උදව්වක් ඔනි...

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තැන්කියු අයියා..මම බලන්නම් එහෙම

    mama gennala thiyenawa uparima sathi 2k vithray yai,salli gewankota office ekata gihin gewwoth tamay 1/3k gewannna puluwan,office thiyenne bambalapitiye ranjanas eka gawa,
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම දෙකක් හොයාගෙන ප්‍රයිස් චෙක් කරන්න දැම්මා...සති දෙකක් ඉන්නෙ කොහොමද:no::no:මට අඩුම සතියක් ඇතුලත වත් ඔනි...:(බම්බලපිටි නෙමෙයි බලපිටිය ට හරි යන්න බැරියැ ලැබෙනවා නම්:rolleyes:
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    මම දෙකක් හොයාගෙන ප්‍රයිස් චෙක් කරන්න දැම්මා...සති දෙකක් ඉන්නෙ කොහොමද:no::no:මට අඩුම සතියක් ඇතුලත වත් ඔනි...:(බම්බලපිටි නෙමෙයි බලපිටිය ට හරි යන්න බැරියැ ලැබෙනවා නම්:rolleyes:

    https://www.elakiri.com/forum/showpost.php?p=22290842&postcount=17
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම දෙකක් හොයාගෙන ප්‍රයිස් චෙක් කරන්න දැම්මා...සති දෙකක් ඉන්නෙ කොහොමද:no::no:මට අඩුම සතියක් ඇතුලත වත් ඔනි...:(බම්බලපිටි නෙමෙයි බලපිටිය ට හරි යන්න බැරියැ ලැබෙනවා නම්:rolleyes:

    price chek karala mail eka awama call karala ahnna kocchara kal yanawada kiyala,mage ewa nam sathi 2n wage awe,samahara vita ikmanata ganna puluwn weyi ahla balanna order karanna kalin.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    price chek karala mail eka awama call karala ahnna kocchara kal yanawada kiyala,mage ewa nam sathi 2n wage awe,samahara vita ikmanata ganna puluwn weyi ahla balanna order karanna kalin.

    කොල් කලා.:(ඇමසන් එකෙන් එයාලට ආවට පස්සෙ දවස් 11ක් ඇතුලත ලු ඩිලිවර් කරන්නෙ:(:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොල් කලා.:(ඇමසන් එකෙන් එයාලට ආවට පස්සෙ දවස් 11ක් ඇතුලත ලු ඩිලිවර් කරන්නෙ:(:(
    happa,ehenam therumak naha.oya ahuweth anthima mohotene,mehe shop wala tamay balanna wenne :(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    happa,ehenam therumak naha.oya ahuweth anthima mohotene,mehe shop wala tamay balanna wenne :(:(

    මෙහෙ ගොඩක් එවයෙ බැලුවා අයියා,sns,lover,odel,තව හුගක් තැන් වල බලලා තමා අලි එකෙන් ඔඩර් කලෙ.දැන් මාස 2කට කලින් වගෙ ඔඩර් කලෙත්...පස්සෙ අගොස්තු 8 වෙනිදා මේල් එකත් ආවා පාර්සල් එක ඇවිත් කියලා.සතියක් දෙකක් බැලුවා බඩු නැ:no:පස්සෙ ට්‍රැකින් චෙක් කරද්දි එකෙ destination country code එක pf.පස්සෙ ඇහුවාම උන් එක වෙනස් කරලා..අදටත් ට්‍රැකින් චෙක් කලාම destination පෙන්වන්නෙ පොලිනිසියාව.ඇහුවාම කියනවා නැලු.එක ලංකාවෙ කස්ටම් එකෙ ලු තියෙන්නෙ..කස්ටම් එකෙනුත් අහුවා.එයාලට මේ ට්‍රැකින් නම්බර් එකට පාර්සල් එකක් ඇවිත් නැලු.open dispute දැම්මා..සැප්තැම්බර් 6 වෙනකම් කල් දුන්න එක..ඔන්න පලවෙනිදාම ක්ලොස් කල කියලා මේල් එකක් ආවා.මට හිතාගන්න බැරිව ඉන්නෙ මොනාද කරන්නෙ කියලා:dull::dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar413392_2.gif
     
    ali eke patta horu inne,hondata hoyala balala order karanna ona,apahu salli ganna giyamath goadak parakkuy .mama salli gannath bariwa baduth nathiwa atha herlama daapu ewath thiyenawa ali eke.:(
    dan ithin karanna thiyenne oya salli tika apahu case 1k oen karala ganna.parakku unata kamak nethnam kuruka haraha genna ganna.