O/L ක්ලාස් යන කාලෙ, මට තිබුණ චේන්ජර් බයිසිකලයක්...
ක්ලාස් ඉවරවෙලා බයිසිකලෙන් ගෙදර එනව, එන්නෙත් නිකං නෙමෙයිනෙ... කෙල්ලංගෙ ඇඟට වෙට්ටු දාගෙන සෙල්ලං දදා එන්නෙ....
ඔය පාරෙම අපිට අවුරුද්දක් වැඩිමල් කස්ටියගෙ ක්ලාස් එකකුත් ඉවරවෙලා ඒකෙ අයත් ගෙවල් වලට යනව.
ඒ ක්ලාස් එකේ අපේ ගෙවල් කිට්ටුවට යන කොල්ලෙක්, මාව දැකල හිටපන් මාත් එනව කියල බයිසිකලේට පනින්න දුවගෙන ආව....
"යකෝ මේකට පනින්න බෑ නවත්තනකල් හිටු කියල..." මම කෑගැහුව...
අර ගොනා මං කියන එක ඇහුවෙ නෑ... දුවගෙන ඇවිත් හැන්ඩ්ල් එකේ එල්ලිලා පැන්න බයිසිකලේට...
චේන්ජරේ ස්ටෑන්ඩඩ් බයිසිකල් වගේ නෙමෙයි... ශීට් එක හැන්ඩ්ල් එකට වඩා උසයි, ඩබල් දාන මැද බාර් එක කොටයි... ඒ මදිවට හැන්ඩ්ල් එකත් දඟර දාල තියෙන්නෙ...
අරූ පැන්න පාරට කකුල වැදුන හැන්ඩ්ල් එකේ... තනි අතින් අල්ලගෙන හිටපු හැන්ඩ්ල් එක කැරකිලා..
ක්ලාස් දෙකක් ඇරිල යන කෙල්ලො කොල්ලො ගොඩක් ඉස්සරහ පාර මැද්දෙ දෙන්න එක්කම ඩොක්ක....

ඌ හිතුවේ ඒක තමයි trick එක කියල..