උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඇසුරු නොකල යුතු යහළුවන් පිරිසක් ඇසුරු කිරීම.
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    jjj

    1.hariyata igena nogaththa eka
    2.gedara kamaththata pitin marry karapu eka saha e marriage eka wadi kal thibunne nathi eka..
    thawa boho de atha pothak liyanna tharam....

    අඩෝ ගෙදරින් කේස් කොට බෑන්දොත් අවුල්ද බන්... එහෙම සීන් එකක් තියෙන්නේ ඈ :baffled:

    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .

    Mage dream job eka ban umba karanne. Mama sse kenek. Job maru karanna thibba nam

    ට්‍රේනින් කාලෙට හිතෙනවා අපරාදේ සිවිල් කලේ කියලා...ඉගන ගද්දි හිතෙන්වා දෑන් නම් ඈති ජොබක් තිබ්බ නම් කියලා

    මොබයිල් ක්‍රශර් එකක් ගෙන්නලා බරගානක් කෙලෝගත්තු එක

    රතු රාමු මාමි :love:... මට ජොබ් එකක් දියන් උබේ කොම්පෑනියේ

    tahike ai me ridawanne. mata water board gihin athal eke inna hithai mewa dakkama:oo:

    දෑන් දෑන් අවුරුදු 5ක් experience ඉල්ලනවා බොල project walata :angry: ... තෝ out වෙන්නේ දෙසෑම්බර් නේද?

    මොරා සිවිල් ඩිග්‍රිය තියෙන එකෙක්ට පාරට තාර දදා ඉන්න ඕනේ නෑ බං. කෙලින්ම මහා පරිමානෙන්ම බිල්ඩින්ග් කන්ස්ට්‍රක්ශන් වලට බහින්න පුලුවන් ඒ සබ්ජෙක්ට් එක දන්න නිසා. පාරවල් කරන්නේ වැඩිය ඒ ගැන දැනුම අඩු අය.:yes:

    සිරාවට :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    pk වෙනුවට ඇඟිල්ල දැමීම එක අව්ස්තවකදී
    බස් එකෙන් කලින් බැස්ස එක සහ රිසක් එඅකක් අරගෙන දිගටම ගියේ නැති එක
    හොයන්නේ බලන්නේ නැතිව කරගෙන ආපු ජොබ් එකෙන් එකපාරට අයින් වීම //
    .
    .
    .
    .
    .අද දවසේ
    රේගාර් ටැගෙරියන් වෙසිට gif එකක් හදලා දාන්න ගිහින් day time data වලට බාගේකටව් වඩා fuck වීම



    මොනව උනත් හැමතිස්සෙම + විදියට හිතල ඉන්නව ඉතින් දන්
    හිතත් සැනසෙනවා
    පසුතවීම් නුත් අඩුයි එතකොට

    එක තමයි හොඳම ක්‍රමේ ගත්ත මෝඩ තීරණ ගැන දුක් නොවෙන්න
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    s

    pk වෙනුවට ඇඟිල්ල දැමීම එක අව්ස්තවකදී
    බස් එකෙන් කලින් බැස්ස එක සහ රිසක් එඅකක් අරගෙන දිගටම ගියේ නැති එක
    හොයන්නේ බලන්නේ නැතිව කරගෙන ආපු ජොබ් එකෙන් එකපාරට අයින් වීම //
    .
    .
    .
    .
    .අද දවසේ
    රේගාර් ටැගෙරියන් වෙසිට gif එකක් හදලා දාන්න ගිහින් day time data වලට බාගේකටව් වඩා fuck වීම



    මොනව උනත් හැමතිස්සෙම + විදියට හිතල ඉන්නව ඉතින් දන්
    හිතත් සැනසෙනවා
    පසුතවීම් නුත් අඩුයි එතකොට

    එක තමයි හොඳම ක්‍රමේ ගත්ත මෝඩ තීරණ ගැන දුක් නොවෙන්න

    ඈයි උබ බෑදපු එක
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    pk වෙනුවට ඇඟිල්ල දැමීම එක අව්ස්තවකදී
    බස් එකෙන් කලින් බැස්ස එක සහ රිසක් එඅකක් අරගෙන දිගටම ගියේ නැති එක
    හොයන්නේ බලන්නේ නැතිව කරගෙන ආපු ජොබ් එකෙන් එකපාරට අයින් වීම //
    .
    .
    .
    .
    .අද දවසේ
    රේගාර් ටැගෙරියන් වෙසිට gif එකක් හදලා දාන්න ගිහින් day time data වලට බාගේකටව් වඩා fuck වීම



    මොනව උනත් හැමතිස්සෙම + විදියට හිතල ඉන්නව ඉතින් දන්
    හිතත් සැනසෙනවා
    පසුතවීම් නුත් අඩුයි එතකොට

    එක තමයි හොඳම ක්‍රමේ ගත්ත මෝඩ තීරණ ගැන දුක් නොවෙන්න

    අඩෝ බං මාත් ඔය මෝඩ හරක් වැඩේ කලා බං. හොයලා බලන්නෙ නැතිව ජොබ් එකෙන් අස් උනා. මටම මම බැන ගත්ත වාර අනන්තයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama kalpana karanne jiwithe gaththa nuwanakkara thiranayak gana
    ehema ekak thama mathak une na... :(
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    එකක් කියලා නෑ ඉතින් 4 , 5ක් ම තියේ

    පිලිවෙලින් දැම්මොත්

    1. රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා තියෙද්දිත් ප්‍රයිවෙට් කැම්පස් ගිය එක ( එහෙම කරපු එකෙන් අවාසියක් තාම වෙලා නැතත් දැන් හිතෙනවා රජයේ කැම්පස් ගියා නං කියලා )

    2. හා හා පුරා කියලා මගේම සල්ලි වලින් ගත්ත කාර් එකේ කතරගම ගිහින් එන ගමන් මල්ලිට එලවන්න දුන්න එක ( රෑ වෙලා එද්දී මාතර හරියේදී කාර් එකක යන්තන් වැදිලා පැයක් විතර රස්තියාදු වෙන්න උනා )

    3. ලංකාවේ හොද පඩියක් එක්ක කර කර හිටිය ජොබ් එක දාලා රට ආව එක . ( දැන් කරන ජොබ් එකෙන් ලංකාවී හිටියට වඩා හොදට හම්බ කරත් ගෙදර අයගේ අම්මලාගේ අඩුව තේරෙනවා )

    4. මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන්න එක :(:dull:
     
    Last edited:
    • Like
    Reactions: suicxde