ඉ මේල් එකිකින් ආපු කවියක්....

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
ඉ මේල් එකිකින් ආපු කවියක්....

මේක මට ඉ මේල් එකකින් ආවෙ.... නිර්මානය කාගෙ උනත් නියම කතාව....


බ්ලොග් එකෙ පොස්ට් කරන්න හිතුන...


සියලුම ගව් රවය කවිය ලියපු කෙනාට තමා.....


image002dx.jpg
 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Niyamai machan. Keti sarala kaviyak unata mokakda manda amuthu gathiyak thiyenawa...
Thanks for sharing :D
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම සුන්දර කලාවැව වගේ කලාත්මක පද පෙලක්...

මෙහෙම අපිට කියවන්න මෙහි පල කලාට මල්ලියටත් මෙය මෙච්චර ලස්සනට ලියපු මුල් නිර්මානකරුවාටත් මගේ හද පිරි ස්තුතිය...
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සහො.. අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තූතියි..

    මේක සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක පද වැලක්...
     
    • Like
    Reactions: m3pium

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි යාළුවා
    නිර්මානය කරපු කෙනාට මාගෙ හද පිරි ස්තූතියි ය
    ඒ වගෙම මෙය මෙහි පල කල ඔබටත් මගෙ හද පිරි ස්තූතියි ය
    මෙවගෙ කවි තියනව නම් මෙහි පල කරන්න
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපිත් එක්ක මෙ ලස්සන කවිපෙල බෙදාගත්තාට බොහෝම ස්තුතියි.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "මේ තරම් සියුමැලි ද කලුගල්..."​

    සුනිල් එදිරිසිංහ​

    මම මේ සින්දුව අපේ එලකිරි එකේ "මහගෙදර"; SL Old Hits thread එකෙන් අරගත්තෙ. එයට මෙය එකතු කල සහෝට සියලු ගෞරව උරුමයි !
     
    • Like
    Reactions: CoolCartoon

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....