උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..
වෙන්නෙ නෑ මචං.......උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..

මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..
මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.
මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි
මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….
- Dilwaaale-
මේවා බොරු නෙවෙයි..පුලුවන්නම් දැන්වත් මේ දේවල්වලට විරුද්ධව කතාකරන්න.. : http://www.elakiri.com/forum/showthread.php?t=1692580

උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..

වෙන්නෙ නෑ මචං.......
ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්න දූෂිතයන් ව ආරක්ෂා කරනව කියල තමා මට නම් මෙතෙක් තේරිලා තියෙන්නේ...
අනික ඔය තැන් වලට ගියාම කවුද අපේ හඩට කන් දෙන්නේ...
ආයේ ඡන්දයක් එන කං ඉන්නම වෙනවා...![]()

lesatama kiyala tiyenawaඅපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......

මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..
මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.
මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි
මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….
- Dilwaaale-
මේවා බොරු නෙවෙයි..පුලුවන්නම් දැන්වත් මේ දේවල්වලට විරුද්ධව කතාකරන්න.. : http://www.elakiri.com/forum/showthread.php?t=1692580

සිරාවටම ඇත්ත.කලකිරෙනවා සිංහලයා ගැනඅපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......