ආසියාවේ Assචර්‍යය.. ( Only in Asia )

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආසියාවේ Assචර්‍යය.. ( Only in Asia )

    බෙලාට ඉතින් ආස්චර්‍යය කීවොත් මහින්ද මාමවනේ මතක් වෙන්නේ.. :frown:
    හැබැයි මේ මහින්ද මාමිගේ එක නෙමෙයි හරිය.. :angry:


    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැති නිසා.
    පොඩි පොඩි ආස්චර්‍යයමත් දේවල් ටිකක් :rolleyes: දැක්ක නිසා
    උඹලා එක්ක බෙදාගන්න හිතුනා..

    ඔන්න එහෙනම් බලාගන්න කෝ.. ආසියාවේ අාස්චර්‍යය... :dull:


    මේ දැක්වෙන්නේ ආසියානු ක්‍රමයට වාහනයක් ට්‍රාන්ස්පෝට් කරන හැටි.. :P

    only_in_asia_63.jpg


    කෝප්ප පිලිවෙලට සකස් කරගන්නා අයුරු.. :dull:

    only_in_asia_03.jpg


    පරිසර හිතකාමී හෙල්මට.. මේක නම් ලංකාවටත් හොදයි..
    only_in_asia_04.jpg


    මුතුවන් දෙත් දෙපලකට.. :oo:

    only_in_asia_11.jpg


    ඕකේ.. දාලා නාගනිල්ලා..
    only_in_asia_14.jpg



    උක්කුන් පුතා බයිසිකල් පදිනවා.. :P
    only_in_asia_16.jpg


    only_in_asia_19.jpg


    :baffled: :baffled: :no:
    only_in_asia_20.jpg


    නිලියොන්ට ජන්දේ දීපු උන්ට.. :baffled: :P
    only_in_asia_23.jpg


    කියන්න දෙයක් නෑ ඉතින්.. ගැනු කොහිද එහි විනාසයකි..
    only_in_asia_24.jpg


    ටයි පොල්ල කුඩයක් ඌ හැටි..
    only_in_asia_25.jpg


    මේකට නම් මුකුත් කියන්නෑ...
    only_in_asia_26.jpg


    ලගදී බදින්න ඉන්න උන්ට.. :rofl:
    only_in_asia_28.jpg


    ලාබෙට සංගීත භාණ්ඩ..
    only_in_asia_29.jpg


    :frown:
    only_in_asia_31.jpg


    අනේ මංදා..
    only_in_asia_33.jpg


    අනිවා.. මේ නම් චීන සර්කසර්
    only_in_asia_35.jpg


    නයිට් ඩියුටි කරපු එකෙක්.. :P
    only_in_asia_36.jpg


    වැස්සෙන් පූර්ණ ආරක්ෂාව..
    only_in_asia_37.jpg


    බැදපු උන්ටයි, කෙල්ලොන්ටයි විතරයි.. තනිකඩ කොල්ලොන්ට ඉතින් බෑ..:dull:
    only_in_asia_38.jpg


    මොකක්ද එකෙන් දැනෙන හැදෙන ගහ.. :baffled:
    only_in_asia_40.jpg


    තෙලුත් ගනන් එකේ ඉතුරු කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක්
    only_in_asia_43.jpg


    only_in_asia_44.jpg


    only_in_asia_50.jpg


    කෙල්ලට ලැජ්ජා හිතිලද මන්දා.. :rolleyes:
    only_in_asia_47.jpg


    හා හා..
    උඩ බලන්න තහනම්.. :rolleyes: :baffled:
    only_in_asia_55.jpg


    ජංගම සේවා..
    only_in_asia_56.jpg


    අනේ මංදා කුක්කා.. :nerd:
    only_in_asia_58.jpg
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    only_in_asia_36.jpg


    නින්දෙයි සෑප නින්දෙයි අතර වෙනස නේද බන්??? :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා....:lol::lol:

    අපේ තට්ට කුකුලා ත්‍රෙඩ් එකක් දාලා...:)