තැන්කියු අයියා..මම බලන්නම් එහෙම
තැන්කියු අයියා..මම බලන්නම් එහෙම
mama gennala thiyenawa uparima sathi 2k vithray yai,salli gewankota office ekata gihin gewwoth tamay 1/3k gewannna puluwan,office thiyenne bambalapitiye ranjanas eka gawa,

මට අඩුම සතියක් ඇතුලත වත් ඔනි...
බම්බලපිටි නෙමෙයි බලපිටිය ට හරි යන්න බැරියැ ලැබෙනවා නම්
මම දෙකක් හොයාගෙන ප්රයිස් චෙක් කරන්න දැම්මා...සති දෙකක් ඉන්නෙ කොහොමදමට අඩුම සතියක් ඇතුලත වත් ඔනි...
බම්බලපිටි නෙමෙයි බලපිටිය ට හරි යන්න බැරියැ ලැබෙනවා නම්
![]()
මම දෙකක් හොයාගෙන ප්රයිස් චෙක් කරන්න දැම්මා...සති දෙකක් ඉන්නෙ කොහොමදමට අඩුම සතියක් ඇතුලත වත් ඔනි...
බම්බලපිටි නෙමෙයි බලපිටිය ට හරි යන්න බැරියැ ලැබෙනවා නම්
![]()
price chek karala mail eka awama call karala ahnna kocchara kal yanawada kiyala,mage ewa nam sathi 2n wage awe,samahara vita ikmanata ganna puluwn weyi ahla balanna order karanna kalin.
ඇමසන් එකෙන් එයාලට ආවට පස්සෙ දවස් 11ක් ඇතුලත ලු ඩිලිවර් කරන්නෙ


happa,ehenam therumak naha.oya ahuweth anthima mohotene,mehe shop wala tamay balanna wenneකොල් කලා.ඇමසන් එකෙන් එයාලට ආවට පස්සෙ දවස් 11ක් ඇතුලත ලු ඩිලිවර් කරන්නෙ
![]()


happa,ehenam therumak naha.oya ahuweth anthima mohotene,mehe shop wala tamay balanna wenne![]()
පස්සෙ ට්රැකින් චෙක් කරද්දි එකෙ destination country code එක pf.පස්සෙ ඇහුවාම උන් එක වෙනස් කරලා..අදටත් ට්රැකින් චෙක් කලාම destination පෙන්වන්නෙ පොලිනිසියාව.ඇහුවාම කියනවා නැලු.එක ලංකාවෙ කස්ටම් එකෙ ලු තියෙන්නෙ..කස්ටම් එකෙනුත් අහුවා.එයාලට මේ ට්රැකින් නම්බර් එකට පාර්සල් එකක් ඇවිත් නැලු.open dispute දැම්මා..සැප්තැම්බර් 6 වෙනකම් කල් දුන්න එක..ඔන්න පලවෙනිදාම ක්ලොස් කල කියලා මේල් එකක් ආවා.මට හිතාගන්න බැරිව ඉන්නෙ මොනාද කරන්නෙ කියලා

මෙහෙ ගොඩක් එවයෙ බැලුවා අයියා,sns,lover,odel,තව හුගක් තැන් වල බලලා තමා අලි එකෙන් ඔඩර් කලෙ.දැන් මාස 2කට කලින් වගෙ ඔඩර් කලෙත්...පස්සෙ අගොස්තු 8 වෙනිදා මේල් එකත් ආවා පාර්සල් එක ඇවිත් කියලා.සතියක් දෙකක් බැලුවා බඩු නැපස්සෙ ට්රැකින් චෙක් කරද්දි එකෙ destination country code එක pf.පස්සෙ ඇහුවාම උන් එක වෙනස් කරලා..අදටත් ට්රැකින් චෙක් කලාම destination පෙන්වන්නෙ පොලිනිසියාව.ඇහුවාම කියනවා නැලු.එක ලංකාවෙ කස්ටම් එකෙ ලු තියෙන්නෙ..කස්ටම් එකෙනුත් අහුවා.එයාලට මේ ට්රැකින් නම්බර් එකට පාර්සල් එකක් ඇවිත් නැලු.open dispute දැම්මා..සැප්තැම්බර් 6 වෙනකම් කල් දුන්න එක..ඔන්න පලවෙනිදාම ක්ලොස් කල කියලා මේල් එකක් ආවා.මට හිතාගන්න බැරිව ඉන්නෙ මොනාද කරන්නෙ කියලා
![]()

හදවනවා නම් මේකෙන් බලන්න...
https://www.facebook.com/Glitteray/
අපිට ඕන විදියට එයාලා හදලා දෙනවා..