ඉස්සරහට මොකෑ වෙන්නෙ?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඉස්සරහට මොකෑ වෙන්නෙ?

    සින්හලූනි,මේ දවස්වල වාහන මිල වැඩි වෙලා,ෆුල් ලීස් කැන්සල් වෙලා,රුපියලත් කුජීතම වෙලා තියෙන අවස්තාවේ :dull:,බැන්කු ණය,ඉතුරුම් තැන්පතු වලට ලැබෙන පොලී වලට කුමක් සිදුවේද කියා තොපි සිතනවාද? :baffled::baffled::baffled:
     

    3some4some

    Member
    Jul 19, 2015
    29
    0
    0
    වන ගත පා ගමන – ඇමසන් වනයේ දින 860 ක් සමස්ත මානව වර්ගයාගේම දායාදයක් වන ඇමසනි වැසි වනාන්තරයේ අද්භූත චමත්කාරය, විචිත්‍ර සත්ව සන්තනි හා අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබඳ මිහිර විඳ ගැනීමට ඉඩ සලසන නිර්මානයක කදිම ප්‍රති නිර්මාණයකි. -
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    වන ගත පා ගමන – ඇමසන් වනයේ දින 860 ක් සමස්ත මානව වර්ගයාගේම දායාදයක් වන ඇමසනි වැසි වනාන්තරයේ අද්භූත චමත්කාරය, විචිත්‍ර සත්ව සන්තනි හා අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබඳ මිහිර විඳ ගැනීමට ඉඩ සලසන නිර්මානයක කදිම ප්‍රති නිර්මාණයකි. -
    :eek::oo:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Madayi eksat jaatika passa aanduwak awahama wesse temmenne netuwa car wala yanda balan hitiya
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බැන්කූ සක්වල ආක්‍රමනයකට ලක් වෙනවා.. :sorry: පොලී නෑ..සල්ලි සෙරම මහජනතාව අතර බෙදා දෙනවා... :)
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Madayi eksat jaatika passa aanduwak awahama wesse temmenne netuwa car wala yanda balan hitiya

    car wala yanna indana dahanaya karanna wenawa. ada thiyena aarthika thathwaya anuwa lankawata galapenne harak karaththa. rata abyantharawa nipadawpu punnakku deela gawayangen wada ganna puluwan nisa karaththa adinna car wage indana puchchanna oneth naha. waahana saha indana anayanaya karanne nathuwa hitiyama rupiyale agaya aai ihalata yai.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    ඩොලර් එක 145 මට්ටමේදී වගේ ස්ටේබ්ල් වෙයි.වාහන මිල ඉහල යන එක නම් කොහොමත් නවත්තන්න බැරි වෙයි.ණය පොලී එහෙම ඉහල යන්න තියෙන ඉඩකඩත් වැඩියි.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වන ගත පා ගමන – ඇමසන් වනයේ දින 860 ක් සමස්ත මානව වර්ගයාගේම දායාදයක් වන ඇමසනි වැසි වනාන්තරයේ අද්භූත චමත්කාරය, විචිත්‍ර සත්ව සන්තනි හා අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබඳ මිහිර විඳ ගැනීමට ඉඩ සලසන නිර්මානයක කදිම ප්‍රති නිර්මාණයකි. -

    :baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද හැම පාරකම පුදුම විදිහට traffic... වාහන වැඩි උනාම කොහොමත් මේ දේ වෙනවා... වාහන මෙච්චර වැඩි වෙන්න හේතුව, පහුගිය අවුරුදු කීපයේ ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයාට මුදල් වැඩියෙන් ලැබීම නිසයි... ඉතින් ඒක වැරද්දක් වෙන්නේ කොහොමද?
    නමුත් අද ආණ්ඩුව හදන්නේ ආයිමත් UNP එකට ආවතේව කරන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් කීපදෙනෙක්ට විතරක් මුදල් ගලාගෙන යාමට සැලැස්වීමයි.. (හරියට අර බැදුම්කර හොරකමේ උනා වගේ)
    මින් ඉස්සරහට සාමාන්‍ය මිනිහෙක්ට Alto එකක් වත් ගන්න එක හීනයක් වෙයි...
    කලින් ආණ්ඩුව කලේ වැඩි වන වාහන වලට සරිලන පාරවල් හදපු එක..එහෙම නැතුව සාමාන්‍ය මිනිහට වාහනයක් ගන්න තියෙන මග අවුරපු එක නෙමෙයි.. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ පාරවල් හදන එක ඔක්කොම නවත්තලා, වාහන ගෙන්නන එක සීමා කරන්න හදන එක...එහෙම තමයි traffic එකට විසදුමක් දෙන්න හදන්නේ....
    ඔන්න ලක්ෂ 62ක් හරක් උම්බෑ කිය කියා ඉල්ලපු වෙනස....


    වෙනස..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    වෙනස

    මට පෙන්නේ ඔය ඔක්කොටම හේතුව සුපුරුදු පරිදි unp එකේ හදවත වගේ ඉන්න වියාපාරික හෙන්චයියෝ පිරිසක් සන්තෝස කරන්න කරපු දේවල්. රවීගේ රනිල්ගේ වැඩ තමයි. රටේ සාමාන්‍ය මිනිහට වදිනවා එකසිය ගානට. බඩු මිලත් වැඩි වෙලා.

     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වෙනස

    මට පෙන්නේ ඔය ඔක්කොටම හේතුව සුපුරුදු පරිදි unp එකේ හදවත වගේ ඉන්න වියාපාරික හෙන්චයියෝ පිරිසක් සන්තෝස කරන්න කරපු දේවල්. රවීගේ රනිල්ගේ වැඩ තමයි. රටේ සාමාන්‍ය මිනිහට වදිනවා එකසිය ගානට. බඩු මිලත් වැඩි වෙලා.


    ithin okane illapu wenasa. :dull:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Full lease denne naththe dan private sector credit growth eka wadi nisa.. Ekenuth wadipurama thiyanne leasing.. anith eka thama vehicle import godak wadi wela nisa rupee depreciation ekath wadee.. ewa control karanna thama leasing walata restriction dala thiyanne.. mokada banks wala deposit walata wada credit growth wadi unoth loku gap ekakin mulu financial system 1ma kada watenna puluwan.. hama detama boruwata politics gawa ganna epa ban.. rate ee ee welawata athiwena thathwaya anuwa prathipaththimaya theerana ganna wenawa.. wahana ganna 10,000k innawa kiyala hithapanko.. namuth ee 10,000 gana hithala piyawarak nogena indala financial system 1 & banking system 1 kadan watunoth kooti 2.5k wechcha samastha janathawatama duk windinna wenawa..