ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

gadola777

Member
Feb 26, 2013
519
18
0
kottawa
2zi7kwo.jpg
api athare ehema kisima ahulak na.anith eka big match waladi api witharada wali daganne
 

itsaranga

Member
Jun 12, 2007
28
0
1
අනේ පු* තෝ අනිත් ඉස්කෝලවලට බනින හැටියෙන්ම උඹේ මහලොකු ගලදා ඉස්කෝලෙ තරම පේනව, :P

ay uba oya school 2kath ekka ochcharama tharaha.........ubalage ammata asadaranayakwath unada oke inna pinalagen...:P
 

gadola777

Member
Feb 26, 2013
519
18
0
kottawa
යකෝ අපේ ඉස්කෝල වල උන්ට අමාරුවක් නැත්තම් ඇයි මේ අහක ඉන්න පොන්නයෝ ඒකට දගලන්නේ... යකෝ ආනන්ද නාලන්දා සහෝදරත්වය බිඳින්න තොපිලට බෑ... දනගන් ගොබ්බයා.
hamadama ape case wala amaruwa tiyenne pita eunta ban.api athal eke fit eke innawa;)
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ay uba oya school 2kath ekka ochcharama tharaha.........ubalage ammata asadaranayakwath unada oke inna pinalagen...:P
නෑ උඹලා මෙතන මරාගෙන මැරුනත් කමක් නෑ පිට ඉස්කෝලවලට බනින්නෙ නැතුව:angry:
 

earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    දැන් මේ කතා කරන්නෙ ඉස්කෝල වල වලි දාගත්තෙ නැති අයද ?? අපි රන්ඩු උනා අපි සමගි උනා ඒක දැන් ඉවරයි අහක ඉන්න ගොබ්බයන්ටනෙ කැසිල්ල තියෙන්නෙ :angry::angry:
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    දැන් මේ කතා කරන්නෙ ඉස්කෝල වල වලි දාගත්තෙ නැති අයද ?? අපි රන්ඩු උනා අපි සමගි උනා ඒක දැන් ඉවරයි අහක ඉන්න ගොබ්බයන්ටනෙ කැසිල්ල තියෙන්නෙ :angry::angry:

    මේ බං උඹලගෙ ඉස්කෝලෙ පැත්ත පලාතක වද්දගත්තු නැති උං මඟුල් කන්න හදනවා. ලොල්.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video 2013


    ගහපන් තව ගහපන් , උබලට ඕව තමා ඔය මහා ලොකු පාසල් වලින් කියල දෙන්නේ ..... දැන් එක එක baila ගහනවා .... මොකක්ද උනේ කියල හෙමොටම පේනවා

    අපි නොදන්න පාසල් දෙකේ සහෝදර කම ............ පේනවා එක එකා මරා ගන්න හැටි .........

    aiyyo salli........

    අනේ හුකේ උඹට බිග් මැච් ගහන ඉස්කොලෙකට යන්න බැරිවුනාට දුකයි මචන්

    එක ඉස්කොලයක් කියපං බිග් මැච් එකකදි වලියක් නොගිය (අඩුම තරමේ මැච් 10 වත් ගහලා තියෙන්න ඕනා)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Dan ithin uba mokadda kiyanna hadanne? :rolleyes: Balan inna amaruda ubata :P 2012 idan hadapu account eken owwa kiyanna witharada enne :P
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    uba dan kiyanne gaha gannna eka hodai...
    eka media walin pennuwama weradiy...........

    thapi wage harak nisa thamai me ratata kela wela tiyenne....

    ආනන්ද නාලන්ද දෙකේ නොවෙන කට්ටියට ඕක පැහැදිලි කරන්න හරි අමාරුයි
    මොකද ලංකාවෙ වෙන මේ වගේ සහෝදර පාසල් දෙකක් නැහැ
    ගැටුම ගැන හොයල ඉස්කෝල දෙකේ කට්ටිය පියවර ගනීවි
    ආනන්දෙ ගැන දන්නා කට්ටිය දන්නවනෙ ඉස්කෝලෙ විනය සම්බන්දයෙන් කොහොමද වැඩ කරන්නෙ කියල
    රටට වෙන දේ බලාගන්න තිබ්බ ආනන්දෙන් බිහි උන කොල්ලො ටික
    හමුදාවට නොගියනම්,නම් කියන්න ඕනෙ නැහැනෙ
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    onema match ekaka wali yanawa ban...lol uba pirimi iskolekatada giye..ubath media karayek da??
    Media walata mewa unu kauwum..linda langa sangam walatath meka unu unu news ekak....ubatath meka hot news ekak unu ekane duka
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    541660_517912611594778_1114770901_n.jpg


    ආනන්ද - නාලන්ද දිනුවා ලක් දෙරණ තු ල
    සිරසක් නැති සිරසක් හැදුවා සමගිය නසන්න ට
    නොහැකිද සොදුර අප හඩවා දමන්න ට
    දුටුවද දස පරපුරක් ඇත් බව සුභ පතන්න ට

    වරක් දෙවරක් තෙවරක් හැඩුවා අප බෙදුන දි න
    දස වරක් යලි එක් වුවා රණ බෙර වයන්න ට
    රෑ පොත තුල සිතුවම් මැව්වා අප යලි බැදෙන්න ට
    දෙපිලක් යළි හමුවූවා මව් බිමේ පෙර පිනක ට

    ගොන් පරපුරක් ඇති බව සිතු මහ රා ජා
    රඡ පරපුරක් ඇති බව නොදනී මහ රා ජා
    දුටුවද රජතුමනි කේසර අපගේ මහ රා ජා
    පිං බර මව් දෙපළගේ දරැවන් සවිමත් බව ගොන් රා ජා

    ආනන්ද නාලන්දා සහෝදරත්වය සදා නොමියෙනු ඇත !!!

    -තෙසර තුලෝපම,
    නාලන්දා විද්‍යාලය (2011)
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඕක ඇවිලිලා තියෙන්නෙ කවුදො උන් වගයක් කොඩියට ගිණි තියලනෙ. ගොඩක් උන් කියනවා හම්බයො වෙන්නැති කියලා ඕක කරන්නැත්තෙ.