ආදරවන්තයින්ගේ හෝරාව

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුපුදන්න බැරි
    එක්කල අතගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න බැරි
    .
    :love::love::love:
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    :love: ආදරවන්තයින්ගේ හෝරාව :love:

    ආදරය කරන ආදරය ලබන යාලුවෝ වගේම ආදරයේ විරහවෙන් තැවෙන එළකිරි මිතුරන් වෙනුවෙනි

    සමහර ගීතයක පද පේලියක් නිසා අපට දැ‍නෙනව ඒ ගීතයෙන් කියන්නේ අපි ගැනමයි කියල ,
    ඔයාගේ ඒ ආදරය හෝ විරහව පිළිබදව කියැවෙන ඔයාට සමීපතම ගීතයේ ඔයාට සමීපතම පද පේලිය මෙතන සටහන් කරන්න ....



    :love::love::love::love::love::love::love:


    ඔක්කොම විරහ ගීත මටම කියපුව වගේ දැනෙනේ මචන්. හොද ත්‍රෙඩ් එකක්..!
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    දෙතොලග සීතල දෑනුනා. කදුලක් තාලෙත හෑලුන මා හද හෑදුවා ඔබ දන්නෑ..........................?
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    මලක් උනේ ඈඊ නුබ මට....ජීවිතයට සුවද සලන , ඒනමුදු සිප ගන්නට තහනම්...........
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලු හදින් මම ඈට පෙම් කොට
    අනාගත පෙම් සිහින මෑවුවෙමි..
    මගේ සොදුරිය වෙනත් කෙනෙකුට
    අයිති වෙන සව්ටි බලාඉන්නෙමි.... බලාසෑනෙසෙමි
    ....



    මා නිසා ඔබ
    නොපිරු පෙරුම්...
    මා නිසා ඔබ නොපෑතූ පෑතුම්...
    ඒ සිනහ මෑද ඉටුවේවිනම්...
    ආයෙ නාවත් කම් නෑ ඉතින්....


    මාලිගාවක රජ කෙනෙක් විත්
    යනවදෝ කෑන්දා
    වාසනාවන් ඒ සෑදෙවට
    මම ඈවිත් යනවා
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මුලු හදින් මම ඈට පෙම් කොට
    අනාගත පෙම් සිහින මෑවුවෙමි..
    මගේ සොදුරිය වෙනත් කෙනෙකුට
    අයිති වෙන සව්ටි බලාඉන්නෙමි.... බලාසෑනෙසෙමි
    ....



    මා නිසා ඔබ
    නොපිරු පෙරුම්...
    මා නිසා ඔබ නොපෑතූ පෑතුම්...
    ඒ සිනහ මෑද ඉටුවේවිනම්...
    ආයෙ නාවත් කම් නෑ ඉතින්....


    මාලිගාවක රජ කෙනෙක් විත්
    යනවදෝ කෑන්දා
    වාසනාවන් ඒ සෑදෙවට
    මම ඈවිත් යනවා
    Rep ++
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ඔබද මාද විය
    මාද ඔබම විය
    ඔබ අන්සතු විය
    මට කෙලවිය
     

    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    ආදරේ දැනුනේ දැනුනේ.. ඔය නෙත් මගේ දිහා.. නිතරම බලලා බලලා ආදරේ නොකී නිසා..
    කාටත් රහසින් රහසේ නුඹ මට ඉඟි කරලා.. ආයෙත් ආයෙත් මාගේ හීනෙට තුරුළු වෙලා.. ღ​
    :):)