1.මනාපය නාමල්ටලු
2. මනාපය NPPඑක පරද්දන්න පුලුවන් ප්රධානම බලවේගයටලු. ඒ කියන්නේ ඉතින් සජියනේ

නාමල් කොහොමත් දිනන්නෙ නෑනේ. මනාප ගණන් කරන්න අවස්ථාවක් ආවොත් සජියට වාසියක් වෙයි වගේ

පේෂලයා මුට පුපේ ඇරදල කොහෙද බන්. මූ සජියට සීම්දුවකුත් ගැහුවා නේද. දැන් ඒවා මතක නෑ. මොනවා නැතත් පේෂලයා මුට හොද බ්රේන් වොෂ් එකක් දීලාඉතින් කෙලින්ම 1 සජිත් ට දුන්නනම් ඉවරයි නේ .![]()
ඉස්සර ඉදන්ම ඉරාජ් අනුරයයි , ජවිපෙයි විවේචනයා කරා. කවදාවත් උන්ව හොදයි කියලා නෑ. මට නම් ජවිපේ හොදයි කියනවා කවදාවත් ඇහිලා නෑmuu reddak adan kohomda ban Anurta denne. Kalthiyama mada gahala guu karagattane ponnaya. dan karaganna deyak na muuta
ඉතින් කෙලින්ම 1 සජිත් ට දුන්නනම් ඉවරයි නේ .![]()
muu rallata yana ekek danna widiyata. habei dan lajjawata anurata support ekak denna baha. gotata puka deela life ekama nathi karagatta. Music ekak karan paduwe hitiya nattamඉස්සර ඉදන්ම ඉරාජ් අනුරයයි , ජවිපෙයි විවේචනයා කරා. කවදාවත් උන්ව හොදයි කියලා නෑ. මට නම් ජවිපේ හොදයි කියනවා කවදාවත් ඇහිලා නෑ
උංගෙ මීඩියා යුනිට් comment බං. ඔය සේරම එකව්න්ට් 2024 ඒවcomment section filled with bots or sinhalu braindead?![]()
පිස්සුද යකෝ! නාමලය කන පලයි ඔහොම කිව්වොත්!ඉතින් කෙලින්ම 1 සජිත් ට දුන්නනම් ඉවරයි නේ .![]()