ආසියාවේ Assචර්යය.. ( Only in Asia )
බෙලාට ඉතින් ආස්චර්යය කීවොත් මහින්ද මාමවනේ මතක් වෙන්නේ..
හැබැයි මේ මහින්ද මාමිගේ එක නෙමෙයි හරිය..
බෙලාට ඉතින් ආස්චර්යය කීවොත් මහින්ද මාමවනේ මතක් වෙන්නේ..

හැබැයි මේ මහින්ද මාමිගේ එක නෙමෙයි හරිය..

කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැති නිසා.
පොඩි පොඩි ආස්චර්යයමත් දේවල් ටිකක්
දැක්ක නිසා
උඹලා එක්ක බෙදාගන්න හිතුනා..
ඔන්න එහෙනම් බලාගන්න කෝ.. ආසියාවේ අාස්චර්යය...
මේ දැක්වෙන්නේ ආසියානු ක්‍රමයට වාහනයක් ට්‍රාන්ස්පෝට් කරන හැටි..
කෝප්ප පිලිවෙලට සකස් කරගන්නා අයුරු..
පරිසර හිතකාමී හෙල්මට.. මේක නම් ලංකාවටත් හොදයි..
මුතුවන් දෙත් දෙපලකට..
ඕකේ.. දාලා නාගනිල්ලා..
උක්කුන් පුතා බයිසිකල් පදිනවා..

නිලියොන්ට ජන්දේ දීපු උන්ට..

කියන්න දෙයක් නෑ ඉතින්.. ගැනු කොහිද එහි විනාසයකි..
ටයි පොල්ල කුඩයක් ඌ හැටි..
මේකට නම් මුකුත් කියන්නෑ...
ලගදී බදින්න ඉන්න උන්ට..
ලාබෙට සංගීත භාණ්ඩ..

අනේ මංදා..
අනිවා.. මේ නම් චීන සර්කසර්
නයිට් ඩියුටි කරපු එකෙක්..
වැස්සෙන් පූර්ණ ආරක්ෂාව..
බැදපු උන්ටයි, කෙල්ලොන්ටයි විතරයි.. තනිකඩ කොල්ලොන්ට ඉතින් බෑ..
මොකක්ද එකෙන් දැනෙන හැදෙන ගහ..
තෙලුත් ගනන් එකේ ඉතුරු කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක්
කෙල්ලට ලැජ්ජා හිතිලද මන්දා..
හා හා..
උඩ බලන්න තහනම්..

ජංගම සේවා..
අනේ මංදා කුක්කා..
පොඩි පොඩි ආස්චර්යයමත් දේවල් ටිකක්
දැක්ක නිසාඋඹලා එක්ක බෙදාගන්න හිතුනා..