දැන් මේ හැමතැනම තියන උනේ කොච්චර දවස් තියනවද හැදුනම ?
අපේ අමම්ට හැදිල දැන් තුන් පාරක් බේත් ගත්ත ඉස්පිරිතාල වලත් නවත්තන්න බැරි ගානට පිරිල උන ඒ සේරටම..
දවස් හතරෙන් උන නම් බැස්ස ? එත් ඇග රිදෙනව ඇගට පන නෑ නැගිටින්න බෑ තවම

ලේ චෙක් කරා දැන් තුන් පාරක්
ලීසන්ස් එකෙත් නවත්තන්න බෑ සේරම පිරිලා රූම්ස්
හෙට ආයෙ ගෙනියනව
උන හැදුනු උන් ඉන්නවද blood count එකත් බහිනවලු මේකට ඩෙංගු නෙවේ එත්