මචන් ඕකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. මුල්ම දේ තමා කෙල්ලන්ගේ හිත් මචන් මේ තියෙනවා මේ වෙනස් වෙනවා. උබ මොකක් හරි ගොන් ටෝක් එකක් එහෙම දුන්නද කියල මතක් කරලා බලපන් මුලින්ම?එහෙම උනහමත් ඔහොම වෙනවා . නැත්නම් උබව ටෙස්ට් කරනවද දන්නෙත් නෑ.
මොකද උබ මෙතන හරියටම කියල නෑ උබල දෙන්නගේ තියෙන්නේ ලව් එකක් ද නිකන් යාළුකමක් ද කියල
.ගෙදර ප්‍රොබ්ලම් එකක් උනහමත් ඔච්චරම සැක විදිහට හැසිරෙන්නේ නෑ .මොකද උන් බබ්බු නෙමෙඉනෙ බන්
.කොහොමත් ඔන්ලයින් සෙට් වෙන ඒවා කරේ දාගන්න එපා බන්. උබ මුල ඉදලම කාගෙන වැඩේ මට පෙන විදිහට.
සමහර ඔන්ලයින් සෙට් වෙන කෙල්ලෝ වැඩියම කරන්නේ ඔහොම සෙට් කරගෙන time pass කරගන්න එක. උබත් ඒ වගේ සීන් එකක ගොදුරක්ද දන්නේ නෑ
. පුළුවන් හොදම දේ තමා උබ සද්ද වහල මුකුත් නොවුණු විදිහට ඉදපන්.
ඒකිට ඕන නම් කතා කරයි. කතා කලොත් අහපන් කෙලින්ම සීන් එක. අමාරුයි තමයි. ට්‍රයක් දල බලපන් එහෙම ඉන්න.. අන්තිමටම කියන්න තියෙන්නේ මචන් උන් කපටියි අපි ලපටියි කියල තමයි
![]()
ඔව්, අපි හිතේ කොයි තරම් ආදරයක් තිබ්බාත්.. ඒ කෙල්ල සමහර වේලාවට අපෙන් ඒ ආදරය විපරම් කරනවා වෙන්නත් බැරි නෑ...
කොහොම හරි දැන් පොඩි කට්ටක් හරි කාපු එකේ තවත් ඒ ගැන හිතන්නේ නැතිව.. ටිකක්..
සද්දයක් නැතිව ඉන්න එකයි හොද..
කොහොමත් අපි කෙල්ලෙක් හින්දා සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ..
මටත් ඔහොම කෙල්ලෙක් හිටිය බන් මටත්. friendship එකට අවුරුදු 3ක් විතර වෙනවා දැන්. AL වෙනකන් මගේ බුදු fit එක. සමහර දවස වලට කතාව ඕනවට වැඩ ගිහිල්ල නවතින්නේ sex side එකෙන්. අපි ඒවා ගැන කතා කලෙත් තියන fit එකට. එත් අපි ඕන නැති දේවල් කරන්න ගියේ නෑ. කවදාවත්ම.
AL එවර උනා විතරයි මචන්... ඒකි මාව ගණන ගත්තේ නෑ. උදේ 8ta sms කලාම reply කරන්නේ දවල් 2ට විතර. මට එකට හොඳටම තද උනා. මම තදින් කිව්වා එකට. මොකද එයා කැමති නෑ එයාගේ sms වලට මම reply කරන්න late වෙනවට. අන්තිමට එකී මටත් බැන්න. දෙන්නම තරහ උනා.
පස්සේ මගේ bday එක දවසේ මට දන්නේ නැති num එකකින් wish එකක් එනවා. ඒ මාස 6කට විතර පස්සේ. බැලුවම මෙකි. FB එකෙනුත් remove කරලා හිටියේ. මාව add කරලා bro විදියත් add කළා. එත් මචන් ඉස්සර තරම් fit එකක් නෑ තාම. කොහොම හරි ඒකිට උනේ පස්සෙන් වැඳගෙන යන කොල්ලෝ ටිකක් CIM, CIMA class වලින් set උනා. එකෙන් අපිව එපා උනා. උන් ලොකු උනා. උන් අපි වගේ නෙමෙයි. gel නාල. පච්ච කොටන්, මාල දාන... එහෙම dial ඉතින් මේකිට උන් හරි ලොකු ඇති. මට ලඟදි කිව්වා එයට ගොඩක් sexy boys ලා ටිකක් සෙට් උනා කියලා. එත් මම එකට මුකුත් කිව්වේ නෑ.
කවද හරි ඉතින් ඕකිට ඇත්ත තේරෙයි.... අන්න එදාට උඹව ඕන වෙයි.... එකිටත් මාව ඕන වෙයි...![]()
ඔව්, හැමෝම එක වගේ නෑ.. ඇත්තටම පණ වුනත් දෙන්න ආදරය කරන චරිත ඕන තරම් ඉන්නවා..
ඒත් කෙල්ලොන්ගේ හිත් අපිට ලේසියෙන් ම දැන හදුනා ගන්න පුලුවන් වෙන්නේ...
ඒ අයත් එක්ක ජිවත් වුනා නම් විතරයි..
කොහොම වුනත් හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි කියලා මමත් හිතනවා..














