ඉරාජ්ගේ මනාපයත් සජිත්ට

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand


    1.මනාපය නාමල්ටලු
    2. මනාපය NPPඑක පරද්දන්න පුලුවන් ප්‍රධානම බලවේගයටලු. ඒ කියන්නේ ඉතින් සජියනේ :rofl:

    නාමල් කොහොමත් දිනන්නෙ නෑනේ. මනාප ගණන් කරන්න අවස්ථාවක් ආවොත් සජියට වාසියක් වෙයි වගේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    muu reddak adan kohomda ban Anurta denne. Kalthiyama mada gahala guu karagattane ponnaya. dan karaganna deyak na muuta
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ඉතින් කෙලින්ම 1 සජිත් ට දුන්නනම් ඉවරයි නේ . 🥱
    පේෂලයා මුට පුපේ ඇරදල කොහෙද බන්. මූ සජියට සීම්දුවකුත් ගැහුවා නේද. දැන් ඒවා මතක නෑ. මොනවා නැතත් පේෂලයා මුට හොද බ්‍රේන් වොෂ් එකක් දීලා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    iraj-mathinta.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    muu reddak adan kohomda ban Anurta denne. Kalthiyama mada gahala guu karagattane ponnaya. dan karaganna deyak na muuta
    ඉස්සර ඉදන්ම ඉරාජ් අනුරයයි , ජවිපෙයි විවේචනයා කරා. කවදාවත් උන්ව හොදයි කියලා නෑ. මට නම් ජවිපේ හොදයි කියනවා කවදාවත් ඇහිලා නෑ
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    ඉස්සර ඉදන්ම ඉරාජ් අනුරයයි , ජවිපෙයි විවේචනයා කරා. කවදාවත් උන්ව හොදයි කියලා නෑ. මට නම් ජවිපේ හොදයි කියනවා කවදාවත් ඇහිලා නෑ
    muu rallata yana ekek danna widiyata. habei dan lajjawata anurata support ekak denna baha. gotata puka deela life ekama nathi karagatta. Music ekak karan paduwe hitiya nattam
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් කෙලින්ම 1 සජිත් ට දුන්නනම් ඉවරයි නේ . 🥱
    පිස්සුද යකෝ! නාමලය කන පලයි ඔහොම කිව්වොත්!
     
    • Haha
    Reactions: dilann