උදව්වක් ඔනි...

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අයියෝ හැමිනෙනවා! එක මගුලක් හොය හොයා ඉන්නවා කියන්නේ සාරත් අනෙක් කෙල්ලෝ වගේම තමයි බලන කොට වෙන එකක් අරන් දෙන්නකෝ එයාට ඔයා බේස්ලට් බදින්න කැමති උනාට කොල්ලෝ එච්චර කැමති නෑ ඔයා තරහාවෙයි කියලා බැදන් ඉදියි හොද ලස්සන වොච් එකක් හරි වොලට් එකක් හරි අරන් දෙන්නකෝ ඔයා සිහි වෙන්න මොකක් හරි දාලා :baffled::baffled:

ඔකම තමා අප්පා අවුල......එයා කැමති බ්‍රෙස්ලට් වලට විතරයි.වොච් එකක් අරන් දෙන්න ඇහුවා එපාලු.මාල දාන්න කැමති නැ..වොලට් එක මාරු කරන්නෙ නැ.......
ඉල්ලපු දෙ ඇර වෙන එවා දෙන එක හරි නැනේ..පව් නෙ..එතකොට එයා මම ආස නිසා නෙ එක ගන්නෙ..එයා ආස නිසා නෙමෙයි නෙ..මේක එයාත් කැමති දෙනෙ:)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නැත්තං සිප්පි කට්ටක් එල්ල ගන්න කියමු.
    අන්න ඔය තියෙන්නේ අදහස් :yes: මගේ අතින්මයි ඔයාට හැදුවේ කියල දුන්නම ආය එපා කියන්න පුලුවන්ද බෑ නෙ :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ඕක හරියන්නේ නෑ. . ලස්සන ගෝල්ඩ් එකක් වත් ගන්න දැන් ඉතින්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොල්ඩ් වලට ආස නැ..මුදලාලි කෙනෙක් වගෙ ලු

    වයිට් ගෝල්ඩ් තියෙන්නේ, සිල්වර්ත් හොදයි. .
    ඇයි මුදලාලිලා වගේ පෙනුනම අව්ල්ද? :nerd:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගොල්ඩ් වලට ආස නැ..මුදලාලි කෙනෙක් වගෙ ලු

    එහෙමද:baffled::no: මං නම් ලොවෙත් ආසනෑ ඔය කිසිම ආබරණයකට වත් අත කර නිදහසේ තියන කොට තියන සනීපේ ඔය මොකකින් වත් හම්බ වෙන්නේ නෑ:baffled: බලන්නකෝ එකෙත් හැටි:shocked::shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙමද:baffled::no: මං නම් ලොවෙත් ආසනෑ ඔය කිසිම ආබරණයකට වත් අත කර නිදහසේ තියන කොට තියන සනීපේ ඔය මොකකින් වත් හම්බ වෙන්නේ නෑ:baffled: බලන්නකෝ එකෙත් හැටි:shocked::shocked:

    ඔයාට නෙමෙයි නෙ..එ නිසා ගැටලුවක් වෙන එකක් නැ ඔයාට:)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔයාට නෙමෙයි නෙ..එ නිසා ගැටලුවක් වෙන එකක් නැ ඔයාට:)

    ඔයා මේ අහක යන මුදාලාලි කෙනෙක් පටලා ගත්තනේ ඒ කතාවට ඒකයි කිවුවේ:shocked: නැත්නම් සමාජය වැරදි අදහසක් ගත්තොත් හොද නෑනේ:baffled::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔෆිස් සුට් එකට කැතයි...:dull:

    ඔව් හැබැයි ගොනාට කරත්ත කාරයගේ සරමක් ඇන්දුව වගේ තමා. .
    අපේපැත්තෙනම් සැහෙන්න මුදලාලිලා ඉන්නවා. . කරේ පව්ම් 10ක විතර චේන් එකයි අතේ පව්ම් 5ක විතර බ්‍රේස්ලට් එකයි දැක්ක ගමන් අදුරගත්තැකි. .
    ගොඩක් අය ශෝට ගහන් ඉන්නේ මේ දවස්වල පට්ට රස්නෙ
    යිනේ. .
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් හැබැයි ගොනාට කරත්ත කාරයගේ සරමක් ඇන්දුව වගේ තමා. .
    අපේපැත්තෙනම් සැහෙන්න මුදලාලිලා ඉන්නවා. . කරේ පව්ම් 10ක විතර චේන් එකයි අතේ පව්ම් 5ක විතර බ්‍රේස්ලට් එකයි දැක්ක ගමන් අදුරගත්තැකි. .
    ගොඩක් අය ශෝට ගහන් ඉන්නේ මේ දවස්වල පට්ට රස්නෙ
    යිනේ. .

    එකනෙ...මේක බැන්ගල් බ්‍රෙස්ලට් එක උනත් ගොල්ඩ් වලින් ආවාම කොල්ලන්ට කැතයි...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙමද:baffled::no: මං නම් ලොවෙත් ආසනෑ ඔය කිසිම ආබරණයකට වත් අත කර නිදහසේ තියන කොට තියන සනීපේ ඔය මොකකින් වත් හම්බ වෙන්නේ නෑ:baffled: බලන්නකෝ එකෙත් හැටි:shocked::shocked:

    මුදලාලිලගේ නම්බුව නැතිකරනද උබ ඔය හදන්නේ? :growl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා මේ අහක යන මුදාලාලි කෙනෙක් පටලා ගත්තනේ ඒ කතාවට ඒකයි කිවුවේ:shocked: නැත්නම් සමාජය වැරදි අදහසක් ගත්තොත් හොද නෑනේ:baffled::baffled:

    මුත්තාට පේන හීන තමා ඉතින් ඔවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එකනෙ...මේක බැන්ගල් බ්‍රෙස්ලට් එක උනත් ගොල්ඩ් වලින් ආවාම කොල්ලන්ට කැතයි...

    මේ කොල්ලට කියන්න මුදලාලි කෙනෙක් වෙන්න කියලා. . එතකොට කාටද ආඩම්බර. . :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුදලාලිලගේ නම්බුව නැතිකරනද උබ ඔය හදන්නේ? :growl:

    :shocked::shocked: දැන් උබත් මුදලාලී කැටගරියට වැටෙන්නේ උබ ඉන්නෙත් රත්තරං පොරෝගෙනද? :shocked::shocked: :P