ඊයෙ හොල්මනක් දැකල

ඇතුලට වරෙල්ලකො සිඞ්හලු කියන්න

ඊයෙ හවස ගෙදර එද්දි අපිට ගෙවල් දෙකක් විතර එහායින් හිටපු මනුස්සයව මුලින්ම බස් හෝල්ට් එකෙන් බහිනවත් එක්කම දැක්ක

ආපහු පාර දිගේ එද්දි කඩේක ඉන්නවත් දැක්ක

අද ඒ මනුස්සය හිටපු ගෙදර ලයිට් දාල සෙනඟ පිරිල ඉන්නව දැක්කාම බැලුවාමයි දන්නෙ ඊයෙ උදේ ඒ මනුස්සයගෙ පපුව රිදෙන්න අල්ලල ඉස්පිරිතාලෙ නවත්තල සිහියක් තිබිල නෑ

අද හවස මැරිල

මාත් මෙච්චර කල් හිතං හිටියෙ හැමදාම දකින දේවල් නොදැක්ක දාටත් දැක්ක වගේ මතක හිටින නිසයි එහෙම දේවල් පේන්නෙ කියල.

ඒත් මේ මනුස්සයව පාරෙදි දකින්නෙ හෙනම කලාතුරකිං වැඩිය ගමන් බිමන් යන කෙනෙක් නෙමේ

කොහෙත්ම ගමන් බිමන් යන කෙනෙක් නෙමේ වගාවක් කරගෙන පාඩුවෙ ඉන්න මනුස්සයෙක්

මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු

ඒ මනුස්සය මැරුනාමත් නෙමේ පෙනුනෙ ඉස්පිරිතාලෙ පණ පිටිං ඉන්දැද්දි

එහෙම පණ පිටිං අසාධ්යයව ඉන්න කෙනෙක්ට තමන්ගෙ හැඩරුවම අරගෙන වෙන තැන්වලට යන්න පුලුවන්ද ?

තාම අර කඩේට ගියෙ නෑ ගියාම අහන්න ඕනෙ කඩේ හිටපු කෙනත් දැක්කද කියල ඒ සීයව