ආදරවන්තයින්ගේ හෝරාව

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
So far away-Avenvged sevenfold :nerd:
Never feared for anything
Never shamed but never free
A life to heal the broken heart with all that it could

Lived a life so endlessly
Saw beyond what others see
I tried to heal your broken heart with all that I could

Will you stay?
Will you stay away forever?

How do I live without the ones I love?
Time still turns the pages of the book it's burned
Place and time always on my mind
I have so much to say but you're so far away

Plans of what our futures hold
Foolish lies of growing old
It seems we're so invincible
The truth is so cold

A final song, a last request
A perfect chapter laid to rest
Now and then I try to find a place in my mind

Where you can stay
You can stay away forever

How do I live without the ones I love?
Time still turns the pages of the book it's burned
Place and time always on my mind

I have so much to say but you're so far away

Sleep tight, I'm not afraid
The ones we love are here with me
Lay away a place for me
Cause as soon as I'm done I'll be on my way
To live eternally

How do I live without the ones I love?
Time still turns the pages of the book it's burned
Place and time always on my mind
And the light you left remains but it's so hard to stay
When I have so much to say and you're so far away

I love you
You were ready
The pain is strong and urges rise
But I'll see you
When it lets me
Your pain is gone, your hands are untied

So far away
And I need you to know

So far away
And I need you to
I need you to know
:love:
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මතකේ හසරැල් නැගෙන රැයේ
    දෙනෙතින් කඳුළැල් ගලා ගියේ
    ජීවිතයේ රස දැනෙන වියේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ..!​
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සැරයටියෙන් අපි යනෙන තුරා...
    සංසාරේ අපි එකට යමූ...
    සංසාරෙන් අපි සමුගන්නාදා...
    ඒ ගමනත් අපි එකට යමූ....


    Love you soooo.... much thil...
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඈය හද පතුලෙ සගවා සිහිනයකට පෙම් කරලා දුක විතරක් තුරුලු කරන් ඔහු යනවා ඈ සොයලා....
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද ඔබට හැකිද දකින්න
    ...............................


    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න.......

    I'm thinking whether I'll have to say this in the future...
    but I'm not that generous....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සෑදෑ තරු පිය නගින ග0ගා සුවද ඔබෙ මට දෙනෙනම් මා දුරින් සිට ඔබ දෙස බලා සෑනසෙන්නම්.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කුමරාණෙනි,
    නැතිදෝ දන්නේ...
    මාගේ සුපෙම් සිහිනේ...
    මල් යායට හිනැහෙන්නේ..
    මල් යායම නැහැ දන්නේ..
    ඔබේ ඇසගින් බලා...
    සනසන් මගේ සිහිනේ...

    This is soo much relevant to my love...
    she has waited for more than 4 years for me to make the move...
    I was also wondering whether she likes me or not...
    luckily I made the move...
    every time I hear this song I remember that...
    If I had not had the courage to ask her out she will never make the move...
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown

    මටම අයියන්ඩියක වී ඔබ‍ නැගනී වී මා එකම මවුකුස
    සසර මතුදා උපත ලබනට පාරමී දම් පුරමු අපදෙදෙනා......

    ගවුම් පොඩියක් මටත් අන්දා කොන්ඩ කරලක් හිස පලන්දා
    යනෙන මාවත දකුනු පැත්තෙන් මාව පාසල් එක්කරන් යනු
    මටම ඔබ අයියන්ඩියක වේවා......

    ජාති ජාති සංසාරේ පාරමීදම් පුරමු අපදෙදෙනා......

    ලමා විය ඉක්මවා දවසක පංචකල්යානියක වී මා සිරිත් ලෙස කුලගෙයට යනදා
    හිනයක් සේ මතක් වෙයි මට අපේ අසරන බිදුනු පෙම් ලෝකේ

    පූර්ව ආත්මෙක සංසාරේ පාරමීදම් පුරමු අපදෙදෙනා......


    :love::love::love:
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    ආදර වදන් කියු - කාලේ යලි එන්නේ නෑ
    ආදරේ සුවද දෑන් - මගේ හදින් යන්නේ නෑ
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මාදු ගගේ මම නාන වෙලාවේ
    ගඹුරු දියේ සිට පාවි නොතේරී
    අවා නෙමේම හූගා...//

    වරල සෑලී සුලි කෑරකී අවේ ඈදී වු වෙතට මගේ
    හෑදුවා.........හෑදුවාට යන්නට බේරි බේරි
    අවා නෙමේම හූගා...//
    මාදු ගගේ මම නාන වෙලාවේ

    සිත කෑලබි කලබල වි බිය වෑඩී වී මට වතුර පෙවි
    හෑදුවා.........හෑදුවාට යන්නට බේරි බේරි
    අවා නෙමේම හූගා...//
    මාදු ගගේ මම නාන වෙලාවේ
    ගඹුරු දියේ සිට පාවි නොතේරී
    අවා නෙමේම හූගා...//

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    සිතින් අදිනවා ආපසු යන්න නොදී

    ඇස් දෙකෙන් අදිනවා වගෙයි අහින්සකී

    යන්නම
    ඕනෑ වීනම් මගෙන් මිදී

    කෙටි පනිවිඩ ඇයි එව්වේ ....අලුත් වෙවී


    Matath meka hariyatama hari..
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    සිතින් අදිනවා ආපසු යන්න නොදී

    ඇස් දෙකෙන් අදිනවා වගෙයි අහින්සකී

    යන්නම
    ඕනෑ වීනම් මගෙන් මිදී

    කෙටි පනිවිඩ ඇයි එව්වේ ....අලුත් වෙවී


    සිතින් අදිනවා ආපසු යන්න නොදී
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    Now you're gone
    I realized my love for you was strong
    And I miss you here now you're gone
    I keep waiting here by the phone
    With your pictures hanging on the wall

    Is this the way it's meant to be?
    Only dreaming that you're missing me
    I'm waiting here at home
    I'll be crazy now you're gone

    There's an empty place in my heart
    Without my Anna it will break apart
    It won't heal, it never fades away
    I'll be thinking 'bout you everyday
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මාදු ගගේ මම නාන වෙලාවේ
    ගඹුරු දියේ සිට පාවි නොතේරී
    අවා නෙමේම හූගා...//

    වරල සෑලී සුලි කෑරකී අවේ ඈදී වු වෙතට මගේ
    හෑදුවා.........හෑදුවාට යන්නට බේරි බේරි
    අවා නෙමේම හූගා...//
    මාදු ගගේ මම නාන වෙලාවේ

    සිත කෑලබි කලබල වි බිය වෑඩී වී මට වතුර පෙවි
    හෑදුවා.........හෑදුවාට යන්නට බේරි බේරි
    අවා නෙමේම හූගා...//
    මාදු ගගේ මම නාන වෙලාවේ
    ගඹුරු දියේ සිට පාවි නොතේරී
    අවා නෙමේම හූගා...//

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:


    ඔබට කවුරුත් සිනාසේ
    :lol::lol::lol:
     

    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    එදා පෙම් බෑන්ද ඔබ මයි තව ඉන්නේ මගෙ ලයේ
    මෙදා පෙම් බෑන්ද ඈය ටත් ඔබට මෙන් ආදරේ...................
    ........