ඊයෙ හොල්මනක් දැකල

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඊයෙ හොල්මනක් දැකල

:shocked: :shocked: :shocked:
ඇතුලට වරෙල්ලකො සිඞ්හලු කියන්න :shocked: :shocked:
ඊයෙ හවස ගෙදර එද්දි අපිට ගෙවල් දෙකක් විතර එහායින් හිටපු මනුස්සයව මුලින්ම බස් හෝල්ට් එකෙන් බහිනවත් එක්කම දැක්ක :shocked: :shocked:
ආපහු පාර දිගේ එද්දි කඩේක ඉන්නවත් දැක්ක :shocked: :shocked:
අද ඒ මනුස්සය හිටපු ගෙදර ලයිට් දාල සෙනඟ පිරිල ඉන්නව දැක්කාම බැලුවාමයි දන්නෙ ඊයෙ උදේ ඒ මනුස්සයගෙ පපුව රිදෙන්න අල්ලල ඉස්පිරිතාලෙ නවත්තල සිහියක් තිබිල නෑ :shocked: :shocked:
අද හවස මැරිල :shocked: :shocked:
මාත් මෙච්චර කල් හිතං හිටියෙ හැමදාම දකින දේවල් නොදැක්ක දාටත් දැක්ක වගේ මතක හිටින නිසයි එහෙම දේවල් පේන්නෙ කියල. :shocked: :shocked:
ඒත් මේ මනුස්සයව පාරෙදි දකින්නෙ හෙනම කලාතුරකිං වැඩිය ගමන් බිමන් යන කෙනෙක් නෙමේ :no: :no:
කොහෙත්ම ගමන් බිමන් යන කෙනෙක් නෙමේ වගාවක් කරගෙන පාඩුවෙ ඉන්න මනුස්සයෙක් :no: :no:
මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු :eek: :eek:
ඒ මනුස්සය මැරුනාමත් නෙමේ පෙනුනෙ ඉස්පිරිතාලෙ පණ පිටිං ඉන්දැද්දි :eek: :eek:
එහෙම පණ පිටිං අසාධ්‍යයව ඉන්න කෙනෙක්ට තමන්ගෙ හැඩරුවම අරගෙන වෙන තැන්වලට යන්න පුලුවන්ද ? :shocked: :shocked:
තාම අර කඩේට ගියෙ නෑ ගියාම අහන්න ඕනෙ කඩේ හිටපු කෙනත් දැක්කද කියල ඒ සීයව :yes: :yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සීයට quicksilver ගේ superhumen speed පවර් එක තියනවද දන්නෑ:shocked:

ඕං ඕකනෙ උඹලත් එක්ක දැක්ක දෙයක් කියන්න බැරි :sorry: :sorry:
හැම එහෙකටම මොකක් හරි ෆිල්ම් එකක් හරි ටීවී සීරීස් එකක් හරි ඇදල ගන්නව :dull: :dull:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් උබේ පස්සෙන් එයි ... :yes:
    රැට තනියෙන් නිදාගන්නහ් එපා ශෙප් එකේ ඇවිල්ලා හොල්මන ගලක් කපලා යයි :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බොරු නෙමේ බං මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරල දෙන්න එහෙම පේන්නෙ කොහොමද කියල :( :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹට මුලින් පිටස්ක්වලයො පෙනුනා දැන් හොල්මන් පේනවා. මචෝ එන පොට නම් හොද නෑ.දැන්මම බෙහෙත් ගන්න ගියොත් හොදයි වගේ
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Man ohoma deyak gana film ekaka dakala tibuna.. aa wagema ban dawasak mata profek set una kathawta eya oya gama sahena wisthra thogayak kiwa..ohoma wenna puluwan kiyana rka.. america wala machan maruna miniisu apahu awith wena prantha wala jiwath wena awstatha ee prof ahanna dakinna labila tiyanwalu.. marna mohothtq kalain oya wage seen wenwa kiyala man shenna dakla tiynwa..poth pathe..mahe budiyta eda aa prof kiyapu dewal echarama therune naha ban.. nathnm meeta wada hoda uththryak denna tibuna..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හෙට ගිහින් අර කඩෙන් අහල බලපන් සීය ආවද කියල නෑ කියුවොත් සීයව පේන්නේ උඹට විතරයි ඒ කියන්නේ සීයගේ ටාගට් එක උඹ :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕං ඕකනෙ උඹලත් එක්ක දැක්ක දෙයක් කියන්න බැරි :sorry: :sorry:
    හැම එහෙකටම මොකක් හරි ෆිල්ම් එකක් හරි ටීවී සීරීස් එකක් හරි ඇදල ගන්නව :dull: :dull:

    සීයට මෙගාමයින්ඩ් එකේ මෙට්‍රෝ මෑන්ගේ තියෙන සුපර් ස්පීඩ් එක ආවේශ වෙලා සිංහලු. කියමනක් තියෙනවා කජ්ජ ගහන්න කලියෙන් ඔහොම ඇවිත් දකින එකාට ඊලඟට ඉක්මනට ඇදලා ගන්නවලු පෙට්ටියේ දිගට බොඩි එක මදිනම් ඒක හරියන්න බිත්තරයක් නොතිබ්බොත්. උඹ පරිස්සම් වෙයන් කුකුලෝ. :no::no::(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සීයට මෙගාමයින්ඩ් එකේ මෙට්‍රෝ මෑන්ගේ තියෙන සුපර් ස්පීඩ් එක ආවේශ වෙලා සිංහලු. කියමනක් තියෙනවා කජ්ජ ගහන්න කලියෙන් ඔහොම ඇවිත් දකින එකාට ඊලඟට ඉක්මනට ඇදලා ගන්නවලු පෙට්ටියේ දිගට බොඩි එක මදිනම් ඒක හරියන්න බිත්තරයක් නොතිබ්බොත්. උඹ පරිස්සම් වෙයන් කුකුලෝ. :no::no::(

    da faq did i just read :eek: :eek: