචං ඒ ඒ පැති වලට ඒ ඒ කුල වලට ආවේණික වෙච්ච ගතිගුණ තියනවා.. කොච්චර යටපත් වෙලා තිබ්බත් පස්සේ කාලෙක අනිවා ඉස්මතු වෙනවාමයි.. අම්මා තාත්තට දුක් දීලා පස්සේ කාලෙක උඹට හිතුණොත් ඇත්ත තමයි එදා අම්මලා කිව්ව දේ.. එදා කිව්ව දේ ඇහුවනං මෙහෙම වෙන්නේ නෑනේ කියලා ජීවිතෙන් වැඩක් නෑනේ.. ඒ වගේ දේවල් ගොඩක් දැකලා තියනවා මම ඇස් දෙකටම.. අනික තමයි උඹේ දෙමව්පියො තරං උඹ වෙනුවෙන් කිසිම කෙනෙක් කැපවීමක් කරලත් නෑ.. කරන්නෙත් නෑ.. හොඳට මොළෙන් හිතලා බලලා තීරණය කරපන්..
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ පොස්ට් එක දාපු එකා මෙ පොස්ට් එක ඊයෙ දැම්මට පස්සෙ අයෙත් ලොග් වේලාවත් නැහැ කියන එකයි. අනිත් එක ඌ අවුරුදු 9 ක් ලවු කරා නම් ගෙඩරට හොරෙන් ඌ ලවු එක පටන් අරගෙන තියෙන්නෙ වයස 15දි. එච්චර කලයක් ගෙදරට හොරෙන් ලවු කරා කියල හිතන්න අමරුයි. මට නම් හිතෙන්නෙ අසහන ත්‍රඩ් එකක් වගෙ. එහෙම නෙමයි නම් සමාවෙයන්.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ පොස්ට් එක දාපු එකා මෙ පොස්ට් එක ඊයෙ දැම්මට පස්සෙ අයෙත් ලොග් වේලාවත් නැහැ කියන එකයි. අනිත් එක ඌ අවුරුදු 9 ක් ලවු කරා නම් ගෙඩරට හොරෙන් ඌ ලවු එක පටන් අරගෙන තියෙන්නෙ වයස 13දි. එච්චර කලයක් ගෙදරට හොරෙන් ලවු කරා කියල හිතන්න අමරුයි. මට නම් හිතෙන්නෙ අසහන ත්‍රඩ් එකක් වගෙ. එහෙම නෙමයි නම් සමාවෙයන්.


    dan 24y nam patan gaddi 15y neda? Wenna puluwan machan :)
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබලගේ තාත්තව නැගිට්ටවපන් මචං. මේ 2015 කියපන්
    තේරුම් කරපන් කුලෙන් නෙමෙයි මිනිස්සු මනින්නේ ගතිගුණ චරිතවත් බවෙන්..ඔය ලොන්ත නොන්ජල් කුල ගැන ඇයි බලන්නේ. ගෑනි වෙන උන් එක්ක ගිහින් නැත්තන් උබට පන වගේ ආදරෙයි නම් බන් ඒකිගේ කුලේ බලල ඒකිව අත්හරින එක අන්තිම පහත මචං. අවරුදු 9ක් ලව් කරේ ඕක කරන්න නම් උබට එදාම කුලේ අහල නොකර ඉන්න තිබුනනේ. අම්මටයි තාත්තටයි එක තේරුම් කරපන්. තේරුම් ගනිවිනේ මචං..අද කාලේ ඔච්චරම පටු විදියට හිතන එක මෝඩ කමක්