මුත්තාට පේන හීන තමා ඉතින් ඔවා
හීනෙන් ඔබ මට පෙනෙනවා නම් !


මම නිදා නොගෙන ඉන්නම්


මුත්තාට පේන හීන තමා ඉතින් ඔවා


මම නිදා නොගෙන ඉන්නම්


හීනෙන් ඔබ මට පෙනෙනවා නම් !මම නිදා නොගෙන ඉන්නම්
![]()
දැන් උබත් මුදලාලී කැටගරියට වැටෙන්නේ උබ ඉන්නෙත් රත්තරං පොරෝගෙනද?
![]()
![]()



(අපි හිතන්නේ සරා හබියව බේබි සබන් ගාලා නාවලා බේබි පවුඩර් ගාලා නැපියක් අන්දලා බෝතලෙන් කිරි පොවනවා කියලා සරා කියන දේවල් අනුව

)සරාගේ හබීයා එලකිරියට ආවොත් එයා පස්කාලා මැරෙන්නේ සරා මේ කරන වැඩත් එක්ක(අපි හිතන්නේ සරා හබියව බේබි සබන් ගාලා නාවලා බේබි පවුඩර් ගාලා නැපියක් අන්දලා බෝතලෙන් කිරි පොවනවා කියලා සරා කියන දේවල් අනුව
)


එයා බිස්නස්මන් කෙනෙක් උනොත් මරුවට තියෙවි
මොකක්ද මේ රිදී වළල්ල. ආදරවන්තයට තෑග්ගක් විදිහට දෙන්නද?![]()
ගොන් කරත්ත අදින් නැතුව කරත්ත කාරයෙක් වෙලා ගොන් කරත්තේ අදින්න ගොන්නුන්ව ගන්න කියන්න. .
"ගොනකු නොවන්න කරත්ත කරුවකු වන්න" -@එක්සිබිට්-
මෑ කරල් වලයි බෝංචි වලයි වෙනස නොදන්න එයායි මායි කරන බිස්නස්..
ඔන්න ඔහෙ දන්න රස්සාව කරගෙන හිටපු වාවෙ...

නැ ආදරවන්තයට තෑග්ගක් විදිහට දෙන්න රිදීවළල්ලක්

මම එක පාරක් ගෑනු ලමේකුට දුන්නා මුහුදු වෙරළෙන් අහුලා ගනිපු පුංචි මුතු බෙලි කටුවක්. එක ඇතුල් පැත්ත ලස්සන තඹ පාටක් තිබ්බේ.
ඉංග්‍රීසි මුල් අකුර ග්ලිටර් පෑනකින් ලියල ග්ලොස් පොලිෂ් එකක් ගාල පෙන්ඩන්ට් එකක් හදල දුන්නා...ආදරේ කරපු කෙනෙක් නෙමේ. හැබැයි හොඳ යාලුවෙක්.එයා ගාව තාම ඒක තියෙනවා. මට නම් කඩෙන් ගන්න එව්වට වඩා වටිනවා ඒ වගේ දෙයක්.![]()

මේ දවස් වල පට්ට බිසි..එන්න වෙලාවක් නැ මේ පැත්තෙ...එයා ෆ්‍රි වෙනකොට මේක යට ගිහින් තියෙවි![]()

අනෙ ඔවා දාගෙන ඉන්නෙ කොහොමැයි ඩොඩෝ...එයා මාල වලට ආස නැ..ඉල්ලපු එකම දෙ බ්‍රෙස්ලට් එකක්..ඉතින් එයා ආස දේ දෙන්න බැරිනම් මගෙන් ඇති වැඩෙ මොකක්ද![]()
හා හා හා හා....හරියට හරි. අපි කොච්චර දේවල් කලත් වැඩක් නෑ ආස කරන එක දේ කලේ නැත්තම්.
කොහෙන්ද දැන් ඕක ඕඩර් කරන්නේ ?
කොළඹ ලක්සලේ නැද්ද ඔය වගේ අයිටම්.
ලංකාවෙ හොයගන්න නැ..මෙකෙ යාලුවෙක් පෙටා වල තැනක් කිවිවා.හෙට අනිද්දාම ගිහින් බලන්න ඔනි.එත් ඔක කිවුව ගමන් යන්න දෙන්නෙ නැනෙ..බොරුවක් කියලා යන්නත් බැ.ඇත්ත කිව්වොත් යන්න දෙන්නෙත් නැ.එකනෙ ගැටලුව.
Me sara sis girls la kemathi gold color necklace walatada platinum silvar color ewatada. Elakiri girl kenek kiyannako ??

අයියො මුල ඉදන් කියවන් එන්නකො..මම අලිඑකෙන් ඔඩර් කලා..පාර්සල් එක මිසින්...ලංකාවෙ හොයගන්න නැ..මෙකෙ යාලුවෙක් පෙටා වල තැනක් කිවිවා.හෙට අනිද්දාම ගිහින් බලන්න ඔනි.එත් ඔක කිවුව ගමන් යන්න දෙන්නෙ නැනෙ..බොරුවක් කියලා යන්නත් බැ.ඇත්ත කිව්වොත් යන්න දෙන්නෙත් නැ.එකනෙ ගැටලුව.
![]()