ඉන්ජිනියරින් ජොබ්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
ඉන්ජිනියරින් ජොබ්

මචන් BSc Physical Science කරල කරන්ඩ පුලුවන් ජොබ් මොනාද? Engineering Field එකේ ජොබ් එකක් හොයාගන්ඩ බේද? උදවක් කරපන්.. බම්ප් එකක්වත්... ජය වේවා...!!!
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ලාවට ආරන්චි උනා බං.. සීන් එක හරියටම දන්නෙ නෑ.. පොඩ්ඩක් කියල දීහන්කො...

ubata IESL karama lankawa athule legally injek widiyata weda karanna puluwan
iesl thibboth witharai ubata chartered injek wenna puluwan
google karala balapan :yes:
part time iesl karanna wenne ubata
classes thiyenne weekend eke
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචන් BSc Physical Science කරල කරන්ඩ පුලුවන් ජොබ් මොනාද? Engineering Field එකේ ජොබ් එකක් හොයාගන්ඩ බේද? උදවක් කරපන්.. බම්ප් එකක්වත්... ජය වේවා...!!!

    Physical science and engineering kiyanne ahasyi polawayi wage wenas streams dekak.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ubata IESL karama lankawa athule legally injek widiyata weda karanna puluwan
    iesl thibboth witharai ubata chartered injek wenna puluwan
    google karala balapan :yes:
    part time iesl karanna wenne ubata
    classes thiyenne weekend eke

    Thanks macha... Sudusukam one monada?
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Try to get other qualifications on top the BSc. (Such as IESL, city and guilds etc).
    Then build your career through experience in Engineering field
     
    මල්ලි ඔයා physical science කරන්න. එහෙම කරද්දී ඔයා බාහිර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්, IESL, වගේ ප්‍රයිවට් කොස් එකකුත් කරන්න. හැබැයි එතකොට Maths, Physics වගේ subjects තමයි කරන්න වෙන්නේ.
    නැත්නම් computer science වගේ කරලා ස්පෙෂල් කලොත් නම් software eng., වගේ යන්න පුළුවන්.
    මගේ යාළුවො ඉන්නවා බාහිර මොකුත් නොකර physical science ඩිග්රි එකෙන් MAS එකේ industrial eng. ගිය අයත්.
    physical science කලොත් ඔයාට කැමති ෆීල්ඩ් එකකින් ඔයාගේ career එක හදාගන්න පුළුවන්. finance ඕනෙනම් finance, logistics නම් logistics.......
    හැබැයි මොනදෙටත් කම්මැලි වෙලා බැහැ, ටිකක් විතර ඉස්සරහ ගැන හිතල වැඩ කරන්න, තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.
    ජය වේවා!!!!
     
    • Like
    Reactions: thilan_perera

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    කෑප්ටන් Jack Sparrow;18179637 said:
    මල්ලි ඔයා physical science කරන්න. එහෙම කරද්දී ඔයා බාහිර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්, IESL, වගේ ප්‍රයිවට් කොස් එකකුත් කරන්න. හැබැයි එතකොට Maths, Physics වගේ subjects තමයි කරන්න වෙන්නේ.
    නැත්නම් computer science වගේ කරලා ස්පෙෂල් කලොත් නම් software eng., වගේ යන්න පුළුවන්.
    මගේ යාළුවො ඉන්නවා බාහිර මොකුත් නොකර physical science ඩිග්රි එකෙන් MAS එකේ industrial eng. ගිය අයත්.
    physical science කලොත් ඔයාට කැමති ෆීල්ඩ් එකකින් ඔයාගේ career එක හදාගන්න පුළුවන්. finance ඕනෙනම් finance, logistics නම් logistics.......
    හැබැයි මොනදෙටත් කම්මැලි වෙලා බැහැ, ටිකක් විතර ඉස්සරහ ගැන හිතල වැඩ කරන්න, තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.
    ජය වේවා!!!!

    So true
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    physical science කරලා MSc එක phD එක ක්ර්පන් .ඉස්සරහටම යමන්. engineers ල 3ge විතර පඩියක් ගතහැකි බ‍ොට