ෆොන්සේකා ඔය ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘශිකර්මය ගැන කියල තියෙන ඒව මාස 2-3න් කරන්න පුළුවන් කියලද ඔයා හිතාගෙන ඉන්නේ? පොඩ්ඩක් ඔය සිහින ලෝකයෙන් එළියට ඇවිල්ල බලන්න.
අනික මට මතක විදිහට සරත් ෆොන්සේකා මාධ්‍ය සාකඡ්චාවකදි කිව්ව තමුන්ට ආර්ථික ප්‍රතිපත්ති ගැන වැඩි අවබෝධයක් නෑ මම අපේ සංධානේ පළපුරුදු විද්වතුන් සමග කතා කරලා තීරණය කරන්නම් කිව්වා... එතකොට මෙයා විදායක බලය තියන මාස දෙකේ විතරයි විද්වතුන් එක්ක කතා කරල ඔය දුන්න පොරොන්දු ඉටු කරන්නේ.. වෙලාව ඇති වෙයිද? මාස දෙකක්? අඩුම තරමින් අවුරුද්දක්වත්....








