ඉක්මනට Screen Protector එකක්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඉක්මනට Screen Protector එකක්

    Mouse එක තියල බලන්නෙ නැතුව ඇතුලට අවිත් පොඩි සප් එකක් දීපන්කො බන්..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා මේකයි සීන් එක...

    මට ලගදි අලුත් phone එකක් හම්බුනා. Moto G 2nd Generation smartphone එකක්. දන්න තරමින් ලංකාවෙ උන් වැඩිය use කරන්නෙ නැති brand එකක්.
    New-Moto-G-2nd-Gen.jpg


    මට මේකට screen protector එකක් ගන්න ඕනේ. දන්න දන්න හැම තැනකටම කෝල් කරා එකෙක් ගාවවත් නෑ මචන්ලා..

    ebay එකේනම් තියෙනව මම බැලුවා. ඒත් එන්න සතියක් දෙකක් යනවනේ. ගමේ යන්න කලින් වැඩේ කර ගන්නයි ඕනෙ මට.

    උබල දන්න හොද කොළඹ අවට phone shop ටිකක් මට කියපන්කො.
     
    Last edited: