Oya medicine eke gunayak aniwa athi. Nankiyanne na. But we have Advanced treatment karanna system ekak. OK anyway thanks .
"But we have Advanced treatment karanna system ekak."
ඉංග්‍රිසි වෙදකමින් හම්බ කරනවා නෙහ්?
Oya medicine eke gunayak aniwa athi. Nankiyanne na. But we have Advanced treatment karanna system ekak. OK anyway thanks .
Oya medicine eke gunayak aniwa athi. Nankiyanne na. But we have Advanced treatment karanna system ekak. OK anyway thanks .
මේ thread එකට අදාලව කියනවා නම්, හුස්ම ගන්න අමාරු ලෙඩෙකට තෙල් ටිකක් පපුවේ ගාලා බලපන්. එක්කෝ සෙම හැදිච්ච වෙලාවට සේම වෙලවන්න ඉංග්‍රීසි බේත් අරගෙන සෙම වේලපුවහම හවසට එන කැස්ස නිකමට පපුවේ ටිකක් ගාලා බලපන්. විශ්වාස නැත්තම් නොකරන එක තමන්ට අදාල දෙයක් මචං.
උඹට මම ඉස්ස්ලෙල්ල කියල තියන අන්තිම වාක්‍ය ගණන් ගත්තේ නැත්තම් එක උඹේ කුහක මක මචන්. මූට ඇති තරම් බැනපන්. ඒත් එක පාරක් හරි කරලා බලලා.

ඉදිරියේ රාළ;20374420 said:ඇයි ඉතිං වේදනාව එන්නෙ ඔක්සිජන් නැති වුණාමනේ. තෙල ගාපු ගමන් වේදනාව නැතිවෙන්නේ, ස්නායු වලින් ඔක්සිජන් යන නිසානේ. නහර වලින් එච්චර ඉක්මනට යවන්න බෑනේ. මොකද වටේ යන්න ඕනනේ. මොළේ තියෙන මිනිස්සුන්ට නම් ඕක තේරුම් ගන්න පුළුවනි පැහැදිලිව.

හරියන එකක් නෑ. මොකද වතුරේ හීතලට තෙලෙ ප්‍රතික්‍රියාවේ වේගය අඩාළ වෙන නිසා. තෙල ගාල විතරක් හරියන්න්නෙ නෑ. මොකද ඕක ගාල මසාජ් කරන්න ඕන නිසා.ඔයින් ටිකක් ගාගෙන කිමිදුනොත් වතුර යට හුස්මගන්න පුලුවන්ද?
ඉදිරියේ රාළ;20377802 said:හරියන එකක් නෑ. මොකද වතුරේ හීතලට තෙලෙ ප්‍රතික්‍රියාවේ වේගය අඩාළ වෙන නිසා. තෙල ගාල විතරක් හරියන්න්නෙ නෑ. මොකද ඕක ගාල මසාජ් කරන්න ඕන නිසා.

සිහිය නැති වෙන්න පුළුවනි.ඔලුව වතුර බේසමක ඔබාගෙන ඉන්න ගමන් පපුවෙ තෙල් ගෑවොත් මැරෙන එකක් නැද්ද?![]()
ඉදිරියේ රාළ;20377881 said:සිහිය නැති වෙන්න පුළුවනි.
බැරි වෙන එකක් නෑ. එහෙම කරල බලලා නම් නෑ. කරල බලලා අපිට කියන්න.නහයයි කටයි මිරිකල ඉන්න ගමන් පපුවෙ තෙල් ගාල මැරෙන්නෙ නැතුව ඉන්න බැරිද?
ඒ ගැන නම් වැඩි දුර හොයල බලල නෑ. නමුත් තෙල් භාවිතයේදී හැකි තරම් ජලය ස්පර්ෂ කිරීම අවම කරන්න කියල වෛද්‍ය උපදෙස් දෙනවා. ජලයේ තාප අවශොෂණය ඒ තෙල් වල ප්‍රතික්‍රියාවට බාධා වෙන නිසා. ඒ හේතුව නිසා විය හැකියි.ඒත් සිහිය නැතිවෙයි නම් ඇයි එහෙම සිහි නැතිවෙන්නෙ?
ඉදිරියේ රාළ;20377973 said:බැරි වෙන එකක් නෑ. එහෙම කරල බලලා නම් නෑ. කරල බලලා අපිට කියන්න. ඒ ගැන නම් වැඩි දුර හොයල බලල නෑ. නමුත් තෙල් භාවිතයේදී හැකි තරම් ජලය ස්පර්ෂ කිරීම අවම කරන්න කියල වෛද්‍ය උපදෙස් දෙනවා. ජලයේ තාප අවශොෂණය ඒ තෙල් වල ප්‍රතික්‍රියාවට බාධා වෙන නිසා. ඒ හේතුව නිසා විය හැකියි.
ගාපු ගමන් වේදනාව/අපහසුව මඟ හැරෙන්නෙ ඒ නිසානේ.![]()
මල්ලිට සැකයක් නෑ තෙල් ඉලුවම ස්නායු හරහා ඔක්සිජන් දෙනව කියල,
උෂ්ණත්වය අඩු පරිසරයක නම් ඒ ගැන විචිකිච්ඡාවක් තියෙනව. මොකද තෙලේ ප්‍රතික්‍රියාව ඇණ හිටින නිසා. නමුත් ඉස්සර පණ ඇදපු අය පවා තෙල් ඔරු වල දාල සනීප කරල තියෙනවනේ. ඒනිසා වැඩි උෂ්ණත්ව පරිසරයක නම් ඔයා කියල විදියට තෙල් ඔරුවක දාල නහයයි කටයි වහල ජීවත් කරවන්න පුළුවන් වේවි.හැබැයි නහයයි කටයි වහල තෙල් උලල ජීවත් වෙන්න පුලුවන්ද කියල පොඩි විචිකිච්ඡාවක් තියෙනව නේද?
සිද්ධාර්ථ තෙලට හිනාවෙන එකෙක් හරි තමන්ට හරි තමන්ගේ ගෙදර හුස්ම කෙනෙක්ට හරි ගන්න අමාරු කමක් තියන වෙලාවට නිකමට හරි ගාලා බැලුවනම් කියලා හිතෙන්නේ. ටිකක් හරි මොලේ තියන එකෙක් කරන්නේ දෙයක් කිඋවහම කට වචලේට කියවන්නේ නැතුව කරලා බලලා වැරදි නම් පහර ගහන එක.

වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය කියල නූලක් කලින් දැම්මෙ ඒකට තමා.සිද්ධාර්ථ තෙලේ ගුණයි පාවිච්චි කරන අවස්ථා ගැනයි කියල දැනුවත් කරන එක නං හොඳයි, එත් ඒ අස්සේ අනිත් ක්‍රම වලට පහර ගහල ඒවා වැඩක් නෑ කියන එක හොඳ නෑ නේද ?
ඉදිරියේ රාළ;20377802 said:හරියන එකක් නෑ. මොකද වතුරේ හීතලට තෙලෙ ප්‍රතික්‍රියාවේ වේගය අඩාළ වෙන නිසා. තෙල ගාල විතරක් හරියන්න්නෙ නෑ. මොකද ඕක ගාල මසාජ් කරන්න ඕන නිසා.

උඹට මම ඉස්ස්ලෙල්ල කියල තියන අන්තිම වාක්‍ය ගණන් ගත්තේ නැත්තම් එක උඹේ කුහක මක මචන්. මූට ඇති තරම් බැනපන්. ඒත් එක පාරක් හරි කරලා බලලා.
මේ thread එකට අදාලව කියනවා නම්, හුස්ම ගන්න අමාරු ලෙඩෙකට තෙල් ටිකක් පපුවේ ගාලා බලපන්. එක්කෝ සෙම හැදිච්ච වෙලාවට සේම වෙලවන්න ඉංග්‍රීසි බේත් අරගෙන සෙම වේලපුවහම හවසට එන කැස්ස නිකමට පපුවේ ටිකක් ගාලා බලපන්. විශ්වාස නැත්තම් නොකරන එක තමන්ට අදාල දෙයක් මචං.
ඔව් ඔව් ඒක තමා හරි ක්‍රමය.oka ganakota bulath kolayak rath karala papuwa thwala thma ganne.
මම ඒක අහල තියෙනවා එක පාරක්. ලාවට මතක හැටියට ප්‍රෙශර් වලට වගේ. බලන්න හරිද කියලා ?anek oka ganawa vitarak neme allata sini poddak aragena ekata kalawam karala kanawa ban