ඉඩම් නිතිය උදව්වක්
මට පොඩි ගැටළුවක් තියෙනවා අපේ ගෙදර තියෙන්නේ කන්දක් වගේ උඩට අපේ අල්ලපු වත්තේ කෙනා අපිට වඩා උඩින් ඉන්නේ එයාගේ ගෙදර උස ආදී 3-4ක් වගේ, දැන් එයා අපේ පැත්තේ තාප්පේ හදනවා මට දැනගන්න ඕනේ තාප්පෙන් වතුර යන්න කටවල් තියල තියෙන්නේ අපේ ඉඩමට ගෙට අඩි දෙකක් වත් නැ. මේක නිත්යනුකුලද? ඉඩම් ප්ලැන් එකේ නම් තියෙන්නේ වැසි ජලය කුස්සි නාන කාබරේ වතුර ඉදිරිපස කණුවට හරවන්න කියල අපේ. අල්ලපු කෙනාගේ කොහොමද දන්නේ නැ. කතා කරන්න කලින් නිතිය පොඩ්ඩක් දැනගන්න අහන්නේ. එයාලගේ වතුර අපේ වත්තට අවම කරදරයි නේ

මෙව්වා ඉතින් උබලානේ දන්නේ කියපන්කො එහෙනම් ඉතින් එහෙම්මම තිබ්බවේ, එතකොට ඔය එන වතුර ගේ ලගින් යනකොට ගේ අත්තිවාරමට බලපාන් නැද්ද ?
Oya ithin ganigen kanna wena wada kiyanna epa