IESL try kara da ?
ලාවට ආරන්චි උනා බං.. සීන් එක හරියටම දන්නෙ නෑ.. පොඩ්ඩක් කියල දීහන්කො...

මචන් BSc Physical Science කරල කරන්ඩ පුලුවන් ජොබ් මොනාද? Engineering Field එකේ ජොබ් එකක් හොයාගන්ඩ බේද? උදවක් කරපන්.. බම්ප් එකක්වත්... ජය වේවා...!!!
ubata IESL karama lankawa athule legally injek widiyata weda karanna puluwan
iesl thibboth witharai ubata chartered injek wenna puluwan
google karala balapan
part time iesl karanna wenne ubata
classes thiyenne weekend eke
Mata eng yanda result Madi machan.. Eth asawa e peththatai...Physical science and engineering kiyanne ahasyi polawayi wage wenas streams dekak.
Thanks macha... Sudusukam one monada?
කෑප්ටන් Jack Sparrow;18179637 said:මල්ලි ඔයා physical science කරන්න. එහෙම කරද්දී ඔයා බාහිර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්, IESL, වගේ ප්රයිවට් කොස් එකකුත් කරන්න. හැබැයි එතකොට Maths, Physics වගේ subjects තමයි කරන්න වෙන්නේ.
නැත්නම් computer science වගේ කරලා ස්පෙෂල් කලොත් නම් software eng., වගේ යන්න පුළුවන්.
මගේ යාළුවො ඉන්නවා බාහිර මොකුත් නොකර physical science ඩිග්රි එකෙන් MAS එකේ industrial eng. ගිය අයත්.
physical science කලොත් ඔයාට කැමති ෆීල්ඩ් එකකින් ඔයාගේ career එක හදාගන්න පුළුවන්. finance ඕනෙනම් finance, logistics නම් logistics.......
හැබැයි මොනදෙටත් කම්මැලි වෙලා බැහැ, ටිකක් විතර ඉස්සරහ ගැන හිතල වැඩ කරන්න, තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.
ජය වේවා!!!!