ඉන්දියාවේ ගියා.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,081
    9,629
    113
    ටජ්මහල් බලන්න ගියා.
    video වල දැකලා තියෙනවනේ ජරාව කොහොමද කියලා ඉන්දියාවේ. මගේ ඉතින් ලොකු expectation එකක් තිබ්බේ නැ. හැබැයි මචන් ලා උබලට කියන්න Delhi කියන්නේ පට්ටම ජාරාවක්. මිනිස්සු සක්කිලි වගේ. ලංකාව සහ ලංකාවේ මිනිස්සු සැහෙන්න හොදයි.

    සක්කිලි වගේ මිනිස්සු කනවා ඉතුරුව ඉන්න තැනම බිම දානවා. පට්ටම scam තියෙන්නේ.

    පස්සේ ගියා කෙරලේ පැත්තේ.

    අම්මට සිරි. ලංකාවම තමයි. ලංකාවට වඩා පොඩ්ඩක් දියුණුයි. මිනිස්සු පට්ටම හොදයි. සැහෙන්න පිරිසින්දුයි. කෑම නම් 1000%. Beef, Fish mango කරි. අම්මෝ බන්. පට්ටම රසයි. ආයේ එන්න හිතුනේ නැ.

    Kerala metro එහෙම සිංගා වගේම තමයි.

    Fort එක එහෙම ගාලු කොටුව වගේම තමයි.

    ආයේ යනවා කෙරලේ. කෑම කන්නම විතරක්
    India wala biththara rs.20 t adui lu ehe vegetables seerama adui. Issue eka itin inna un thama. Ohe fanta, coke beema mara rahailu lankawe eewata wada
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,785
    8,386
    113
    නෑ බන්, ඔරිස්සාවෙන්. බටහිර බෙන්ගාල් ප්‍රාන්තය කියලත් කියනවා.

    https://www.sciencedirect.com/science/article/pii/S2589004223018746


    1-s2.0-S2589004223018746-fx1_lrg.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,888
    9,341
    113
    ඇහැ පිනවන්න යනවනම් දකුණෙ ප්‍රාන්ත වලට තමා යන්න ඕනෙ. කර්නාටක, තෙලන්ගනා වලත් ලංකාවෙ මිනිස්සු වැඩිය නොයන ලස්සන තැන් තියෙනව. කේරලෙ ලංකාවට සමානයි කියල දැනන් හිටියට ඕක ගියාටම පස්සෙ තේරුනේ. මගෙ යාලුවෙක් එහෙ කන්ට්‍රිසයිඩ් ඉන්නව, ඒ නිසා ටිකක් ඇතුලට ගියා. ඒ ගම් පලාතක පාරක ගිහින් අපිව අත ඇරියොත් මේ ඉන්නෙ ලංකාවෙද කේරලෙද කියල කියන්න බැරි තරම් ආසන්නව සර්ව සමයි.

    උඩ ප්‍රාන්ත වල සංස්කෘතිකව සෑහෙන වැදගත් තැන් තියෙනව ඒත් ඒවයෙ යනව නම් අපිලිවෙල අපිරිසිදු බව ගැන ටොලරන්ස් එකක් තියෙන්න ඕන. මටනම් අවුලක් නෑ ඒ නිසා ඕවයෙ ගියා. අපි රටක සංචාරෙ කරන්නෙ හොඳ නරක සමස්ත එක්ස්පීරියන්ස් එක ගන්නනෙ. ජජ්මන්ටල් වුනොත් ආතල් කැඩෙනව.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,743
    26,510
    113
    Fantasy
    ඉන්දියාවේ යනවනම් මනාලී ගිහින් සූස්ති ගගලා අරගෙන යන්න ඕනේ මොකද හොද සිහියෙන් ඇවිදින්න පුලුවන් රටක් නෙමෙයි . බිම් බොම්බ වගෙ ගූ ගොඩවල් , ට්‍රෙන්චස් වගේ චූ පාරවල් , මිනිස්සූ නිකං 838 අවසර පත්‍රය ගන්න තැන වගේ . පරිසරය චනෝබිල් වගේ .
    මෙකේ මන් නොදන්න, මගෙ ව්‍යවහරෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහෝ. බොහොම ස්තූතියි..

    තේරෙන්න කිය්පන් යකෝ...මට මුකුත් තෙරුනෙ නෑ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,081
    9,629
    113
    මෙකේ මන් නොදන්න, මගෙ ව්‍යවහරෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහෝ. බොහොම ස්තූතියි..

    තේරෙන්න කිය්පන් යකෝ...මට මුකුත් තෙරුනෙ නෑ
    Minissu reela, hujja karala parawal walayanna ba kiyl thiyenne
     
    • Sad
    Reactions: Inigo Montoya

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,312
    4,101
    113
    ට්‍රෙන්චස්?
    838 අවසරපත?
    යුද අගල් = ට්‍රෙන්චස්
    838 සීන් එක සූර පප්පා එකේ සීන් එකක්.ඒක ගන්න එන උන්ට ඔෆීස් එකේ උන් වටේ අරින නිසා පිස්සු හැදෙනවා
     
    • Love
    Reactions: windows_ubuntu

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,601
    4,355
    113
    ඉන්දියාවේ යනවනම් මනාලී ගිහින් සූස්ති ගගලා අරගෙන යන්න ඕනේ මොකද හොද සිහියෙන් ඇවිදින්න පුලුවන් රටක් නෙමෙයි . බිම් බොම්බ වගෙ ගූ ගොඩවල් , ට්‍රෙන්චස් වගේ චූ පාරවල් , මිනිස්සූ නිකං 838 අවසර පත්‍රය ගන්න තැන වගේ . පරිසරය චනෝබිල් වගේ .
    Legal thee bn badu
    Khenthee ganna thyenne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,420
    50,723
    113
    සේදවත්ත
    Legal thee bn badu
    Khenthee ganna thyenne
    ලීගල් නෑ , බඩු තියේ , මනාලි වල නම් උදේ තේ කඩ ගාව කක්කි පොසිශන් එකේ ඉදන් හිස්බඩම ගහනවා මනාලි පාරවල්

    මෙකේ මන් නොදන්න, මගෙ ව්‍යවහරෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහෝ. බොහොම ස්තූතියි..

    තේරෙන්න කිය්පන් යකෝ...මට මුකුත් තෙරුනෙ නෑ
    වියංග අර්ථය ඉස්කෝලේ කියලා දුන් නැද්ද බොලාට .
    ------ Post added on Oct 9, 2026 at 9:31 PM
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,914
    1,009
    113
    අපිට වැරදුනේ කොතනද?


    1. Real GDP in USD — latest available​

    Real GDP is measured at constant prices, removing the effect of inflation. The figures below are approximate conversions of constant-price output using recent exchange rates, not internationally standardized constant-US-dollar GDP estimates.
    RegionLatest periodReal GDP in local currencyApprox. USD
    Tamil Nadu2025–26 estimate₹19.1 trillion$222 billion
    Kerala2024–25₹6.85 trillion$80 billion
    Sri Lanka2025LKR 13.13 trillion$44 billion
    Sources: Tamil Nadu's reported 2024–25 real GSDP and estimated 11% growth in 2025–26; Kerala's official 2024–25 constant-price GSDP; and Sri Lanka's 2025 national accounts.

    2. GDP per capita in USD — latest available​

    For this comparison, the figures are nominal GDP/GSDP per capita, not PPP-adjusted.
    RegionLatest periodPer capitaApprox. USD
    Tamil Nadu2025–26 estimate₹455,650$5,300
    Kerala2024–25₹346,437$4,030
    Sri Lanka2025Official national estimate$5,003
    Sources: Tamil Nadu's 2026–27 budget analysis, Kerala's official statistical data, and Sri Lanka's Central Bank annual economic review.


    ඉන්දියාවත් එක්ක සංසන්දනය කරද්දී, අපේ රටේ වෙළඳපොළ ඉතා කුඩායි. ඒ නිසා තමිල්නාඩුවේ තියෙන Foxconn, Toyota, Samsung වගේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්ත ලංකාවට ගේන්න අපිට තියෙන හැකියාව සීමිතයි.

    හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.

    2500 අවුරුදු පුරාණය ගැන කිය කියා ඉන්න එක පැත්තකින් තියලා, කොළඹ වරාය ඉන්දියාව සමඟ ගොඩබිම් ප්‍රවාහන ජාලයකින් සම්බන්ධ කරලා, ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ගබඩාකරණය සහ ප්‍රතිඅපනයන වැනි අගය එකතු කරන ආර්ථික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කරන්න පුළුවන්.

    ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළට තරග කරන්න බැරි වුණත්, ඒ වෙළඳපොළට සේවා සපයන කලාපීය කේන්ද්‍රස්ථානයක් වෙන්න අපිට පුළුවන්.

    ඉන්දියාව එක්ක තරග කරන්න බැරි නම්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයෙන් අපිත් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතිහාසයේ අභිමානයෙන් විතරක් රටක් ගොඩනඟන්න බැහැ. ආර්ථික දැක්මක් සහ ප්‍රායෝගික සැලැස්මක් අවශ්‍යයි.