උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ෆොන්සේකා ඔය ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘශිකර්මය ගැන කියල තියෙන ඒව මාස 2-3න් කරන්න පුළුවන් කියලද ඔයා හිතාගෙන ඉන්නේ? පොඩ්ඩක් ඔය සිහින ලෝකයෙන් එළියට ඇවිල්ල බලන්න.

    අනික මට මතක විදිහට සරත් ෆොන්සේකා මාධ්‍ය සාකඡ්චාවකදි කිව්ව තමුන්ට ආර්ථික ප්‍රතිපත්ති ගැන වැඩි අවබෝධයක් නෑ මම අපේ සංධානේ පළපුරුදු විද්වතුන් සමග කතා කරලා තීරණය කරන්නම් කිව්වා... එතකොට මෙයා විදායක බලය තියන මාස දෙකේ විතරයි විද්වතුන් එක්ක කතා කරල ඔය දුන්න පොරොන්දු ඉටු කරන්නේ.. වෙලාව ඇති වෙයිද? මාස දෙකක්? අඩුම තරමින් අවුරුද්දක්වත්.... :rofl:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Great Great Great

    Oya kiyala thiyena deval hariyata therum gaththa nam
    Ape suba anagathayath wedi athaka nowe
    Nethinam denatamath lebilaya
    Awasanawaka tharama kiyathoth samaharunta me deval powannatawath noheka
     
    හපොයි ෆ්‍රේම්ස්
    ඕක නම් හැබැයි එස් එෆ් ට රෙදි ලිහන් කඩේ යන බ්ලොග් කඩමාල්ලක් නෙ
    ඕව්වා කියන උදවිය හෘද සාක්ශියට එකඟව ලියන අය නම් ඉතින් මහින්ද අබේසුන්දරත් හෘද සාක්ශියට එකඟ මාධ්‍ය වේදියෙක් වෙන්න ඕනි :lol:
    හරියටම හරි. ඒත් මෙතන වෙනස-තාන්න මාන්න දේපල-යාන වාහන අනේක දොල පිදේනි ලබමින් හිතන- ලියන අය අතරේ කිසිවක් නොලබාම සියල්ල ගසාගෙන යන බොර වතුරක උඩු ගං බලා යමින් තම මතය කියන්නට අදීන වීමයි.
    රාජ පුරුෂයෙක් රජු වර්නනා කිරීමේ හේතුව වටහා ගැනීමට ඔබට අසීරුවිය නොහැක.:P
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔබේ උමතු කතාවලට පිලිතුරු ලිවීම නිශ්ඵල වැඩක්.පාර්ලිමේන්තුව පත් වීමට (මාස 2-3ක් ඇතුළත)පෙර විධායක බලතල යටතේ ම ඉටුවිය යුතු වැඩ කොටස අවසන් කර නව පාර්ලිෙම්න්තුවට බලය පවරන කතාව මෙතෙක් අසා නැතිද?

    අගක් මුලක් නොදැන තදියම් වී රිප්ලයි දෙන්න පෙර මේ පිටුවේම ඉහල කොටස කියවන්න.ඔබලා වැනි අයට ලියමින් කාලය කා දැමීම අපරාදයක්.බාබාලා.........!

    මම රිප්ලයි එකක් දාන්න කොච්චර වෙලාවක් යනවද එක බලලා තීරනය කරන්න මම තදියමින් රිප්ලයි කරනවද කියලා.. :)

    ඔබතුමී හැමදාම ලොකුවට බොරු වැල්වටාරමක් දාල.. ප්‍රශ්න අහුවාම හෙමිහිට ලිස්සල යන්න දක්ශයි කියල අපි හැමෝම දන්නවා..... :rofl:

    අහපු දේවල් වලට දෙන්න පිළිතුරු තියනවනම් මෙලහට තුන්පාරක් පිළිතුරු දීල... කොපි පේස්ට් කරන්නවත් තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇතිනෙ.... :eek:
    ඔබ තුමී හැමදාම ලිස්සල යන්නේ අදාල නැති දේවල් කතා කරනව කියලානේ.. නැත්තම් අහන දේට උත්තර දීගන්න බැරුව නෙවේනෙ.... :P:rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    nangiiiiiiiiiiiiiiiiiiii
    lioncat.jpg
     
    මොනවටද දුමීර එකම දේට නැවත නැවත උත්තර දෙන්නේ.ඔය අහන දේවල් සේරටම උඩ උත්තර දීලා තියනවා.ඉවසීමෙන් කියවන්න.නැත්නම් ඔයා මගේ ලිපි වලට රිප්ලයි නොකර ඉන්න ප්ලීස්..
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7

    මෙතුමිය brainwash වෙච්ච දැඩි මතධාරී UNP හෝ JVP පාක්ශිකාවක් වගේ තමයි මේ කතා වලින් නම් පේන්නේ:

    ඔබ වැනි නියම ගැටළුව පසෙක තිබියදී අඳුරේ අතපත ගාමින් කල් මරණ අයට නම් කල්පයක් තිබුනත් මදි වේවි.30 වසරකට සැලසුම් කල මහවැලිය,අවු32ක යුද්දය අවසන් කල හැටි හිතන්න.අවශ්‍ය උවමනාව හා අවස්ථාවයි.ගෙවල් හදන්න දත් දොස්තර කෙනෙක් පත්කිරීම වැනි උමතු ජෝක් කාරයන්ට මේව හිතන්නත් අමාරුයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අක්ක එදා ත්‍රෙඩ් එකක දාල අන්තිමට මාරු උනා , දැනුත් මාරු තම්යි හොද , මොකද ඔයාලගෙන් කථා කරන්න කවුරුත් නෑ , ඉන්නේ මඩ පෝස්ටර් කාරයෝ විතරයි , ඒ අය ආවත් ඔයා කිව්ව එහෙකට , ඇත්ත කථාව කියනව ඇරෙන්න වෙන මුකුත් බෑ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,001
    12,375
    113
    Behind u :p
    මෙතුමිය brainwash වෙච්ච දැඩි මතධාරී UNP හෝ JVP පාක්ශිකාවක් වගේ තමයි මේ කතා වලින් නම් පේන්නේ:

    උඹේ මතේට එකඟ නැත්තං unp , jvp.. bla,bla,bla..
    ane falayan bun..
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    නැත්නම් ඔයා මගේ ලිපි වලට රිප්ලයි නොකර ඉන්න ප්ලීස්..

    කට්ටිය ඔයාගෙ ත්‍රෙඩ් වලට දෙන උත්තර නම් ඔයාට ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන බව පේනවා. සමහර විට මේ ත්‍රෙඩ් එකේ ඔයාට "බලපෑම්" වෙනව කියල අදස් කළේ ඒව වෙන්න ඇති.:lol::lol::lol:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හරියටම හරි. ඒත් මෙතන වෙනස-තාන්න මාන්න දේපල-යාන වාහන අනේක දොල පිදේනි ලබමින් හිතන- ලියන අය අතරේ කිසිවක් නොලබාම සියල්ල ගසාගෙන යන බොර වතුරක උඩු ගං බලා යමින් තම මතය කියන්නට අදීන වීමයි.
    රාජ පුරුෂයෙක් රජු වර්නනා කිරීමේ හේතුව වටහා ගැනීමට ඔබට අසීරුවිය නොහැක.:P
    යාළුවා මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ කුහක කමයි
    ලසන්ත මැරුණම කට බැදගෙන ජවුසන් නටපු උදවිය රිචඩ් ද පීරිස් වගේ උදවිය ගැන කටක් ඇරලා කතා කරනවද ? එහෙම කළේ නැත්තෙ ඒ උදවිය ඩොලර් වලට කුළියට කැස්සෙ නැති නිසාද ?
    කොටි බෝම්බෙන් බඩ ඔපරේශන් කරපු ජෙනරල් වීරයා .. තවත් ඒ වගේම බෝම්බෙකින් බේරුනු ගෝඨා නිකන්ම නිකමා ..ජෙනරල් වීරයා උනේ බඩේ බෝම්බ සළකුණ නිසා ..
    ජෙනරල් ෆොන්සේකා යුද්ද කළේ තනියෙන් ... මහින්ද , ගෝථා , ගුවන් ,නාවික හමුදාපතිවරුන් කළෙ අත බැදන් පැත්තකට වෙලා බලා ඉන්න එක විතරයි
    ඔන්න තර්ක :lol:
    රජු වර්ණනා කළාම රජ්ජුරුවොන්ගෙන් දොල පිදේනි හම්බෙනවා ... ලංකාවෙ මානව හිමි කම් ගැන, අතුරුදහන් වෙච්ච අය ගැන , මාධ්‍යවේදීන් ඝාතනය ගැන කිඹූල් කදුළු හෙළුවම NGO $$$ කුට්ටි ලැබෙනවා ..සමහරු උඩු ගං බලා පීනන්නෙ අතපය කහනවටම නෙමේ .... ඉතින් තීරණය ඔබට බාරයි ලොල්....... :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ගිහාන්ට මා දන්නා පරිදි උත්තර දෙන්නේ කැමැත්තෙන්.
    රටේ නීතිය කුමක්ද? බහුතර බලය ලැබෙන පක්‍ෂයට අගමැති පත්කල හැකියි.ඒ කොල පාට නම් රනිල් හෝ ‍එම කන්ඩාය‍ෙම් වෙනත් කෙනෙක් විය හැකියි.රතු නං සෝමවංශ හෝ ඔවුන්ගේ වෙනත් කෙනෙක් විය හැකියි.
    දැනට මේ වැඩ පිලිවෙලට එකඟ-පාර්ලිමේන්තුවට පත්වන සියලු කන්ඩායම් වල කැමැත්ත පරිදි අසාමාණ්‍ය ලෙස පොදු අපේක්‍ශකයා මෙන් වෙනත් කෙනෙක් පත්වීමටත් හැකියි.ඒ ගැන කියන්නට මහ මැතිවරනයේ ඵලය ගැන තවමත් කාටවත් තීන්දු ගත නොහැකියි.

    මාගේ මුල්ම ප්‍රශ්නය වන සරත් 2/3ක බලයක් ලබාගන්නේ කෙසේද කියන එකට අපි ආයිමත් ගියොත්, ජෙප්පො සහ එජාපෙ මත වෙනස්, ඉතින් එජාපේ මහ මැතිවරනයකින් දිනල වියවස්ථාව වෙනස් කරන්න අනිත් පක්ශ වලින් සහය ඉල්ලුවොත් ඔවුන්ගේ අදහස්ද එජාපෙට ගන්න සිද්ද වෙනව, හොදම උදාහරනය තමයි උතුරු නැගෙනහිරට දේශපාලන විසදුමක් දෙන එක ගැන එජාපෙ, ජවිපෙ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ශය ඉන්නෙ මත තුනක, ඉතින් කොහොමද වියවස්ථාව වෙනස් කරන්නේ ? ඊට පස්සෙ දෙමල පක්ශ සහ මුස්ලිම් පක්ශ වල සහය ගන්න ඕන වුනොත් අනිවාර්යයෙන්ම ඔවුගේ ඉටු කල නොහැකි අදහස් වලටත් අවනත වෙන්න වෙනව නේද ? දෙමල සන්දානය හෙවත් TNA කවදත් අන්තවාදී කන්ඩායමක් එහි නායකයන් සහ මනෝ ගනේශන් වගේ අය මහවිරු දේශන පවා කරපු අය, ඉතින් එවැනි අන්තවාදීන්ගේ ඉල්ලීම් කෙසේ ඉටු කරන්නද ?
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අක්ක එදා ත්‍රෙඩ් එකක දාල අන්තිමට මාරු උනා , දැනුත් මාරු තම්යි හොද , මොකද ඔයාලගෙන් කථා කරන්න කවුරුත් නෑ , ඉන්නේ මඩ පෝස්ටර් කාරයෝ විතරයි , ඒ අය ආවත් ඔයා කිව්ව එහෙකට , ඇත්ත කථාව කියනව ඇරෙන්න වෙන මුකුත් බෑ

    shamme nangi monawa unath mama innawa oya ge sup ekata
    bodyguard.jpg
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මොනවටද දුමීර එකම දේට නැවත නැවත උත්තර දෙන්නේ.ඔය අහන දේවල් සේරටම උඩ උත්තර දීලා තියනවා.ඉවසීමෙන් කියවන්න.නැත්නම් ඔයා මගේ ලිපි වලට රිප්ලයි නොකර ඉන්න ප්ලීස්..

    ඒ කිසිම තැනක මම අහපුදේවල් වලට පිළිතුරු නෑනෙ.... :)

    හරි එහෙනම් මේක කියන්න... සරත් ෆොන්සේකා ජනාධිපති උනොත් මාස දෙකකින් පස්සෙ මහ මැතිවරණෙන් පස්සේ එයාට මොකද වෙන්නේ......

    රට පාලනය කරන්නෙ ජනාදිපතිද? විදායක අගමැතිද? :)
    ඔයා මගේ ලිපි වලට රිප්ලයි නොකර ඉන්න ප්ලීස්..

    ඔයාට අපි රිප්ලයි කරන එක ගැටළුවක් වගේ පේනවා.. මොකද ඔයාගේ තර්කවලට පිළිතුරු සපයන්න ඉන්නේ ඔයාම විතරයි... කවුරුත් සහයෝගයක් දෙන්නේ නෑ....
    සහයෝගය දුන්නත් දෙන්නේ
    නියමයි/ ග්‍රේට් / එස් එෆ් ට ජය / මහරජු එලවමු.... වගේ දේවල් වලින්...

    ඔයා දාන ත්‍රෙඩ් වලින් ඔයා බලා පොරොත්තු වෙන්නේ ඒ වගෙ දෙයක්නම් අපි රිප්ලයි නොකර ඉන්නම්.....
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    kathawa aththa ban , eaka therum ganne nathuwa ape minissu depaththakata bedila chande lag wenakota ka kota ganna eka maha therumak nathi wadak anthimata kauru dinuwath paradunath api ekamathana:(:(:(:(:(

    කතාවට එකඟයි ශම්මී... හැබැයි ඔය කොයි කවුරු ආවත් මේක තමයි අපේ රටට වෙන්නේ.... ඔයාට මතක ඇති චන්ද්‍රිකා කුමාරතුංග එනකොටත් මේ වගේම ලොකු හා හෝවක් තිබුනා.... චන්ද්‍රිකාගේ සාරී එක ගෑනු අයට වෙනම ස්ට්යිල් එකක් වුනා... ඒත් අද..??

    මට නම් මේ කිසිම කෙනෙක්ව විස්වාස නෑ... මේ රටේ පාර්ලිමේන්තුව ඉන්න ඔක්කොම උන් ටික විනාස කරලා දාල වෙනම සෙට් එකක් දැම්මොත් නම් ඔන්න බලපොරොත්තුවක් තියාගන්න පුලුවන්... කවුරු ආවත් ගහන්නේ පරන තැටියම තමයි...
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    සහයෝගය දුන්නත් දෙන්නේ
    නියමයි/ ග්‍රේට් / එස් එෆ් ට ජය / මහරජු එලවමු.... වගේ දේවල් වලින්...
    සහතික ඇත්ත, එක්කො අපිට මඩ ගහල අපහාස කරන්න හදයි, නැත්නම් හොරා එලවමු, මහරජා එලවමු, කෝ රටේ නීති ය, ITN බලන්න එපා, එස් එෆ් ට ජය,
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    යාළුවා මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ කුහක කමයි
    ලසන්ත මැරුණම කට බැදගෙන ජවුසන් නටපු උදවිය රිචඩ් ද පීරිස් වගේ උදවිය ගැන කටක් ඇරලා කතා කරනවද ? එහෙම කළේ නැත්තෙ ඒ උදවිය ඩොලර් වලට කුළියට කැස්සෙ නැති නිසාද ?
    කොටි බෝම්බෙන් බඩ ඔපරේශන් කරපු ජෙනරල් වීරයා .. තවත් ඒ වගේම බෝම්බෙකින් බේරුනු ගෝඨා නිකන්ම නිකමා ..ජෙනරල් වීරයා උනේ බඩේ බෝම්බ සළකුණ නිසා ..
    ජෙනරල් ෆොන්සේකා යුද්ද කළේ තනියෙන් ... මහින්ද , ගෝථා , ගුවන් ,නාවික හමුදාපතිවරුන් කළෙ අත බැදන් පැත්තකට වෙලා බලා ඉන්න එක විතරයි
    ඔන්න තර්ක :lol:
    රජු වර්ණනා කළාම රජ්ජුරුවොන්ගෙන් දොල පිදේනි හම්බෙනවා ... ලංකාවෙ මානව හිමි කම් ගැන, අතුරුදහන් වෙච්ච අය ගැන , මාධ්‍යවේදීන් ඝාතනය ගැන කිඹූල් කදුළු හෙළුවම NGO $$$ කුට්ටි ලැබෙනවා ..සමහරු උඩු ගං බලා පීනන්නෙ අතපය කහනවටම නෙමේ .... ඉතින් තීරණය ඔබට බාරයි ලොල්....... :P

    :yes::yes::yes::yes::yes:

    Answers ???
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙතන යුද්දෙ බෙදාගන බැරි අය මේක බැලුවොත් හොදයි, නිවාඩු යන්න තියෙනකොටත් තමන්ගෙ රට වෙනුවෙන් වැඩ කරල කොටි 200කට වඩා මරපු නියම වීරයෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=398568