මෛත්රීපාල සිරිසේන මූසලයව ජනාධිපති කරන්නේ ඡන්දය පාවිච්චි කිරීම

1.hariyata igena nogaththa eka
2.gedara kamaththata pitin marry karapu eka saha e marriage eka wadi kal thibunne nathi eka..
thawa boho de atha pothak liyanna tharam....

සිවිල් ඉංජිනියරිංකරපු එක
අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .
Mage dream job eka ban umba karanne. Mama sse kenek. Job maru karanna thibba nam
මොබයිල් ක්රශර් එකක් ගෙන්නලා බරගානක් කෙලෝගත්තු එක
... මට ජොබ් එකක් දියන් උබේ කොම්පෑනියේtahike ai me ridawanne. mata water board gihin athal eke inna hithai mewa dakkama![]()
... තෝ out වෙන්නේ දෙසෑම්බර් නේද?මොරා සිවිල් ඩිග්රිය තියෙන එකෙක්ට පාරට තාර දදා ඉන්න ඕනේ නෑ බං. කෙලින්ම මහා පරිමානෙන්ම බිල්ඩින්ග් කන්ස්ට්රක්ශන් වලට බහින්න පුලුවන් ඒ සබ්ජෙක්ට් එක දන්න නිසා. පාරවල් කරන්නේ වැඩිය ඒ ගැන දැනුම අඩු අය.![]()

pk වෙනුවට ඇඟිල්ල දැමීම එක අව්ස්තවකදී
බස් එකෙන් කලින් බැස්ස එක සහ රිසක් එඅකක් අරගෙන දිගටම ගියේ නැති එක
හොයන්නේ බලන්නේ නැතිව කරගෙන ආපු ජොබ් එකෙන් එකපාරට අයින් වීම //
.
.
.
.
.අද දවසේ
රේගාර් ටැගෙරියන් වෙසිට gif එකක් හදලා දාන්න ගිහින් day time data වලට බාගේකටව් වඩා fuck වීම
මොනව උනත් හැමතිස්සෙම + විදියට හිතල ඉන්නව ඉතින් දන්
හිතත් සැනසෙනවා
පසුතවීම් නුත් අඩුයි එතකොට
එක තමයි හොඳම ක්රමේ ගත්ත මෝඩ තීරණ ගැන දුක් නොවෙන්න

එළකිරි එකේ අකවුන්ට් එකක් හදාගත්ත එක