ආතල් ලෙස චාටර් වූ අවස්ථා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    O/L ක්ලාස් යන කාලෙ, මට තිබුණ චේන්ජර් බයිසිකලයක්...
    ක්ලාස් ඉවරවෙලා බයිසිකලෙන් ගෙදර එනව, එන්නෙත් නිකං නෙමෙයිනෙ... කෙල්ලංගෙ ඇඟට වෙට්ටු දාගෙන සෙල්ලං දදා එන්නෙ....

    ඔය පාරෙම අපිට අවුරුද්දක් වැඩිමල් කස්ටියගෙ ක්ලාස් එකකුත් ඉවරවෙලා ඒකෙ අයත් ගෙවල් වලට යනව.
    ඒ ක්ලාස් එකේ අපේ ගෙවල් කිට්ටුවට යන කොල්ලෙක්, මාව දැකල හිටපන් මාත් එනව කියල බයිසිකලේට පනින්න දුවගෙන ආව....
    "යකෝ මේකට පනින්න බෑ නවත්තනකල් හිටු කියල..." මම කෑගැහුව...
    අර ගොනා මං කියන එක ඇහුවෙ නෑ... දුවගෙන ඇවිත් හැන්ඩ්ල් එකේ එල්ලිලා පැන්න බයිසිකලේට...

    චේන්ජරේ ස්ටෑන්ඩඩ් බයිසිකල් වගේ නෙමෙයි... ශීට් එක හැන්ඩ්ල් එකට වඩා උසයි, ඩබල් දාන මැද බාර් එක කොටයි... ඒ මදිවට හැන්ඩ්ල් එකත් දඟර දාල තියෙන්නෙ...

    අරූ පැන්න පාරට කකුල වැදුන හැන්ඩ්ල් එකේ... තනි අතින් අල්ලගෙන හිටපු හැන්ඩ්ල් එක කැරකිලා..
    ක්ලාස් දෙකක් ඇරිල යන කෙල්ලො කොල්ලො ගොඩක් ඉස්සරහ පාර මැද්දෙ දෙන්න එක්කම ඩොක්ක....
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    තව සීන් එකක් මම ඒලෙවල් කරද්දි බස් එකේ යනව කට කපල සෙනග ඔෆිස් යන කෙල්ලෙක් මට පිටිපස්සෙ හිටිය එක පාරට බ්‍රේක් පාරක් ගැහුව කැරි රියදුරා වැදුන අර කෙල්ල මගෙ පිටේ මට තේරුනා මූන චප්ප වෙන්නම වැදුන කරුමෙට බැග් එක රැක් එකේ පිටේ මේකප් එකයි ලිපස්ටික් එකයි සේරම වැදිල.. බහින හෝල්‍ට් එකෙන් බැහැල අර අක්ක සොරි කිය කිය පිහිනව ලේන්සුව්ක් පොගවල පැය ගානක් පිහල තමා යවාගත්තෙ යන්තං ඉස්කෝලෙ ගියෙ නෑ එහෙම්ම ගෙදර ගියා. දැනුත් ඒ අක්ක හම්බෙනෝ ටව්න් යද්දි කතා කරල යනෝ හම්බුනාම .. නෑ නෑ ෆොටෝ නෑ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    අළුත් ජොබ් එකකට ගියපු මුල් දවසෙ ඔෆිස් එක ගාවදිම බාගෙට වේලුන බලු බෙට්ටක් පෑගුන. බල්ලගෙ පරම්පරාවේම අළුතින් ඉපදෙන එවුන්ට පුකක් නැතුව ඉපදෙන්න කියල සාප කරන ගමන් ඔෆිස් එක ඉස්සරහ තණකොළ බිස්සෙ සපත්තුව අතුල්ලනකොට එතන තව හොට් හොට් බලු බෙට්ටක් තිබිල 🥴.
    අවුලක් නෑ, එතන අවුරුදු හතර පහක් වැඩ කරා 😂.
    ඕක බලගතු කෙමක් වෙන්න ඇති :rolleyes:
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    තව සීන් එකක් මම ඒලෙවල් කරද්දි බස් එකේ යනව කට කපල සෙනග ඔෆිස් යන කෙල්ලෙක් මට පිටිපස්සෙ හිටිය එක පාරට බ්‍රේක් පාරක් ගැහුව කැරි රියදුරා වැදුන අර කෙල්ල මගෙ පිටේ මට තේරුනා මූන චප්ප වෙන්නම වැදුන කරුමෙට බැග් එක රැක් එකේ පිටේ මේකප් එකයි ලිපස්ටික් එකයි සේරම වැදිල.. බහින හෝල්‍ට් එකෙන් බැහැල අර අක්ක සොරි කිය කිය පිහිනව ලේන්සුව්ක් පොගවල පැය ගානක් පිහල තමා යවාගත්තෙ යන්තං ඉස්කෝලෙ ගියෙ නෑ එහෙම්ම ගෙදර ගියා. දැනුත් ඒ අක්ක හම්බෙනෝ ටව්න් යද්දි කතා කරල යනෝ හම්බුනාම .. නෑ නෑ ෆොටෝ නෑ
    Gahuwada
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ ගෙදර වහලේ ගහන කාලේ මම ටිකක් පොඩියි, 2008,9 වගේ කාලේද කොහෙද . එහා ගෙදර තව පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා කසින් කෙනෙක්. ඌ ත් අපෙ ගෙදර ඇවිල්ල හිටිය..

    වහලේ නැති නිසා බඩු ඔක්කොම එලියට ඇදල තෙමෙන් නැති වෙන්න මඩුවක් ගහල එකේ දාල තිබ්බේ.

    ඉස්සර මන් යුටියුබ් එකේ මැජික් ට්‍රික්ස් හොයනවා ආසයි ඕවට. මට හම්බුනා ඇඟිලි දෙක පිරිමදිනකොට ඇඟිලි වලින් smoke යවන trick එකක්.

    මන් ඕක අර පොඩි එකාට පෙන්නන්න කියල ගිනි පෙට්ටියේ වෙඩි බෙහෙත් ටික කපල අරගෙන අඩි කොදුවේ තියල පුච්චලා, ඇඟිලි පිරිමැද්ද එකට.. මෙන්න යකෝ ඇඟිල්ල ගිනි ගත්ත චුරු චුරුස්.. ගාල අර ගිනි කූරක් ගැහුවා වගේ.. ඇඟිල්ල අස්සට හැරිල බැස්ස මාව කෑ ගැස්සෙන්න ගියා..
    බලනකොට ගිනි පෙට්ටිය වැස්සට ට තෙමිලා, ගිනි කුරු වල තියෙන වෙඩි බෙහෙත් ගිනි පෙට්ටියේ පටියට ඇලිල තිබිල. ඇඟිලි දෙකට වෙඩි බෙහෙත් ගද්දි ඒ කුරේ හෙඩ් එකේ වෙඩි බෙහෙත් කෑලිත් ඇඟිල්ලට ඇවිල්ල ඇලවිලා තිබිල. පිරිමදිද්දී එකට ගිනි ගත්ත...

    හම්මෝ සැප..

    එහා ගෙදර එකා උඩ පනිනවා අඩේ මරු මරු ගගා අප්පුඩි ගගහ :lol: ඌ හිතුවේ ඒක තමයි trick එක කියල..

    මන් අමාරුවෙන් ඇඟිල්ල හෝදගෙන දැවිල්ල පිට ශේප් එකේ දොස්තර ගාවට ගියා ගෙවල් ළඟ.
    මන් ඉතින් ඌ ට ගොන් වැඩේ කිව්වේ නැහැ, ඇඟිල්ල පෙන්නුවා. පොර බලල ඇතුලට ගිහින් කියල බෙහෙත් දාන්න nurse ට කිව්වා..

    බතල ගෑනියෙක් එනවා තඩි injection සිරින්ජර් එකක් අරගෙන... මම බය උනා. ඊටපස්සේ බෝතලයක් අරන් ඇවිත් ඉන්ජෙක්ෂන් එක ගැහුවා ඒකට.. ගහල ඇද්ද අහක බලාගෙන.. අදිනකොට එකේ තිබුන බෙහෙත් වලට කටුව ටච් උනේ නැ කියල මන් දැක්ක.. ඉතින් හුලං පිරුණේ..

    කෝ එන්න කියල වාඩි කරවගද්දී මම බය වෙලා දැන් මේ ගෑනි අහක බලාගෙනම මගේ ඇඟට හුලං ගහන්නද යන්නෙ කියල පට්ට අවුල මට..
    මම දැන් කියන්න හදනකොට එකී පුළුන් කෑල්ලක් අරන් කට්ටෙන් විද්ද ඒකට.. එතකොට තමයි ඒකිට තේරුනේ.. අහ්හ් හුලන් කියල. පස්සේ ආයේ අරගෙන පුළුන් කෑල්ල තෙමල එකෙන් තුවාලේ wash කරලා බෙහෙත් වෙනම ක්‍රීම් එකක් දැම්ම. බලද්දී ඒ ඉන්ජෙක්ෂන් ගහන්න නෙමෙයි සේලයින් අරගෙන සේලයින් වතුරෙන් හෝදලා තියෙන්නේ. මම බය වෙලා හිටියේ මට කට්ට ගහයි කියල. ඒකිට තේරිලා කිව්වා නැහැ නැහැ ඉන්ජෙක්ෂන් ගහන්න නෙමෙයි කියල හිනා උන.
     
    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43

    ගෙදර ගිහිල්ලා ඇදේ හාන්සිවෙලා ස්ටෑන්ඩ් ෆෑන් එක උපරිම ස්පීඩ් එකට දාලා ෆෑන් එක පැත්තට පුක හිටින විදියට හිටහං. ඊට පස්සෙ පුලුවන් තරම් තටමල පඩ ඇරපං. වෙනසක් දැනෙයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගෙදර ගිහිල්ලා ඇදේ හාන්සිවෙලා ස්ටෑන්ඩ් ෆෑන් එක උපරිම ස්පීඩ් එකට දාලා ෆෑන් එක පැත්තට පුක හිටින විදියට හිටහං. ඊට පස්සෙ පුලුවන් තරම් තටමල පඩ ඇරපං. වෙනසක් දැනෙයි.
    umbe amma awilla fan eka off karala tak gaala ethanata muuna lan kara.. baladdi eekita fart fetish :lol: wenasak danuna umba hari
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Grade 8 ව ගේ සිද්ද වෙච්චි දෙයක්
    2004/5 විතර බෝගම්බර ground 1කේ u 19 රග්බි 7s tournament 1ක් තිබ්බා Golden key & TNL rockz වලින්

    ඕකේ ball boy කෙනෙක් ට හිටියා මම.
    Sirasa ද කොහෙද tv covarage 1ක දුන්නේ. Line එකේ cooler box උඩ වාඩිවෙලා කකුල් දෙක වන වන ආතල් 1කේ හිටියා.

    Zahira vs පීටර්ස් match 1ක යන වෙලාවේ ref විසිල් එකක් ගහලා කිව්වානේ මල්ලි ෂෝට් 1ක ඉරිලා කියල.බලනකොට ශෝට මැදින් ම පැලිලා Players ඔක්කොම හිනා වෙන්න ගත්තා. මම දුවලා නැවතුනේ rest room 1කේ.
    Dawsama හැංගිලා හිටියේ ලජ්ජාවට. කොච් ඇවිල්ලා ඇදන් ගියේ අන්තිමට 😂🤫
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    school yanna school yana kale ude CTB bus ekakata nagga pitipassen duwal ghin nagala tynne girls school eke bus ekkata , nagala ghinn seat eke uda enda handle eka silver paata eka alla gatta eka galawala ghin wetuna bus eka ethule break ekak ghuwaama , wasa nondiya ehamma issraha dorin behela awa weradimak kiyala nagitala ghin :ROFLMAO:

    thawa dawask office yaddi 138 ka kellege sariya petalila mage bag eke, mama yanwa bahinna , kella kiyapi excuse me mage sariye pota deela ynna kiyala, balinnm petalila shipper ekaka, eka galwaganna giya winadi 0k wage wena kellek galuwe anthimeta eka , bus eke unta hina konda kiynawa thawa podden sariya nathiwa thama missta yanna wenne kiyala arakita, himita galwa ganna apita hadisis na kiyala
     
    Last edited:
    කියන්න බලන්න එකක් 🙃
    මම කොටයි වැඩිය උස නෑ 155cm :rolleyes: දවසක් හවස ගාලු ගිහින් ගෙදර එන්න බස් එකට නැග්ගා..ඒකෙ සෙනග ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ.. කොන්දොස්තර මම නගින්නෙ නැතුව ඉන්නකොට ශීට් තියෙනවා ළග බහින අය ඉන්නෙ කියලා නගින්න කියුවා. ගොනා වගේ නැග්ගා ඉතින් බස් එකට.ඒත් අල්ලගන්න තැනක් නෑ. උඩ තියෙන බාර් එක අල්ලගන්නත් බෑ උස නෑ. ඩ්‍රයිවර් අංකල් බ්‍රේක් ගහනවා නිකන් කැරකි කැරකි හිටියා.. ඉදලා බැරිම තැන උඩ බාර් එක අල්ලගන්න ට්‍රයි කරද්දි ඔෆිස් ගිහින් එන අයියා කෙනෙක්ද කොහේද නෝන්ඩි හිනාවක් දාලා එයා හිටපු තැනින් මෙහාට වෙලා මට සීට් එක අල්ලගන්න ඉඩ දුන්නා..ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් හැබැයිඒ දාපු නෝන්ඩි හිනාව නම් තාම මතකයි.. අර ගොං කොන්දොස්තර ශීට් තියෙනවා කියුවට පැය එකහමාරක් විතර හිටගෙනම ආවෙ.:angry:

    තව දවසක් ඒ ලෙවල් කාලෙද කොහේද ඉස්කෝලෙ ගිහින් බස් එකේ එනකොට අයියා කෙනෙක් බෑග් එක අල්ලගන්න දුන්නා මම වාඩි වෙලා හිටියෙ. ඒ අයියා ලස්සනයි ☺️ මම ඉතින් බෑග් එක තියන් ඉන්නකොට මට නින්ද ගිහින්.. අර උස ශීට් තියෙනකොට ඔලුව තියන්නෙ යන්නෙ එතකොට නින්ද යනවා.. ඉතින් බහින තැනටආවම මට ඇහැරුනා.. එතකොට අරඅයියා ළගට ඇවිත් බෑග් එක ගන්න ගමන් නංගි අනිත් දවසෙ නිදාගන්නකොට කට වහගෙන නිදාගන්න කියුවා හිනා වෙවී.. මට කට ඇරගෙන නින්ද ගිහින් තියෙන්නෙ..🥴
     
    😂 මරු මරු 👍
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and Geshi95

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ගිනි පෙට්ටියේ වෙඩි බෙහෙත් ටික කපල අරගෙන අඩි කොදුවේ තියල පුච්චලා, ඇඟිලි පිරිමැද්ද එකට.. මෙන්න යකෝ ඇඟිල්ල ගිනි ගත්ත චුරු චුරුස්.. ගාල අර ගිනි කූරක් ගැහුවා වගේ..
    කේන්දරේවත් ටිකක් බලා ගනින් :P
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කඩේකට ගියා මාලු පාන් ගෙඩියක් අරන් උඩ කාලා එලවලු ටික අයින් කරලා ඇතුලට තක්කාලි සෝස් පිරෙව්වා.. :shocked:
    විනාඩියක් විතර සෝස් පිරෙව්වා මතකයි.. :rofl:
    ටික වෙලාවකින් බලනකොට කලිසමෙන් එකයි සෝස් :lol:
    බලනකොට බනිස් ගෙඩිය හිල් වෙලා ඔක්කොම සෝස් ටික ගිහින්..:baffled:
    මම ගොනා වගේ ඒක පිරෙනකම් බලන් හිටියා. :(
    අම්මත් එක්ක හිටියේ..
    කඩේ එවුන් ඔක්කොම මරන් කන්න වගේ බලන් හිටියේ මන් දිහා.:dull:
    Apooh ubanam podi un hodaiy
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අවුරුදු 10 ක් වගේ කලින් හදිසියෙම සිම් එකක් ගන්න බස් එකේ නැගල ගියා. බහින්න ලන් වෙද්දි බෙල්ල කහනව වගේ දැනුනා . හැමිනෙන්න ටී සර්ට් එක අනික් පැත්ත ඇදලා කියහන්කෝ. :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපේ ගෙදර වහලේ ගහන කාලේ මම ටිකක් පොඩියි, 2008,9 වගේ කාලේද කොහෙද . එහා ගෙදර තව පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා කසින් කෙනෙක්. ඌ ත් අපෙ ගෙදර ඇවිල්ල හිටිය..

    වහලේ නැති නිසා බඩු ඔක්කොම එලියට ඇදල තෙමෙන් නැති වෙන්න මඩුවක් ගහල එකේ දාල තිබ්බේ.

    ඉස්සර මන් යුටියුබ් එකේ මැජික් ට්‍රික්ස් හොයනවා ආසයි ඕවට. මට හම්බුනා ඇඟිලි දෙක පිරිමදිනකොට ඇඟිලි වලින් smoke යවන trick එකක්.

    මන් ඕක අර පොඩි එකාට පෙන්නන්න කියල ගිනි පෙට්ටියේ වෙඩි බෙහෙත් ටික කපල අරගෙන අඩි කොදුවේ තියල පුච්චලා, ඇඟිලි පිරිමැද්ද එකට.. මෙන්න යකෝ ඇඟිල්ල ගිනි ගත්ත චුරු චුරුස්.. ගාල අර ගිනි කූරක් ගැහුවා වගේ.. ඇඟිල්ල අස්සට හැරිල බැස්ස මාව කෑ ගැස්සෙන්න ගියා..
    බලනකොට ගිනි පෙට්ටිය වැස්සට ට තෙමිලා, ගිනි කුරු වල තියෙන වෙඩි බෙහෙත් ගිනි පෙට්ටියේ පටියට ඇලිල තිබිල. ඇඟිලි දෙකට වෙඩි බෙහෙත් ගද්දි ඒ කුරේ හෙඩ් එකේ වෙඩි බෙහෙත් කෑලිත් ඇඟිල්ලට ඇවිල්ල ඇලවිලා තිබිල. පිරිමදිද්දී එකට ගිනි ගත්ත...

    හම්මෝ සැප..

    එහා ගෙදර එකා උඩ පනිනවා අඩේ මරු මරු ගගා අප්පුඩි ගගහ :lol: ඌ හිතුවේ ඒක තමයි trick එක කියල..

    මන් අමාරුවෙන් ඇඟිල්ල හෝදගෙන දැවිල්ල පිට ශේප් එකේ දොස්තර ගාවට ගියා ගෙවල් ළඟ.
    මන් ඉතින් ඌ ට ගොන් වැඩේ කිව්වේ නැහැ, ඇඟිල්ල පෙන්නුවා. පොර බලල ඇතුලට ගිහින් කියල බෙහෙත් දාන්න nurse ට කිව්වා..

    බතල ගෑනියෙක් එනවා තඩි injection සිරින්ජර් එකක් අරගෙන... මම බය උනා. ඊටපස්සේ බෝතලයක් අරන් ඇවිත් ඉන්ජෙක්ෂන් එක ගැහුවා ඒකට.. ගහල ඇද්ද අහක බලාගෙන.. අදිනකොට එකේ තිබුන බෙහෙත් වලට කටුව ටච් උනේ නැ කියල මන් දැක්ක.. ඉතින් හුලං පිරුණේ..

    කෝ එන්න කියල වාඩි කරවගද්දී මම බය වෙලා දැන් මේ ගෑනි අහක බලාගෙනම මගේ ඇඟට හුලං ගහන්නද යන්නෙ කියල පට්ට අවුල මට..
    මම දැන් කියන්න හදනකොට එකී පුළුන් කෑල්ලක් අරන් කට්ටෙන් විද්ද ඒකට.. එතකොට තමයි ඒකිට තේරුනේ.. අහ්හ් හුලන් කියල. පස්සේ ආයේ අරගෙන පුළුන් කෑල්ල තෙමල එකෙන් තුවාලේ wash කරලා බෙහෙත් වෙනම ක්‍රීම් එකක් දැම්ම. බලද්දී ඒ ඉන්ජෙක්ෂන් ගහන්න නෙමෙයි සේලයින් අරගෙන සේලයින් වතුරෙන් හෝදලා තියෙන්නේ. මම බය වෙලා හිටියේ මට කට්ට ගහයි කියල. ඒකිට තේරිලා කිව්වා නැහැ නැහැ ඉන්ජෙක්ෂන් ගහන්න නෙමෙයි කියල හිනා උන.

    මේ තියෙන්නෙ, ඔය ට්‍රික් එක කරන්න ගිහින්, මගේ මහපට ඇඟිල්ලෙ හිටපු මතක සටහනක්. හත වසරෙදි විතර පිච්චුනේ තාම කැලල තියෙනව. මමනං බේත් දැම්මෙ නෑ. ගෙදරටත් හංගගෙන තුවාලෙ තියාගෙන හිටිය...
    Screenshot_2022_0204_131333.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    චාටර් න්
    මේ තියෙන්නෙ, ඔය ට්‍රික් එක කරන්න ගිහින්, මගේ මහපට ඇඟිල්ලෙ හිටපු මතක සටහනක්. හත වසරෙදි විතර පිච්චුනේ තාම කැලල තියෙනව. මමනං බේත් දැම්මෙ නෑ. ගෙදරටත් හංගගෙන තුවාලෙ තියාගෙන හිටිය...
    View attachment 159393
    sherlock-holmes-462978_1280.jpg